මුස්ලිම්වරු අවි අත ගන්නා තැනට පත් කරන්න එ&#350

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
Srilankaxnews-බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.
මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.
මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.
දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.
ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.
ඇඹිලිපිටියේ මුස්ලිම් කඩ නැත. මෙම සිදුවීම සිදු උයේ ඉරිදා පොලේදීය..මම ඇඹිලිපිටියේ ජීවත් වෙමි. තවද මුස්ලිම් වරුන්ට පහර දුන්නේ සිංහල ජනතාව නොව බෞද්ධ හික්ෂුන් විසිනි,,
 
Dec 28, 2012
9
3
0
උබලට රටේ තිබුන යුද්දේ ගැන මතක නැද්ද ? පුංචිගේ පුතාල දෙන්නම මැරුණේ යුද්දෙන් .තුවාලේ පැරුණ එකාටයි තුවාලේ වේදනාව දන්නේ .
 
baddysl

Banned
Mar 22, 2008
724
46
0
mage malli nathi uneth yudden. mamath army eke 2 parak wedi kalath anthima satana dinuwa. e dinuwe ma hambayanta rata denna neme.
 
  • Like
Reactions: ColdBreath

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
එන්නකෝ එහෙනම්
අපිත් මේ අත පය හිරි ඇරගන්න හරි අසාවෙන් ඉන්නේ.
හැබැයි නාගෙන වරෙල්ලා . නැත්නම් අපේ කොල්ලන්ට වමනේ යයි තොපේ ගඳට

ow ban!
 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
oya booru kathawa issarath kiyala kawa neda awurudu 30k ma :D

බල්ලෝ
30 කට කලින් කිව්වා දේ කරලා පෙන්නුවා ,,
LTTE එකට මොකද උනේ ..
ඒ වගේ තම තොපිටත් ..
මතක තියාගනිල්ලා ඒ දවස වැඩි ඇතක නෙවෙයි කියල...
 
  • Like
Reactions: ColdBreath
Dec 14, 2012
215
17
0
ගනින්කෙ ආයුධ. මතකනේ 1983. මතක තියාගනින් කොටින්ට ඊට පස්සෙ හැංගෙන්න වන්නි කැලේ තිබුන. තොපිට යන්න තැනක් නෑ. තොපිට මැරෙන්න වෙන්නෙ ටවුන් මැද බුරුතු පිටින්
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    390839_198975503566216_1802340070_n.jpg
     
    • Like
    Reactions: been10

    GARFIELD.

