මුස්ලිම් අවුරුදු කුමාරයා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    Gasa84:23110723 said:
    මුස්ල්ලිම් කොල්ලෝ හෙන හැන්ඩියට ශාපෙක්ෂාව :yes::yes::yes:

    හ්ම්ම් සමහර එවුන් නම් අමුතුයි
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    oya fb/insta page krana wesige puthalane ban gon athal denne. arahe horata muslim campus ekakma hadanwa. vilpathuwata mokeda mohomad kenkge namak dala. ewa gana kathawak na me thrumk natha labbawal post hada hada danwa
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    30729329_806344826230504_7924261892875354112_n.jpg
     
    • Like
    Reactions: NJack

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කෑලි කෑලි ඉල්ලන ඔක්කොම එක සංස්කෘතියකට අනුගත වෙන්න ඕනෙ එතකොට කෑලි ඉල්ලන්න තරම් ලොකු වෙනසක් නෑ. වෙලා තියෙන්නෙ උන් ලංකාවෙ සංස්කෘතියට අනුගත වෙන්නෑ අපේ උන් අනුගත වෙන්න හදද්දි ඒකටත් කෙලිනව :( අපිට සදා කොටාගන්නව ඇරෙන්න ගොඩ ඒමක් නෑ :no:

    තම්බිල සිංහල එවුන්ව මුස්ලිම් වලට හරවනව කියල කෑගහනව මිසක් අපේ එවුන් උන්ව
    බුද්දාගමට හරවා ගන්න බලන්නෙ නෑ.
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    හිරු එකේ අවුරුදු කුමාරයා මුස්ලිම් එකෙක් කියලා කට්ටියක් මැරෙන්න හදනවා දැක්කා, යකෝ සතුටු වෙයල්ලා උන් එහෙම හරි සිංහල දේවල් වලට එකතු වෙන එක ගැන අනික ඌ එතන හිටපු අනෙක් එවුන්ට වැඩිය ඇත්තටම ලස්සනයි මට නම් ඌ නික ඉරාන එකෙක් වෙගේ අවුරුදු කුමාරයාගේ ජාතකේ හොය හොය හිටහල්ලා

    සංස්කෘතික අාක්‍රමනය කියන්නෙ ඕකට පොන්නයො,
    තව අවුරුදු 50 යද්දි මුස්ලිම් දෙමල අවුරැද්ද වෙයි ඕක
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    Baila thamai, mu Modeling karana nisa thama oya boruwata Catholic scene ekak danne...... Muslim unge ee wage scene thama thiyenne... oya wage keedenek karala thiyanawada, Bollywood wala kochchara actorsla hitiyada, tharuna kale pissu kelala, wena agam wala kello dagena ,passe shape eke aaye Muslim scene ekata enter wenawa babala wage.... eetapasse media wala awith kiyanne, mama tharuna kale waradi wada kara, dan man hondai mama baba kiyala.....


    ubalata mathakada Shashi Wijendra kiyala ekek Sinhala film wala hitiya... uuth e wage thama, tharuna kale nama wenas karagena , film wala , kello ekka rangala salli hoyala, dan aaye thaman muslim wela kiyala show dagena innaa, Bandala thiyenneth Sinhala ganiyek, lamai 5kda koheda innawa, uge aaiath uu wagema thama Film industry eke nama wenas karan, sinhala ganiyekwa dagena uuth dan aaye Muslim wela innawa......


    shahsiwiojendra-new-look-33000lk.jpg






    Balapnko thawa auruda 10kin withara, muth thamange business ekak danna modeling walin salli hoyagaththata passe , nikanma Muslim wena hati :lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සංස්කෘතික අාක්‍රමනය කියන්නෙ ඕකට පොන්නයො,
    තව අවුරුදු 50 යද්දි මුස්ලිම් දෙමල අවුරැද්ද වෙයි ඕක

    එතකොට දෙමල අයගේ අවුරුද්ද උදුරාගත්ත සිංහලයට අවුලක් නැද්ද ?

    සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් ..එක පිළිගනිල්ලා ඉස්සෙල්ලම
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    එතකොට දෙමල අයගේ අවුරුද්ද උදුරාගත්ත සිංහලයට අවුලක් නැද්ද ?

    සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් ..එක පිළිගනිල්ලා ඉස්සෙල්ලම

    aurudda demala ayata witharak nemei, South Asian un hamotama aithiy, Bangaldesh wala untath April wala thama aurudu thiyenne.....

    https://en.wikipedia.org/wiki/Pahela_Baishakh

    East asian untath ehemai

    https://en.wikipedia.org/wiki/Songkran_(Thailand)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    aurudda demala ayata witharak nemei, South Asian un hamotama aithiy, Bangaldesh wala untath April wala thama aurudu thiyenne.....

    https://en.wikipedia.org/wiki/Pahela_Baishakh

    අවුරුද්ද සමරනවානම් බෞධයෝ වෙන්නේ කොහොමද? අපේ අවුරුදු වෙසක්...

    අනික බංග්ලාදේශ් වල සමරනවානම් මුස්ලිම් මිනිස්සුනටත් එක සමරන්න පුළුවන් වෙන්න ඕනි

    කොච්චර අතල්ද එක
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මම 2002 වසරේ ලංකාවේම අවුරුදු කුමාරය උනා.මුගෙ නම විතරයි මුස්ලිම්. ආගම ක‍තෝලික.අනිත් එක රෙනො කියන්නේ බෞද්දයැක් නෙවෙයි.ඒක සිංහලත් නෙවෙයි.බර්ගර්නේ. ඔය වගේ අය ‍තෝරන අවුරුදු කමරයො මොකාද බන් ගනන් ගන්නේ.ඕක නොබලා හිටපන්කො
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    අවුරුද්ද සමරනවානම් බෞධයෝ වෙන්නේ කොහොමද? අපේ අවුරුදු වෙසක්...

    අනික බංග්ලාදේශ් වල සමරනවානම් මුස්ලිම් මිනිස්සුනටත් එක සමරන්න පුළුවන් වෙන්න ඕනි

    කොච්චර අතල්ද එක

    ape aurudda wesak nemei, aurudda kiyana eke theruma asawanna nelana kale.... Wesak awill Buduhamuduruwonge themagula samarana eka

    anika Bangladesh wala Muslim unta aurudda adala na :lol: eka adala unge 7% wechcha Hindu unta, Muslim unta eka public holiday ekak witharai, apita Thaipongal, Ramadan niwadu wage
     

    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    මම 2002 වසරේ ලංකාවේම අවුරුදු කුමාරය උනා.මුගෙ නම විතරයි මුස්ලිම්. ආගම ක‍තෝලික.අනිත් එක රෙනො කියන්නේ බෞද්දයැක් නෙවෙයි.ඒක සිංහලත් නෙවෙයි.බර්ගර්නේ. ඔය වගේ අය ‍තෝරන අවුරුදු කමරයො මොකාද බන් ගනන් ගන්නේ.ඕක නොබලා හිටපන්කො

    ekath aththa thama ithin.... :rofl: ehenan ithin Mr Sri Lanka wage ekak karaam iwarai, Aurudu kumaraya nama use nokara
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Aththa kathawa ban. Sinhalu ekka ekathu wena eka hoda deyak. Habai ekathu karawanne pirimi ayawa witharai. Gahanu ayawa ekathu karawanne naha. Awrudu kumarita muslim ganu aya enne nahane

    Swarnawahini awrudu kumari eke hitiya muslim girl kenek.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඇත්තටම ඔය කියන තරං ඒකට විරෝධයක් ආවද? මමනං අවංකවම ඒකට බැනල තියෙන කොමෙන්ට් එකක්කත් පෝස්ට් එකක්කත් දැක්කෙ නං නෑ ෆේස්බුක් එකේනං. :confused::confused::confused: