ne machan mang itanne apita hodata salakay me aanduwe
hoda un tikak passe torala daapu den![]()


මේ රටේ ලක්ෂ 30ක් විතර මුස්ලිම් ජනතාව ඉන්නවා.ඒත් මුස්ලිම් ඇමති කෙනෙක් නෑ.මේව මහ ජාතිවාදි ආන්ඩුවක්. මේක වර්ගවාදි ආන්ඩුවක්.අපි ජාත්‍යන්තරයට පැමිනිලි කරනවා.මුස්ලිම් රට වලට මේක කියනවා.තොපිට තෙල් දෙන්නේ නෑ
ඇත්තටම මුස්ලින් ඇමති කෙනෙක් නැද්ද? ජාති ආගම් පදනම් කරගෙන ඇමතිකම් දෙන්නෙ නැත්නම් හොඳයි![]()