මුස්ලිම් අය එලවලා සිංහලයන්ට ඒවා දෙනවා

AKBAAR

Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    මුස්ලිම් අය එලවලා සිංහලයන්ට ඒවා දෙනවා

    නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට
    (අජන්ත කුමාර අගලකඩ)

    නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.

    පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය.

    අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු අඛණ්ඩව තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
     
    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    රතන ජාතිවාදි භික්ෂුව ගේ උපවාසය නිසා හිබුල්ල මුස්ලිම් ආන්ඩුකාරයා එලවලා දකුනේ සිංහල අයට මේවා දාන එකෙන් මුස්ලිම් අයට කරන අසාධරනයක්.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ෂාන් විජයලාල්ට
    (අජන්ත කුමාර අගලකඩ)

    නැගෙනහිර පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් සභාවේ හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද (05) මීට සුළු මොහොතකට පෙර ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්නේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

    නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ එච්.එල්.ඒ එම් හිස්බුල්ලා මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු වූ තනතුරට ෂාන් විජයලාල්ද සිල්වා මහතා මෙලෙස පත් කෙරිණි.

    පසුගිය අප්‍රේල් මාසයේදි ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ පළාත් සභා නිල කාලය අවසන් වන තුරුම ඔහු පළාත් මහ ඇමැති ලෙස කටයුතු කළේය.

    අම්බලන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාද වන ඔහු අඛණ්ඩව තුන්වතාවක් දකුණු පළාත් සභාවේ මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.
    නැගෙනහිරට හැමදාම හිටියේ සිංහල ආන්ඩුකාරයෙක්. සිරිසේන බූරුවා තමයි ඒ සම්ප්‍රදාය බින්දේ. දැන් ඒක නිවැරදි කරලා තියෙනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    කොළඹ ටත් දාන්න තිබුනේ සිංහල එකෙක්...සිංහල රටේ සිංහලයගේ තැන නැති කරනවා මුන්..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    රතන ජාතිවාදි භික්ෂුව ගේ උපවාසය නිසා හිබුල්ල මුස්ලිම් ආන්ඩුකාරයා එලවලා දකුනේ සිංහල අයට මේවා දාන එකෙන් මුස්ලිම් අයට කරන අසාධරනයක්.

    Ithin yako Basnahira palathe Sinhala unta karana asadarane penne nadda Muslim ekek ekata dammama.