මුස්ලිම් ඇමති කෙනෙක් නෑ

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මේ රටේ ලක්ෂ 30ක් විතර මුස්ලිම් ජනතාව ඉන්නවා.ඒත් මුස්ලිම් ඇමති කෙනෙක් නෑ.මේව මහ ජාතිවාදි ආන්ඩුවක්. මේක වර්ගවාදි ආන්ඩුවක්.අපි ජාත්‍යන්තරයට පැමිනිලි කරනවා.මුස්ලිම් රට වලට මේක කියනවා.තොපිට තෙල් දෙන්නේ නෑ

    අපිට තෙල් නැහැ කියන්නෙ තොපිටත් නැහැ තමා.. තොපෙ වාහන හුලන් වලින් දුවන්න කියලැයි:lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත්තටම මුස්ලින් ඇමති කෙනෙක් නැද්ද? ජාති ආගම් පදනම් කරගෙන ඇමතිකම් දෙන්නෙ නැත්නම් හොඳයි:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ඇත්තටම මුස්ලින් ඇමති කෙනෙක් නැද්ද? ජාති ආගම් පදනම් කරගෙන ඇමතිකම් දෙන්නෙ නැත්නම් හොඳයි:yes:

    බදුර්දීන්ට දුන්න චන්දෙ අපතෙ ගිහින්
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සහරාන්ගේ ගැනිව ගෙනල්ල දීපල්ලාඋන් තමයි තොපිවට උදව් දුන්නේ.