මම කිව්වේ මට කෙල්ලෝ සෙට් වෙනවා , එත් ටික කාලෙකින් මාව දාල යනවා , මොකක් හරි අවුලක්...
හැබැයි කසාද බැදපු කෙනාට වංචා කරන එක බලු වැඩක්... ඔයා මහලොකු බෞද්දයෙක් කිව්වා නේද ? ඕව bad karma..![]()
ඇටිටියුඩ් මැටර්ස්. උඹේ ඇටිටියුඩ් වෙනස් කරගනින්. යාලු උන ගමන් බබලා හදන්න අකමැති කතායි , අදේවවාදී බක පණ්ඩිත ටෝක්ස් දෙන එක නවත්තලා උන්ට ජීවිතේ හම්බුනු හොදම පිරිමියා මමයි වගේ ලෙවල් එකේ ඉන්න ඕනේ. මම හෙන ආගම දහමට බරයි, පොඩි උන්ට ආදරෙයි වගේ.
උන්ට ඉතින් ස්ප්රයිස් ගිෆ්ට් දෙන්න ඕනේ. කන්න බොන්න එහෙ මෙහෙ එක්ක යන්න ඕනෙ. ඒකිට දැනෙන්න දෙන්න ඕනෙ ඒකි ගැන කෙයා කටන වග
කසාද බැදපු කෙනාට වංචා කියන්නෙ බං පරණ පුරුදු අත අරින්න බෑ. හොදටම දන්නවා එන ආත්මේ හොද ආදරයක් නොලැබෙන බව. යාලු වෙන අය දාලා යන්න තරම් ඒ පැත්තෙන් පව් එකතු කරලා වග. ඒ උනාට ගෑණිට අමතරව සෙක්ස් කරලා රස වැටුණු කෙනෙක්ට ඒකෙන් මිදෙන්න අමාරුයිද කොහෙද.

හිතන්න ඔයාගේ වයිෆ් තරම් හොද කෙනක් නෑ කියල.. අනිත් උන් වැඩක් නෑ කියල..
බලමු.
..
