මුල සිට පරිගණක program ඉගන ගන්න PDF පොතක්

මෙය පරිගණක ක්‍රමලේඛන පිලිබදව මනා දැනුමක් ඇති බුද්දික ද සිල්වාගේ නිර්මාණයකි. පාසලේ ICT මගින් හෝ වෙනත් ආයතනයකින් ක්‍රමලේඛ හදාරනවනම් අනිවාර්යෙන් මෙම PDF පොත කියවන්න. තේරෙන සිංහලෙන් ම ඉගන ගැනීමට මෙම පොත නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම මෙය මාස ගණනක් තිස්සේ කැපවී සිදුකල නිර්මාණයක්.මෙය mobile ෆෝන් එකේ , ටැබ් එකේ , පරිගණකයේ PDF මෘදුකාංගය බලන්නට පුළුවන්.
මෙතනින් පිවිස මෙය බලන්න.
පිටු 50 ක් අන්තර්ගතයි. Download
කරනවානම් 1.9MB ක් පමණයි.

වැදගත් උනානම් සලකලා යන්න
Last edited: