මුස්ලිම් කඩ

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    මුස්ලිම් කඩ වලින් බඩු /සේවාවන් ලබා ගන්න එක හැකි හැමවිටම අවම කරමු.අපි ජාතිබේද සලකන්නේ නැති වුනාට උන් එහෙම නැහැ . මම නම හැකි හැම විටම වියදම් කරන මුදල ලබා ගන්න පාර්ශවය ගැන හිතනවා . තෙල් ගහන්නේ ceypetcoවලින් විතරයි . IOC වලින් ගන්නෙම නැති තරම්. කොහෙන් ගෙනාවත් මුස්ලිම් උන්ගේ තෙල් තමයි . එත් අපි පුළුවන් හැම වෙලාවේම හිතන්න ඕන අපේ සල්ලි පිට පාර්ශවයකට යන එක නවත්තන්න ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මමත් කිසිම මුස්ලිම් කඩයකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්නේ නැ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඒක හරි.ඒත් සිංහල උනුත් දැනගන්න ඕන කස්ටමර් කෙනෙක්ට සලකන්න.සමරහ උන් ඉන්නවා බඩුවක් ගන්න ගියහම කඩේට තරහකාරයෙක් ආවා වගේ තමා බුම්මගෙන ඉන්නේ.අඩුම ගානේ හිනා වෙයන් ඒකත් නැහැ.මුලින්ම අපේ උන් මැනර්ස් ඉගෙන ගන්න ඕන.නැත්නම් මුස්ලිම් උන්ට තමා වාසි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජාති වාද කෙසේ වෙතත් කෑම කද්දි නම් සින්හල කඩයකින්ම තමයි කන්නෙ. සින්හල මිනිස්සු තරමක් දුරට හරි පිරිසිදුකම ගැන හිතනව. එත් මුස්ලිම් උන්ගෙ ශබ්දකෝශයේවත් පිරිසිදුකමට වචනයක් නැතුව ඇති.
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපේ සින්හල මුදලාලි ල හරිම කම්මැලියි. ගහගන්න වගෙ කතා කරන්නෙත්,පොඩි දෙයක් ඉල්ලුවොත් නැගිටින්න කම්මැලි කමේ නෑ කියන්වා.ඩිස්කවුන්ට් කොහෙත්ම නෑ.

    මුස්ලිම් වෙලෙන්දො, දෙකට තුනට නැමිල එන්න සර් මොනවද ඕන, අඩු කරල දෙන්නම්, ඔක ලස්ස්නයි සර් ට , ඔක්කොම බටර් ගාල සේල් එක ගානට කරන්වා.

    ඒ බඩුව උගෙ කඩේ නැත්නම් අල්ලපු මුස්ලිම් කඩෙකින් හරි ගෙනල්ල දෙනවා.

    එකට අපෙ මුදලාලිලා අල්ලපු කඩෙත් එක්ක තරහයි,
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක හරි.ඒත් සිංහල උනුත් දැනගන්න ඕන කස්ටමර් කෙනෙක්ට සලකන්න.සමරහ උන් ඉන්නවා බඩුවක් ගන්න ගියහම කඩේට තරහකාරයෙක් ආවා වගේ තමා බුම්මගෙන ඉන්නේ.අඩුම ගානේ හිනා වෙයන් ඒකත් නැහැ.මුලින්ම අපේ උන් මැනර්ස් ඉගෙන ගන්න ඕන.නැත්නම් මුස්ලිම් උන්ට තමා වාසි.

    sira ban