මුස්ලිම් ක්‍රමය හොද නැද්ද ?

skadush

Member
Nov 29, 2018
265
15
0
මම කිව්වේ මට කෙල්ලෝ සෙට් වෙනවා , එත් ටික කාලෙකින් මාව දාල යනවා , මොකක් හරි අවුලක්...

හැබැයි කසාද බැදපු කෙනාට වංචා කරන එක බලු වැඩක්... ඔයා මහලොකු බෞද්දයෙක් කිව්වා නේද ? ඕව bad karma.. :yes:

ඇටිටියුඩ් මැටර්ස්. උඹේ ඇටිටියුඩ් වෙනස් කරගනින්. යාලු උන ගමන් බබලා හදන්න අකමැති කතායි , අදේවවාදී බක පණ්ඩිත ටෝක්ස් දෙන එක නවත්තලා උන්ට ජීවිතේ හම්බුනු හොදම පිරිමියා මමයි වගේ ලෙවල් එකේ ඉන්න ඕනේ. මම හෙන ආගම දහමට බරයි, පොඩි උන්ට ආදරෙයි වගේ.

උන්ට ඉතින් ස්ප්‍රයිස් ගිෆ්ට් දෙන්න ඕනේ. කන්න බොන්න එහෙ මෙහෙ එක්ක යන්න ඕනෙ. ඒකිට දැනෙන්න දෙන්න ඕනෙ ඒකි ගැන කෙයා කටන වග

කසාද බැදපු කෙනාට වංචා කියන්නෙ බං පරණ පුරුදු අත අරින්න බෑ. හොදටම දන්නවා එන ආත්මේ හොද ආදරයක් නොලැබෙන බව. යාලු වෙන අය දාලා යන්න තරම් ඒ පැත්තෙන් පව් එකතු කරලා වග. ඒ උනාට ගෑණිට අමතරව සෙක්ස් කරලා රස වැටුණු කෙනෙක්ට ඒකෙන් මිදෙන්න අමාරුයිද කොහෙද.
 
skadush

Member
Nov 29, 2018
265
15
0
Muslim krame hoda paththak thiyenawa.naraka paththakuth thiyenawa.muslim samahara un patta hodai.

මුස්ලිම් උන්ගේ මම දැකපු එකම හොදෙර් මැරුණු ගමන් කරෝල කරන්නෙ නැතිව වල දාන එක.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇටිටියුඩ් මැටර්ස්. උඹේ ඇටිටියුඩ් වෙනස් කරගනින්. යාලු උන ගමන් බබලා හදන්න අකමැති කතායි , අදේවවාදී බක පණ්ඩිත ටෝක්ස් දෙන එක නවත්තලා උන්ට ජීවිතේ හම්බුනු හොදම පිරිමියා මමයි වගේ ලෙවල් එකේ ඉන්න ඕනේ. මම හෙන ආගම දහමට බරයි, පොඩි උන්ට ආදරෙයි වගේ.

    උන්ට ඉතින් ස්ප්‍රයිස් ගිෆ්ට් දෙන්න ඕනේ. කන්න බොන්න එහෙ මෙහෙ එක්ක යන්න ඕනෙ. ඒකිට දැනෙන්න දෙන්න ඕනෙ ඒකි ගැන කෙයා කටන වග

    කසාද බැදපු කෙනාට වංචා කියන්නෙ බං පරණ පුරුදු අත අරින්න බෑ. හොදටම දන්නවා එන ආත්මේ හොද ආදරයක් නොලැබෙන බව. යාලු වෙන අය දාලා යන්න තරම් ඒ පැත්තෙන් පව් එකතු කරලා වග. ඒ උනාට ගෑණිට අමතරව සෙක්ස් කරලා රස වැටුණු කෙනෙක්ට ඒකෙන් මිදෙන්න අමාරුයිද කොහෙද.

    හොද ආදරයක් නෙමෙයී , හොද ආත්මයක් ලබන්න තියන අවස්ථාවත් ඔයා නැති කරගන්නවා. මොකද ඔයා වැරැද්ද කරන්නේ දැන දැනමයි.. කර්මයේ බරපතල කම ගොඩක් වැඩි.. ඔච්චර බුදු දහම follow කරනවා නම් ආශාවක් පාලනය කරන්න පුළුවන් ක්‍රම ගැනත් අහල ඇතිනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Muslim krame hoda paththak thiyenawa.naraka paththakuth thiyenawa.muslim samahara un patta hodai.

    මුස්ලිම් සමාජ වලත් ගොඩක් උප සංස්කෘති තියනව...:yes:
    උන්ගේ තියන හොදම දෙයක් තමයි සමානාත්මතාව...
    සල්ලි තියනව , උගත් කියල ඒවා නැති මිනිස්සුව පහත් කරන්නේ නෑ, එක හැබැයි ඉතින් ආගමත් එක්ක එන දෙයක්..
     
    • Like
    Reactions: BINGU_PUTHA

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    හොද ආදරයක් නෙමෙයී , හොද ආත්මයක් ලබන්න තියන අවස්ථාවත් ඔයා නැති කරගන්නවා. මොකද ඔයා වැරැද්ද කරන්නේ දැන දැනමයි.. කර්මයේ බරපතල කම ගොඩක් වැඩි.. ඔච්චර බුදු දහම follow කරනවා නම් ආශාවක් පාලනය කරන්න පුළුවන් ක්‍රම ගැනත් අහල ඇතිනේ..

