මුල පඩියම ඉවරයි

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Me mage last month expenditure eka. Epa wenawa ban. mama single inne maha gedara. Savings ekenuth adinna una ganak

    Capture.JPG
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    එක ඇත්ත මේ කාලේ ළමයි හදනවා කියන්නේ අමු ගවයෙක්. අපෙත් ගෑනි පුදුම පුකේ අමාරුවක් පෙනන්නේ ළමයින්ට හදන්නේ නෑ කියලා
    Gani lagadima wena kata hari kiyala lamek hada gani. Balagena
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ඇඬිලා ඉන්නෙ පවුල් වෙලා ළමයි ඉන්න ජොබ් වලින් ජීවිතේ ගෙනියන හැමෝටම... ජොබ් එකකටම රට යන්න බලපන්.
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    සාගල රනියට කරන එකම කරපන්.. එතකොට ළමයි හම්බ වෙන්නේ නැ
     

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    ඇඬිලා ඉන්නෙ පවුල් වෙලා ළමයි ඉන්න ජොබ් වලින් ජීවිතේ ගෙනියන හැමෝටම... ජොබ් එකකටම රට යන්න බලපන්.
    ane manda
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ඔව් මචන් මර ගේමක් ගහන්න ඕනේ.. ළමයෙක් හම්බුනා කියන්නේ පට්ට වියදම්.. pampus කිරි පිටි.. බෙහෙත්.. පට්ට ගණන් දැන්..
    පැම්පස් දාන්න එපා නැපි මාරු කරපන් කොහේ හරි යද්දි උනත් පොඩ් එකා කුණු ගොඩක් කරන්නෙ නැතුව පව්,නැත්නම් ළමයි හදන්නෙ නැතුව ඉදපන් ,යන්න කිට්ටු වෙද්දි ඇතුලෙ හලන්නෙ නැතුව එළියට ගනින්.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    Matath podi ekek innawa
    podi eka private School yanne.. gedara wahana dekata maseta 70k 90k fuel cost eka yanawa
    thawa eka eka mala ilaw walatath wiyadam karanawa.. eth mata maseta laksha 2k 2.5k wage ne yanne.. (Family Outing walata yana cost eka hara)
    umbage salli management karana widihe awulak athi.
    habai 130K kiyanne poddak madi nan thama.
     
    • Like
    Reactions: johnferna678