මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
මචංලා අපි අපේ අවධානය යොමු කරන්න ඕනෙ කොහොමද සිංහල වෙළඳුන්ට ඔවුන්ගෙ ව්‍යාපාර දියුනු කරගන්න උදව් කරන්නෙ කියන එක. අපි සිංහල කඩ වලින් බඩු ගන්න එක වගේම, තව මොනවද අපට කරන්න පුළුවන්?

ඒ වගේම අපි හොඳට මතක තියාගන්න ඕනේ හුඟක් මුස්ලිම් බිස්නස් කාරයෝ අතරමැදියන් විදිහටත් ඉන්න බව. පුළුවන් නම් අපි ඔය අතරමැදියන් පිලිබඳවත් හොයන්න ඕනෙ. අන්තිමේදි නිශ්පාදනය කරන ගොවියා හැමදාම දුප්පත්, පාරිභෝගිකයත් එහෙමම තමා. අතරමැදි බිනස් කාරය තමා වැජඹෙන්නෙ. අපිට මේ ගැන මොකද්ද කරන්න පුළුවන්?
 
ColdBreath

Member
Jul 7, 2010
1,469
191
0
ngbbs4a5b54789c2a5.gif

පල මේ ත්‍රෙඩ් එක උඩටම ගිහින් තව එකෙක් හැදියන්
 
aruna47

Well-known member
  • හම්බියෝ තමයි බන් වැඩියෙන් Online එකේ ඉන්නේ මොකද හම්බයෝ මේ වල කාලය කන්නේ නෑ උන් දවසෙන් වැඩි හරියක්ම කරන්නේ උන්ගේ ජාතිය ලොකු කරන එක ගැන සැලසුම් හදන එකයි ඒවා ක්‍රියාත්මක කරන එකයි මඩිය තරකරගන්න දගලන එකයි.

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සිංහල වෙළඳුන්ට kiyapalla, paribogikayek awith, baduwak illuwama, nak bak nokiya, eha kade hambaya gen hari aran, wikunanna purudu wenna kiyala :yes:

    "අයිශා මංගල සේවය" කියලා එකක් පටන්ගන්න බැලුවේ..නාකි කුපාඩි අව්රුදු 6යේ ගෑනුලමයි සෙට් කරගන්න එයිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    19425037.jpg

    ජාතිවාදය "ඖස්සන්න" එපාලු.. කොහොමද සිංහල දැනුම?? ඌරා අතේ මාට්ටු
    බලපන් අපි වෙනුවෙන්.. අපේ ජාතිය වෙනුවෙන් කතාකරන අපි ජාතිවාදියොලු
    ඒ කියන්නේ

    ඌරන්ට අම්බානක රිදිලා..
    පේනව නේද මචන් අපි මුන්ගේ කඩවල් වර්ජනය කලොත් මුන්ට යන එනමක් නැතිවෙනවා..
    එහෙනම් මෙච්චර කාලයක් අපිම නේද මුන්ව පෝශනය කරලා තියෙන්නේ​
     
    Last edited:
    • Like
    Reactions: thushana

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    රත්තරං;12472054 said:

    වැදගත්ම දේ මෙන්න මේක .....තව දුරටත් අපි මුන්ව පෝෂණය කරනවද කියන එක ...
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    රත්තරං;12472054 said:
    19425037.jpg

    ජාතිවාදය "ඖස්සන්න" එපාලු.. කොහොමද සිංහල දැනුම?? ඌරා අතේ මාට්ටු
    බලපන් අපි වෙනුවෙන්.. අපේ ජාතිය වෙනුවෙන් කතාකරන අපි ජාතිවාදියොලු
    ඒ කියන්නේ

    ඌරන්ට අම්බානක රිදිලා..
    පේනව නේද මචන් අපි මුන්ගේ කඩවල් වර්ජනය කලොත් මුන්ට යන එනමක් නැතිවෙනවා..
    එහෙනම් මෙච්චර කාලයක් අපිම නේද මුන්ව පෝශනය කරලා තියෙන්නේ​
    රත්තරන් මචන් ,ඔය ජාතිවාදේ ඖස්සනවද ,..කොහේ සිංහලද මචන් මේ.
    ඖස්සන්න ...
    ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..
    ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    රත්තරන් මචන් ,ඔය ජාතිවාදේ ඖස්සනවද ,..කොහේ සිංහලද මචන් මේ.
    ඖස්සන්න ...
    ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..
    ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..ඖස්සන්න ..

    අයි අප්පා ජාතිවාඩේ ශේරම අවුශ්ශනවා..ශින්හලයව රවට්ටන අපේ කඩ තමා පාඩුවෙනවා... නරක මුනියා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,252
    12,286
    113
    Ohio, USA
    යන එවුන් යන්නේ උන්ගේ කැමත්තට නැතුව ද්‍රෝහි වෙන නිසා නෙවෙයි. උන්ට හොද නම් අපිට මොකද. නමුත් අසරණ වෙලා, මුළා වෙලා යන එවුන් ගැනයි හොයන්න ඕනේ. උන්වයි නවත්තන්න ඕනේත්.