    Member
    Dec 10, 2012
    131
    4
    0
    anika thopi awi athata gatha kiyala monawa karannada sinhalayo athin maru kanawa withrai phhhk pauuuu ahinsaka thambiyo
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    Srilankaxnews-බොදු බලසේනා යන සිංහල සංවිධානය මගින් සහ අනිකුත් සිංහල ජාතිවාදීන් මගින් මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුකරන අරාජික කටයුතු දෙස රජය නිහඬව බලා සිටින්නේ මුස්ලිම්වරුන් තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගන්නා තෙක්ද යන්න යනුවෙන් විමසා සිටින මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණ, මුස්ලිම්වරුන්ව එම තත්වයට පත් කරන්න එපා යැයි ඉල්ලීමක් කර ඇත.
    මෙය පුංචි ප්‍රශ්නයක් යැයි සිතා රජය එය නොසලකා හැරිය හොත් එහි ප්‍රථිඵල අනතුරුදායක වනු ඇති බව මුස්ලිම් දෙමළ ජාතික පෙරමුණේ සභාපති මෙන්ම කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති වන අසාද් සාලි රජයට අනතුරු අඟවා ඇත.
    මෑතක සිට මුස්ලිම් ජාතිකයන්ට එරෙහිව සිදුකරන මර්දනයන් වර්ධනය වී ඇත. උදාහරණයක් ලෙස පසුගිය ඉරිදා ඇඹිලිපිටියේදී සිංහල කණ්ඩායමක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට පහරදීමේ සිද්ධිය පෙන්වාදිය හැක. ඇඹිලිපිටිය පොදු වෙළඳ පොලෙහි මුස්ලිම් වෙළඳ සැල් දෙකක් ඇත. ඉන් එක් වෙළඳ සැලක සිටි ව්‍යාපාරිකයින්ට සිංහල කණ්ඩායම් විසින් පහරදී ඇත. එම පහරදීම කලේ ඇයි? කුමක් වෙනුවෙන්ද? බොදු බලසේනා යන සිංහල සංවිධානයත් අනෙකුත් සිංහල ජාතිවාදීනුත් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනය අඛණ්ඩව සිදුකරයි. නමුත් ඔවුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. මේ පිළිබඳව රජය ක්‍රියාමාර්ගයක් ගනීවිදැයි දන්නේ නැත.
    දඹුල්ල පල්ලියට එල්ල කල ප්‍රහාරයට මූලික වී කටයුතු කළ භික්ෂුන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ඇත. නමුත් රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. මුස්ලිම් ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වයන් සිදුවන අවස්ථාවල පාලක පක්ෂයේ සිටින මුස්ලිම් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත ගොස් පැමිණිලි කරයි. ඔහුට පැමිණිලි කිරීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? මුස්ලිම් පල්ලි කඩා දැමීම, මුස්ලිම් ව්‍යාපාරිකයින්ට පහරදීම, මුස්ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර තහනම් කළ යුතුය යන සිංහල ජාතිවාදීන් සිදුකරන අරාජික කටයුතු සියල්ල සුළු සිද්ධීන් යැයි ආරක්ෂක ලේකම් පවසයි. අපේ ආගම සමඟත්, ජනතාවගේ ජීවනය සමඟත් සෙල්ලම් කිරීම සුළු කටයුත්තක්ද? මෙම සුළු කටයුතුවල ප්‍රථිවිපාක රටට අනතුරු දායක වනු ඇත. එබැවින් මුස්ලිම් ජනතාවට එරෙහි මර්දනයන් මෙරට තුළ මින් ඉදිරියට සිදු නොවිය යුතුය.
    ඒ සඳහා රජය නිසි ක්‍රියාමාර්ග ගත යුතුය. එවැනි කටයුතු සිදුකරන අයට එරෙහිව දඬුවම් ලබාදිය යුතුය. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කර ඇති මර්දන කටයුතු දෙස රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.

    යකෝ නපුංසකයො, හම්බයො අපිට විරුද්ධව ආයුධ අතට අරන් යුද්ධ ප්‍රකාශ කරල ඉවරයි. ඒක තමා අපි මේ කෑ ගගහ තොපිලට කියන්නෙ නිදිවැදිලා ඉන්න එපා කියල.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෝ 7 වැනි සියවසේ ඉදලම කරේ අනෙක් ජාතින් එක්ක යුද්ධ කරපු එකයි. කුරුසයොත් මේ වගේම තමයි නමුත් දැන් උන් ටිකක් Civilized වෙලා ඉන්නේ.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    රජය නිහඬව බලාසිටීම තුලින් රජය බලාපොරොත්තු වන්නේ මුස්ලිම් ජනතාවද තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවි අතට ගත යුතු බවද? එපා. කිසි විටෙකත් අපව එම තත්වයට තල්ලු කරන්න එපා යනුවෙන් මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව රජය සිදුකරන මර්දනයට විරෝධය දක්වා අදහස් දැක්වීමේදී අසාද් සාලි පවසා ඇත.
    zzHA_HA_HA_HA_HA_laugh_my_ass_off_HA_HA_HA_HA_HA.jpg
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    නපුංසකයෝ හම්බයන්ගේ කොට ආයුදේට බයේ හැංගියල්ලා.
     
    Dec 14, 2012
    215
    17
    0
    :no::no:
    බාප්පා;14164549 said: