මුල හොයං යං

AnuradhaRa

Well-known member
  • අපි පැවතෙන්නෙ ආර්ය ජාතියෙන්ද ?
    මොකක්ද මේ ආර්යවරු ?
    උඹලට මතකද ඉස්සර ඉස්කෝලෙ ඉතිහාස පොත්වල තිබුණ යුරෝපයෙන් සහ බටහිර ආසියාවෙන්, ආර්යයන් ඉන්දියාවට සංක්‍රමණය වුණා කියල


    gamkrelidzeivanov.gif


    ඇත්තටම ආර්ය ජාතිකයින් මොන වගේද ?
    නෙට්එකෙන් හොයාගත්ත තොරතුරු අනුවනං මෙයාල හුඟක් දුරට, අපි ඔය කියන බටහිර සුද්දොම තමා.. :shocked:


    a4591c9e1ebf0507d3575f15a47c237a.jpg


    පිරිසිදු ආර්ය ජාතියක් බිහිකරන්ඩ ඇඩොල්ෆ් හිට්ලර් කරපු දේවල් උඹල දන්නව. මිනිහත් ආර්ය ජාතිකයෙක්

    220px-Bundesarchiv_Bild_183-S33882%2C_Adolf_Hitler_retouched.jpg


    මේ ගැන ඔයාල දන්න දේවලුත් මෙතන ශෙයා කරමු..
    මාත් ඉස්සරහට තව තොරතුරු හොයල දාන්නං..
    ආර්ය ජාතිය විතරක් නෙමේ, අනිත් මිනිස් කොට්ඨාස, එයාල ලෝකෙ පැතිරිල ගිය විදිය ගැන මේ ත්‍රෙඩ් එකෙන් කතා කරමු..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අඩෝ ඔව් බන්. මටත් නිතරම ඔය ප්‍රශ්නේ මතක් වෙනවා. ස්ටෙප්ස් තැන බිම් වල ඉඳන් නේද ආර්යයන් සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිත් සුද්දෝ වගේ වෙන්න එපැයි බන්. කොහොමද කළු කැත අනාථ සිංහලු වුණේ වලතරයා වගේ?

    තව විස්තර දාපන්.

    a9b4dbcbaf90b6cf3e44233a74aa9133ca6ae136f7432fc76d773b72445b0eda.jpg
     

    AnuradhaRa

    Well-known member
  • අඩෝ ඔව් බන්. මටත් නිතරම ඔය ප්‍රශ්නේ මතක් වෙනවා. ස්ටෙප්ස් තැන බිම් වල ඉඳන් නේද ආර්යයන් සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිත් සුද්දෝ වගේ වෙන්න එපැයි බන්. කොහොමද කළු කැත අනාථ සිංහලු වුණේ වලතරයා වගේ?

    තව විස්තර දාපන්.

    a9b4dbcbaf90b6cf3e44233a74aa9133ca6ae136f7432fc76d773b72445b0eda.jpg

    අනාථ සිංහලු :lol: ඇයි මෙහෙම වුණේ අපට ;)
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    අඩෝ ඔව් බන්. මටත් නිතරම ඔය ප්‍රශ්නේ මතක් වෙනවා. ස්ටෙප්ස් තැන බිම් වල ඉඳන් නේද ආර්යයන් සංක්‍රමණය වෙලා තියෙන්නේ. එහෙනම් අපිත් සුද්දෝ වගේ වෙන්න එපැයි බන්. කොහොමද කළු කැත අනාථ සිංහලු වුණේ වලතරයා වගේ?

    තව විස්තර දාපන්.

    a9b4dbcbaf90b6cf3e44233a74aa9133ca6ae136f7432fc76d773b72445b0eda.jpg

    rofl :D:rofl::P
     

    AnuradhaRa

    Well-known member
  • කල්ලෙක් කොහෙන් හරි සීන් එකට එන්ටර් වෙලා තියෙනවා...


    4991cabce3ed7b947a8d65049fb84668.jpg

    මේකලු බං. ඔය ආර්ය ජාතිය එන්ඩ කලිං, අපේ රටේ කට්ටියක් ඉඳල තියෙනව,
    පස්සෙ ආ ආර්යයන් එක්ක කලවං වුණාට, තාම අපි ගාව තියෙන්නෙ ඒ කලිං හිටපු මින්ස්සනුගෙ ලක්ෂණලු ..


    බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන උපක්‍රමය වූ 'බෙදා පාලනය'ට අනුව හා ප්‍රසිද්ධ මතයට අනුව ඇති අදහස කෙසේ වුවත්, සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම 'ඉන්දු-ආර්ය' යන භාෂාමය කොට්ඨාසයට හෝ ජන ප්‍රභවයට අයත් නොවේ. බහුතර සිංහලයා, බහුතර ඉන්දියානුවන් මෙන් මීට වසර අනුමාන වශයෙන් 12,000 කට පමණ පෙර දිවයිනෙහි වාසය කළාවූ යම්කිසි ආදිජන කොට්ඨාසයකින් ජානානුරුපව පැවැත එන්නෙකු වන අතර, එම ආවේණික ජාන ලක්ෂණ පසුකාලීන ඉන්දු-ආර්ය සහ වෙනත් විදේශ ආක්‍රමණවලින් ද සැලකිය යුතු වෙනසකට බඳුන් වී නොමැත. 2003 දී ස්ටැන්ෆර්ඩ් සරසවියෙහිදී දකුණු ආසියානු ජනගහණයන්ගේ මූලාරම්භය පිළිබඳ කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    කොයි කාලේද බන් ඕකුන් ඇවිත් තියෙන්නේ? බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙරද? පසුද?
     

    AnuradhaRa

    Well-known member
  • කොයි කාලේද බන් ඕකුන් ඇවිත් තියෙන්නේ? බුදුන් වහන්සේගේ සම්බුද්ධත්වයට පෙරද? පසුද?

    ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජීවත්වූ යක්‍ෂ, රාක්‍ෂ ,නාග සහ දේව ගෝත්‍රකයන්ද බෙංගාලයෙන් පිටුවහල් කරන ලද විජය කුමරු ඇතුළු ඉන්දු-ආර්ය සංක්‍රමණිකයීන් පිරිසගෙන් පැවත එන්නන්ද සම්මිෂ්‍රණයෙන් මෙම ජාතිය බිහිවී ඇති බවට සාධක ඇත.

    එතකොට උඹ කියන වලතරයො වගේ එවුං ටික තමා යක්ෂ රාක්ෂ නාග කට්ටිය.. ;)
     

    AnuradhaRa

    Well-known member
  • හා හා නාඩා ඉඳින්. අනිත් දෙකෙනුත් දෙන්නම් උඹට දැන්.

    නෑ මචං
    තව පෝස්ට් එකකට කට්ටිය රෙප් දීල තිබුණ.. ඒවත් නෑ
    මේකට දාපු ඒවත් නෑ..
    මොකක් හරි අවුලක් බං..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩේ මම නවත්තනව
    උඹල දාන රෙප් මට එන්නෙ නෑ... :angry:

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    එන්නේ නෑ නෙවෙයි දෙන්න විදියක් නෑ