    හරියටම හරි.. උන් දෙන්නා ක්‍රිස්තියානි වෙන්න හැදුවේ බෞද්ධ ආගම හොඳ නැහැ කියල නෙවෙයි බෞද්ධ ආගම හරියට නොදන්න කමටයි.. උන් දෙන්නා වඩි කාලයක් හිටියේ ක්‍රිස්තියානි සෙට් එකක් එක්ක..
    උන් තමයි මුන්ගෙ ඔලුව කෑවේ ඒකයි මුන් දෙන්නත් මෝඩයෝ වගේ පල්ලි ගිහිල්ලා උන්ගේ දේවල් කරන්න ගත්තේ..
    මට පෞද්ගලිකවම ක්‍රිස්තියානි අයත් එක්ක කිසිම තරහක් නැහැ.. එලකිරියෙත් හොඳ උන් ඉන්නවා.. නමුත් සිංහල වෙසින් ඉඳගෙන කරන යටිකූට්ටු වැඩ තමයි අල්ලන්නේ නැත්තේ..
    අනික මට හොඳටම දන්නවා මගේ යාලුවෝ දෙන්නවත් ඔලුව විකාර කරල ආගමට ගන්න හදුව මිසක් හොඳින් කියලදීල ක්‍රිස්තියානි කරන්න ට්‍රයි කරේ නැහැ කියලත්.. ඒකයි මම උන් දෙන්නවම වැලකුවේ..
     
    එල මචන්..උබේ කතාව හරියටම හරි. උබල වගේ හිතන කොල්ලො ඉන්න එක බොහෝම හොදයි. උබලගෙත් නම කන්නෙත් එක එක පරයො තමයි බන්.. ඉතින් උන්ට බේත් ගහද්දි කාපු එකාටයි නොකාපු එකාටයි දෙන්නටම වදිනවා. එහෙම උනහම හොද එවුනුත් අපිත් එක්ක අව්ල යනවා
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරියටම හරි.. උන් දෙන්නා ක්‍රිස්තියානි වෙන්න හැදුවේ බෞද්ධ ආගම හොඳ නැහැ කියල නෙවෙයි බෞද්ධ ආගම හරියට නොදන්න කමටයි.. උන් දෙන්නා වඩි කාලයක් හිටියේ ක්‍රිස්තියානි සෙට් එකක් එක්ක..
    උන් තමයි මුන්ගෙ ඔලුව කෑවේ ඒකයි මුන් දෙන්නත් මෝඩයෝ වගේ පල්ලි ගිහිල්ලා උන්ගේ දේවල් කරන්න ගත්තේ..
    මට පෞද්ගලිකවම ක්‍රිස්තියානි අයත් එක්ක කිසිම තරහක් නැහැ.. එලකිරියෙත් හොඳ උන් ඉන්නවා.. නමුත් සිංහල වෙසින් ඉඳගෙන කරන යටිකූට්ටු වැඩ තමයි අල්ලන්නේ නැත්තේ..
    අනික මට හොඳටම දන්නවා මගේ යාලුවෝ දෙන්නවත් ඔලුව විකාර කරල ආගමට ගන්න හදුව මිසක් හොඳින් කියලදීල ක්‍රිස්තියානි කරන්න ට්‍රයි කරේ නැහැ කියලත්.. ඒකයි මම උන් දෙන්නවම වැලකුවේ..
    :)
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචංලා අපිට බැරි වෙයිද මාකටින් ගැන හොඳට දන්න පොරක්ව අරන් සිංහල කඩ කරන කට්ටියව දැනුවත් කරන්න 'Customer Service' ගැන? අපේ එළකිරියේ ඕනතරම් සිංහල කොල්ලො ඇති Marketing ඩිග්‍රි ගහපු.
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචංලා උඹල මොකට ඔය මෝඩයො එක්ක කතාවට යනවද? මම දන්න යාලුවෙකුට මුස්ලිම් කෙල්ලො සෙට් එකක් කෝල් කරනවා උගෙන් කුනුහරුප අහගන්න. උන් කෝල් කරල අහවල් එක ගැන අහනව. ඉතින් අරුත් ඒකෙ දිග පළල ඒකෙන් දාන සෙල්ලම් ඔක්කොම කියනව අමු කුනුහරුපෙන්. අර කෙල්ලො ටික ඒව අහගෙන තනියෙන් ආතල් ගන්නව ඇති, මොකද උන් සතියකට තුන් හතර වතාවක් ඔය වැඩේ කරනව කියල තමා කියන්නෙ.

    උඹල ඔය මෝඩ යක්කුන්ට බැන බැන ඉන්නෙ නැතුව, අපි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු අරමුණ ඉශ්ඨ කරගන්න බලමු. මොකටද බන් බැනලා කුනුහරුප කියලා ඔය මෝඩ ගෑනුන්ව චූන් කරලා අපට ඇති වැඩේ. රත්තරං මේ ත්‍රෙඩ් එක දැම්මෙ මුන්ට චූන් දෙන්න නෙවේනේ. :(