මුස්ලිම් ඇලජික්නම් තෙල් ගහන්නේ ඇයි ?-Mangala
මුස්ලිම් ඇලජික්නම් තෙල් ගහන්නේ ඇයි ? මoගලගෙන් සිoහලයන්ට කනේ පහරක්
මුස්ලිම් නම් වර්ජනේ නම් අරාබියෙන් එන ඉන්ධනත් වර්ජනය කරනු..- මංගල
මුස්ලිම් කඩවලින් බඩු ගන්නට එපා යයි මේ දිනවල පිරිසක් විසින් මතයක් හදාගෙන වන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
තමන්ගේ භාණ්ඩ තරඟකාරිත්වයෙන් ඉහල නම් වෙනත් කඩවලින් බඩු ගන්න එපා යයි කියන්න උවමනාවක් නැතැයි කී ඔහු ගෙවල්වලට වී පොහොසත් වෙන්න හිතන පිරිසක් විසින් සිංහල ජනතාව තුල මුස්ලිම් ජනතාව ගැන වෛරයක් හදන්න හදන බවද පැවසීය.
මුස්ලිම් භාණ්ඩ වර්ජනය කරන්නේ නම් මැදපෙරදිගින් ගෙන්වන ඉන්ධනද වර්ජනය කල යුතු යයි ඇමති වරයා කියා සිටියේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාතරදී පැවති එජාප ක‍්‍රියාකාරී හමුවක් අමතමිනි
lankacnews