මුව අහු උනොත් මොකද කරන්නේ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මේ වගෙ පොන්නයො තමයි ලංකාවෙත් ඉන්නෙ. අරූගෙ පස්සෙන් වීඩියෝ කරගෙන ගිහින් YouTube දාල චැනල් එක ප්‍රොමෝට් කරගන්න උන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්බයෙක් නම් ඉංශ අල්ල කියල යවනවා .සිංහලයෙක් නම් ඇට ලච්චුවෙදාළ අහිංසක මුස්ලිම් ප්‍රජාවට විරුද්දව ජාතිවාදීව හැසිරුණ මහා මොලකරු කියල හිරේ දානවා අවුරුද්දකට :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි යකෝ එකෙක්වත් මූව හප්පන්නේ නැත්තේ.

    එක අතකට මටත් වෙලාවක හිතෙනවා පොල්ලක් අරන්, නිකාන් බොරුවට සිග්නල් දාගෙන යන උන්ට,සයිඩ් මිරර්ස් වලින් බලන්නේ නැතුව ඔහේ දාන උන්ට,දකුණු පැත්තේ ලේන් එකේ හෙමින් යන උන්ට ඔය වගේ සලකන්න.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113

    එක අතකට මටත් වෙලාවක හිතෙනවා පොල්ලක් අරන්, නිකාන් බොරුවට සිග්නල් දාගෙන යන උන්ට,සයිඩ් මිරර්ස් වලින් බලන්නේ නැතුව ඔහේ දාන උන්ට,දකුණු පැත්තේ ලේන් එකේ හෙමින් යන උන්ට ඔය වගේ සලකන්න.

    :yes::yes::yes:
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    Scurve වගේ පොරක්. ඌත් පිස්සුව වැඩි වුණොත් ඔය තත්වෙට වැටෙයි.:D