    ඔව්. කාමයට ගිජු බව තමයි මගේ තියෙන දුර්වලතාවෙ. මොනවා හරි කරන්න වෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව්. කාමයට ගිජු බව තමයි මගේ තියෙන දුර්වලතාවෙ. මොනවා හරි කරන්න වෙනවා.

    good luck මචං.. :) හිතන්න ඔයාගේ වයිෆ් තරම් හොද කෙනක් නෑ කියල.. අනිත් උන් වැඩක් නෑ කියල..
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    good luck මචං.. :) හිතන්න ඔයාගේ වයිෆ් තරම් හොද කෙනක් නෑ කියල.. අනිත් උන් වැඩක් නෑ කියල..

    :( බලමු.

    උඹෙත් ඔය මනස්ගාත නවත්තලා කෙල්ලෙක් යාලු කරගනින්. මගේ යාලුවෙක් බූට් 7-8 ක් කාලා අන්තිමට සුපිරිම එකක් බැන්දා. ඌට දෑවැද්ද පිලියන්දලින් අලුත්ම ගේකුයි, අලුත්ම ඇලියොන් එකකුයි. පවුලේ එකම කෙල්ල. :rofl:

    හැම මිනිහටම එක පාර හරියන්නෙ නෑ.
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :( බලමු.

    උඹෙත් ඔය මනස්ගාත නවත්තලා කෙල්ලෙක් යාලු කරගනින්. මගේ යාලුවෙක් බූට් 7-8 ක් කාලා අන්තිමට සුපිරිම එකක් බැන්දා. ඌට දෑවැද්ද පිලියන්දලින් අලුත්ම ගේකුයි, අලුත්ම ඇලියොන් එකකුයි. පවුලේ එකම කෙල්ල. :rofl:

    හැම මිනිහටම එක පාර හරියන්නෙ නෑ.

    සල්ලි තියන කෙල්ලෝ ඕනේ නෑ, හිත රිද්දන්නේ නැති උනොත් ඇති..
    එත් දැන් කෙනෙක්ට හිත යයිද මන්ද ..., බලමු ඉතිං
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මුස්ලිම් අයගේ හොද දෙයක් තමයි කෙනෙක් මැරුනහම, පැය 24 ඇතුලත අදාහන කටයුතු කරන එක. ලංකාවේ සමහර වෙලාවට සති ගනම් තියාගෙන ඉන්නවා. හැමෝටම මහා වදයක්.
     
    • Like
    Reactions: KasunKDP

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    සල්ලි තියන කෙල්ලෝ ඕනේ නෑ, හිත රිද්දන්නේ නැති උනොත් ඇති..
    එත් දැන් කෙනෙක්ට හිත යයිද මන්ද ..., බලමු ඉතිං

    උඹෙ තියෙන්ස් ඇටිටියුඩ්ස් වෙනස් කරගෙන ට්‍රයි කරපන්. හරියන කෙනෙක් හම්බුවේවි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මුස්ලිම් විතරක් නෙමේ සමහර සිංහල පවුල් වලත් ඔය සින් එක තියෙනවා
    මන් දන්න බැදපු ජෝඩුවක් ඉන්නවා උන් දෙන්නව දෙමව්පියෝ මොන්ටිසෝරි යැව්වෙත් එකට :baffled:..
    පොඩි කාලෙම උන්ගේ දෙමව්පියෝ තීරණය කරලා උන් දෙන්නව බන්දන්න ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා නිසා
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    ආ කුලිත ගුනරත්න පොන්ස් මොකද Ridila™ එකවුන්ට් එකෙන් එන්න ලැජ්ජද නැත්නම් බයද? :rofl::rofl::rofl:

    ඔව්. කාමයට ගිජු බව තමයි මගේ තියෙන දුර්වලතාවෙ.

    ආ ඒක ඉතින් අපි දන්නව මොකද Ridila™ එකවුන්ට් එකෙනුත් උඹ හිටියෙම අසහන ත්‍රෙඩ් වලනේ ධර්ම ටොල්ක් දුන්නට දැනුත් තියෙන්නේ ඒ පුරුද්දම තමා ඉතින් :rofl::rofl::rofl:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුස්ලිම් විතරක් නෙමේ සමහර සිංහල පවුල් වලත් ඔය සින් එක තියෙනවා
    මන් දන්න බැදපු ජෝඩුවක් ඉන්නවා උන් දෙන්නව දෙමව්පියෝ මොන්ටිසෝරි යැව්වෙත් එකට :baffled:..
    පොඩි කාලෙම උන්ගේ දෙමව්පියෝ තීරණය කරලා උන් දෙන්නව බන්දන්න ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා නිසා

    අපිට කොහෙද එච්චර වාසනාවක්,,,:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපිට කොහෙද එච්චර වාසනාවක්,,,:(

    කෙල්ලෙක් නෑ කියලා නාහෙන් අඩන්නැතිව හිටපන් බන්
    උබේ වයස කියද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් නෑ කියලා නාහෙන් අඩන්නැතිව හිටපන් බන්
    උබේ වයස කියද?

    කෙල්ලෙක් නැති එක නෙමෙයි බන් අවුල..
    යාලු වෙන කෙල්ලන්ට මාව ටික කාලෙකින් එපා වෙන එක.. :sorry:
     
    :yes::yes: