මුස්ලිම් අවුරුදු කුමාරයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    මුස්ලිම් අවුරුදු කුමාරයා

    හිරු එකේ අවුරුදු කුමාරයා මුස්ලිම් එකෙක් කියලා කට්ටියක් මැරෙන්න හදනවා දැක්කා, යකෝ සතුටු වෙයල්ලා උන් එහෙම හරි සිංහල දේවල් වලට එකතු වෙන එක ගැන අනික ඌ එතන හිටපු අනෙක් එවුන්ට වැඩිය ඇත්තටම ලස්සනයි මට නම් ඌ නික ඉරාන එකෙක් වෙගේ අවුරුදු කුමාරයාගේ ජාතකේ හොය හොය හිටහල්ලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    Aththa kathawa ban. Sinhalu ekka ekathu wena eka hoda deyak. Habai ekathu karawanne pirimi ayawa witharai. Gahanu ayawa ekathu karawanne naha. Awrudu kumarita muslim ganu aya enne nahane
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes: මාත් එකට නම් කැමතියි...අපේ උන් ඕනවටත් වඩා මෝඩයි බන්..
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    ruchira55:23110471 said:
    Aththa kathawa ban. Sinhalu ekka ekathu wena eka hoda deyak. Habai ekathu karawanne pirimi ayawa witharai. Gahanu ayawa ekathu karawanne naha. Awrudu kumarita muslim ganu aya enne nahane

    ඌ තනිකර මුස්ලිම් නෙමෙයි බන් අම්මා කතෝලිකද කොහෙද , පව් බන් මේ හරක්ට තේරෙන්නෑ, අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිරාවට බං :yes: උන් මෙහෙ වෙනම සංස්කෘතියක ජීවත් වෙද්දි ඒකට කෑගහනව. උන් අපේ සංස්කෘතියට හැඩගැහෙද්දි ඒකටත් කෑගහනව. :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    kinkon:23110472 said:
    ෆොටෝ කෑල්ලක් දාපන් බලන්ඩ අපිනම් අවුරුදු කුමාරියොන්ගෙ තොරතුරු තමා හොයන්නෙ

    ෆොටො දාන්න හෙන කට්ටක් කන්න ඕනි බන් ෆෝන් එකේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    erozan:23110473 said:
    :yes::yes: මාත් එකට නම් කැමතියි...අපේ උන් ඕනවටත් වඩා මෝඩයි බන්..

    ඔව් බන් සමහර සිංහලු මාන්නෙකින් ඉන්නෙ අමුතුම
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඌ තනිකර මුස්ලිම් නෙමෙයි බන් අම්මා කතෝලිකද කොහෙද , පව් බන් මේ හරක්ට තේරෙන්නෑ, අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියලා

    :yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Pessimist:23110485 said:
    සිරාවට බං :yes: උන් මෙහෙ වෙනම සංස්කෘතියක ජීවත් වෙද්දි ඒකට කෑගහනව. උන් අපේ සංස්කෘතියට හැඩගැහෙද්දි ඒකටත් කෑගහනව. :sorry:

    මුන් කවදා හැදෙයිද මන්දා, මේ රටේ ජාතීන් ඔක්කොම නැති කරලා දාන්න ඕනි, ජාතිය මොකක්ද ඇහුවොත් ශ්‍රීලාංකික කියන්න පුළුවන් විදිහට, හැබැයි සීන් එක තියෙන්නේ හැම පැත්තෙම අන්තවාදීන් ඉන්නවා, සෙට් එකක් උතුර ඉල්ලනවා තව සෙට් එකක් නැගෙනහිර ඉල්ලනවා, ඔය කෑලි කෑලි ඉල්ලන පරයි සමූල ඝාතනය කරන්න ඕනි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    me para godak ewata muslim aya hitiya. podi lmainge ekakath hitiya wage mathakai :D

    ෆොටෝ කෑල්ලක් දාපන් බලන්ඩ අපිනම් අවුරුදු කුමාරියොන්ගෙ තොරතුරු තමා හොයන්නෙ
    yaa. math thuna hatharak baluwe kumariyangenam
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුන් කවදා හැදෙයිද මන්දා, මේ රටේ ජාතීන් ඔක්කොම නැති කරලා දාන්න ඕනි, ජාතිය මොකක්ද ඇහුවොත් ශ්‍රීලාංකික කියන්න පුළුවන් විදිහට, හැබැයි සීන් එක තියෙන්නේ හැම පැත්තෙම අන්තවාදීන් ඉන්නවා, සෙට් එකක් උතුර ඉල්ලනවා තව සෙට් එකක් නැගෙනහිර ඉල්ලනවා, ඔය කෑලි කෑලි ඉල්ලන පරයි සමූල ඝාතනය කරන්න ඕනි

    කෑලි කෑලි ඉල්ලන ඔක්කොම එක සංස්කෘතියකට අනුගත වෙන්න ඕනෙ එතකොට කෑලි ඉල්ලන්න තරම් ලොකු වෙනසක් නෑ. වෙලා තියෙන්නෙ උන් ලංකාවෙ සංස්කෘතියට අනුගත වෙන්නෑ අපේ උන් අනුගත වෙන්න හදද්දි ඒකටත් කෙලිනව :( අපිට සදා කොටාගන්නව ඇරෙන්න ගොඩ ඒමක් නෑ :no:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Pessimist:23110516 said:

    ඔව් බන් අනික සහජීවනය කියලා එක කොටසකට විතරක් උගන්නන එක හරි නෑ හැමෝම දැන ගන්න ඕනි, ජීවත් වෙන්න මැරෙන්න තියෙන්නේ මේ රට විතරයි කියලා, මම නම් කියන්නේ හැමෝම නැගිටින්න ඕනි රට වෙනුවෙන් මිසක් ජාතිය කියන මිත්‍යාව වෙනුවෙන් නෙමෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඌ තනිකර මුස්ලිම් නෙමෙයි බන් අම්මා කතෝලිකද කොහෙද , පව් බන් මේ හරක්ට තේරෙන්නෑ, අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියලා

    Lankawe purawasikama thiyena arabiye ekek unath kamak na ban. Sinhalu ekka ekathu wenawata mama nam kamathi. Habai ithin unge pirimi witharak ekathu wela hari yanne naha. Anna ekath katha karanna oona prashnayak machan. Fathimala awrudu kumarita thiya raban parak wath gahanna enne nahane
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    ruchira55:23110551 said:
    ඌ තනිකර මුස්ලිම් නෙමෙයි බන් අම්මා කතෝලිකද කොහෙද , පව් බන් මේ හරක්ට තේරෙන්නෑ, අපි ඔක්කොම ශ්‍රී ලාංකික කියලා

    Lankawe purawasikama thiyena arabiye ekek unath kamak na ban. Sinhalu ekka ekathu wenawata mama nam kamathi. Habai ithin unge pirimi witharak ekathu wela hari yanne naha. Anna ekath katha karanna oona prashnayak machan. Fathimala awrudu kumarita thiya raban parak wath gahanna enne nahane

    ඔව් බන්, එහෙම දේකුත් තියෙනවා ඒත් මෙහෙම හරි ඇවිල්ලා දිනපු එකාට බලු කතා කියන එක සවුත්තුයි බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඔව් බන්, එහෙම දේකුත් තියෙනවා ඒත් මෙහෙම හරි ඇවිල්ලා දිනපු එකාට බලු කතා කියන එක සවුත්තුයි බන්

    Mulinma sake athi karata passe ewa nathi karanna lesi naha ban. Ekai samahara sinhalu antha gaami wela thiyenne. Api nam muslim ayage dewal filter karala thamai accept/ignore karanne. Samaharu muslim kiyana wachane gawichcha thanama ignore kirilla patan gannawa. Eeka waradi wadak wagema mooda wadak. Habai ithin ehema wenna muslim aya heethu hadala thiyenawa. Katholika ayata nahane ban oya kisi prashnayak. Katholika kenek awrudu kumaraya newe sakra deviyo unath sinhalu mukuth kiyanne nahane ban. E unge aagame thiyena winiwida baawaya nisai. Sinhalunta katholikayo ekka sakayak naha. Saka athi nowenna un wada karala thiyenawa. Anna ehemai inna oone.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුස්ල්ලිම් කොල්ලෝ හෙන හැන්ඩියට ශාපෙක්ෂාව :yes::yes::yes: