මුනම් එච්චර ගතියක් නැහැනේ බන්
මුනම් එච්චර ගතියක් නැහැනේ බන්
Gasa84:23110723 said:මුස්ල්ලිම් කොල්ලෝ හෙන හැන්ඩියට ශාපෙක්ෂාව![]()
කෑලි කෑලි ඉල්ලන ඔක්කොම එක සංස්කෘතියකට අනුගත වෙන්න ඕනෙ එතකොට කෑලි ඉල්ලන්න තරම් ලොකු වෙනසක් නෑ. වෙලා තියෙන්නෙ උන් ලංකාවෙ සංස්කෘතියට අනුගත වෙන්නෑ අපේ උන් අනුගත වෙන්න හදද්දි ඒකටත් කෙලිනවඅපිට සදා කොටාගන්නව ඇරෙන්න ගොඩ ඒමක් නෑ
![]()
හිරු එකේ අවුරුදු කුමාරයා මුස්ලිම් එකෙක් කියලා කට්ටියක් මැරෙන්න හදනවා දැක්කා, යකෝ සතුටු වෙයල්ලා උන් එහෙම හරි සිංහල දේවල් වලට එකතු වෙන එක ගැන අනික ඌ එතන හිටපු අනෙක් එවුන්ට වැඩිය ඇත්තටම ලස්සනයි මට නම් ඌ නික ඉරාන එකෙක් වෙගේ අවුරුදු කුමාරයාගේ ජාතකේ හොය හොය හිටහල්ලා

Beg sindu kiwwe, pinata nemeine, anika e kiyapu sindu walin eya famous una, thawa show awa..... ape un kagahanne hariyata Mohideen Beg pinata sindu kiwwa wageසංස්කෘතික අාක්රමනය කියන්නෙ ඕකට පොන්නයො,
තව අවුරුදු 50 යද්දි මුස්ලිම් දෙමල අවුරැද්ද වෙයි ඕක
එතකොට දෙමල අයගේ අවුරුද්ද උදුරාගත්ත සිංහලයට අවුලක් නැද්ද ?
සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන දෙයක් ..එක පිළිගනිල්ලා ඉස්සෙල්ලම
aurudda demala ayata witharak nemei, South Asian un hamotama aithiy, Bangaldesh wala untath April wala thama aurudu thiyenne.....
https://en.wikipedia.org/wiki/Pahela_Baishakh
අවුරුද්ද සමරනවානම් බෞධයෝ වෙන්නේ කොහොමද? අපේ අවුරුදු වෙසක්...
අනික බංග්ලාදේශ් වල සමරනවානම් මුස්ලිම් මිනිස්සුනටත් එක සමරන්න පුළුවන් වෙන්න ඕනි
කොච්චර අතල්ද එක
eka adala unge 7% wechcha Hindu unta, Muslim unta eka public holiday ekak witharai, apita Thaipongal, Ramadan niwadu wageමම 2002 වසරේ ලංකාවේම අවුරුදු කුමාරය උනා.මුගෙ නම විතරයි මුස්ලිම්. ආගම කතෝලික.අනිත් එක රෙනො කියන්නේ බෞද්දයැක් නෙවෙයි.ඒක සිංහලත් නෙවෙයි.බර්ගර්නේ. ඔය වගේ අය තෝරන අවුරුදු කමරයො මොකාද බන් ගනන් ගන්නේ.ඕක නොබලා හිටපන්කො
ehenan ithin Mr Sri Lanka wage ekak karaam iwarai, Aurudu kumaraya nama use nokaraAththa kathawa ban. Sinhalu ekka ekathu wena eka hoda deyak. Habai ekathu karawanne pirimi ayawa witharai. Gahanu ayawa ekathu karawanne naha. Awrudu kumarita muslim ganu aya enne nahane
Swarnawahini awrudu kumari eke hitiya muslim girl kenek.


