මුල සිට පරිගණක program ඉගන ගන්න PDF පොතක්

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    මුල සිට පරිගණක program ඉගන ගන්න PDF පොතක්

    මුල සිට පරිගණක program ඉගන ගන්න PDF පොතක්

    ICT%2Bsinhala%2Blesson%2Bsri%2Blanka%2Bwww.aluth.com%2BGLT%2BAL%2BOL%2Blesson%2BICT%2Bwww.aluth.com.gif




    මෙය පරිගණක ක්‍රමලේඛන පිලිබදව මනා දැනුමක් ඇති බුද්දික ද සිල්වාගේ නිර්මාණයකි. පාසලේ ICT මගින් හෝ වෙනත් ආයතනයකින් ක්‍රමලේඛ හදාරනවනම් අනිවාර්යෙන් මෙම PDF පොත කියවන්න. තේරෙන සිංහලෙන් ම ඉගන ගැනීමට මෙම පොත නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම මෙය මාස ගණනක් තිස්සේ කැපවී සිදුකල නිර්මාණයක්.මෙය mobile ෆෝන් එකේ , ටැබ් එකේ , පරිගණකයේ PDF මෘදුකාංගය බලන්නට පුළුවන්.


    මෙතනින් පිවිස මෙය බලන්න.
    පිටු 50 ක් අන්තර්ගතයි. Download
    කරනවානම් 1.9MB ක් පමණයි.


    වැදගත් උනානම් සලකලා යන්න
     
    Last edited: