මේ වගෙ පොන්නයො තමයි ලංකාවෙත් ඉන්නෙ. අරූගෙ පස්සෙන් වීඩියෝ කරගෙන ගිහින් YouTube දාල චැනල් එක ප්‍රොමෝට් කරගන්න උන්




එක අතකට මටත් වෙලාවක හිතෙනවා පොල්ලක් අරන්, නිකාන් බොරුවට සිග්නල් දාගෙන යන උන්ට,සයිඩ් මිරර්ස් වලින් බලන්නේ නැතුව ඔහේ දාන උන්ට,දකුණු පැත්තේ ලේන් එකේ හෙමින් යන උන්ට ඔය වගේ සලකන්න.


