මට හිතෙන විදිහ නම් මේකයි. රිසානා නෆීක් මරපු වෙලාවේ ලංකාවේ පල්ලි වලින් සවුදියට විරුද්ධ උනේ නෑ. මොකද අම්ම තාත්තට වඩා කුරානේ කියන ඒවා පිළිගන්න නිසා. මෝඩ කම තමයි. ඒත් ඒ තමයි මුස්ලිම් මානසිකත්වය.ලංකාවේ ඔහොම නං අන්තවාදී ඇෆ්ඝ්නිස්තානේ කොහොමද කියල හිතා ගන්න පුළුවන් නේ. ඒ හින්ද උන් කවදාවත් ඕකෙ වැරද්දක් දකින්නේ නෑ. ඉතින් ලෝකෙටම පිළිලයක් වෙලා ඉන්න ඔය මිනිස්සු(?) නැති උන එක ගැන කෙනෙක් සතුටු වීම සාමාන්‍ය දෙයක්. ප්රභාකරන් මරපු දවසේ මෙහෙ කිරිබත් ඉව්ව. බෞද්ධයෙක් උනත් රහත් වෙලා නැති නිසා ඔය කමෙන්ට් එක ගැන වැරද්දක් කියන්න බෑ.