මුස්ලිම් අවුරුදු කුමාරයා
හිරු එකේ අවුරුදු කුමාරයා මුස්ලිම් එකෙක් කියලා කට්ටියක් මැරෙන්න හදනවා දැක්කා, යකෝ සතුටු වෙයල්ලා උන් එහෙම හරි සිංහල දේවල් වලට එකතු වෙන එක ගැන අනික ඌ එතන හිටපු අනෙක් එවුන්ට වැඩිය ඇත්තටම ලස්සනයි මට නම් ඌ නික ඉරාන එකෙක් වෙගේ අවුරුදු කුමාරයාගේ ජාතකේ හොය හොය හිටහල්ලා

අපිට සදා කොටාගන්නව ඇරෙන්න ගොඩ ඒමක් නෑ 