මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන්

malganis

Member
Oct 31, 2016
398
45
0
මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන්

මුස්ලිම් කාන්තාව දුම්රියට පැනීමෙන් ප්‍රකෝපයට පත් මුස්ලිම් වැසියන් දුම්රියට ගල් ගසයි 😠😠

ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියේ කාන්තාවක් ගැටී මිය යෑමේ සිද්ධියට කෝප වූ පිරිසක් දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කර පෙරේදා (21දා) පෙරවරුවේ සිට ත්‍රිකුණාමලය දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

මේ වර්ජනය හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට ගල්ඔය දක්වා දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා මගීන් රැගෙන ගල්ඔය මංසන්ධියට පෙරේදා (21දා) පෙරවරුවේ ධාවනය වීමට තිබූ දුම්රිය මේ හේතුවෙන් අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවිය.
වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ ලොකෝමෝටිව් ඔපරේෂන් ඉන්ජිනියරින් දුම්රිය රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික ‍ෙදාඩම්ගොඩ මහතා පැවැසුවේ දුම්රිය එන්ජිමට හා දුම්රිය මැදිරිවලට හානි කළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් මේ වර්ජනය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වුවහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට විධායක සභාව සමඟ සාකච්ඡා කරන බවද පැවැසීය.

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන සියලු දුම්රිය මැදිරි ඊයේ පෙරවරුවේ සිට එම දුම්රිය ස්ථානයේ ගාල් කර තිබේ. මේ හේතුව නිසා චීන වරාය, තඹලගමුව, මොල්ලිපොතාන, ගංතලාව, කන්තලේ හා අග්බෝපුර යන දුම්රිය ස්ථානවල දෛනික කටයුතුද ඇනහිට තිබේ.
කුපිත වූ පිරිස් අනතුරෙන් පසුව යළි ධාවනය වූ දුම්රිය නවතා කඩු පොලු රැගෙන එන්ජිමේ රියැදුරු කුටියට නැඟ හානි කර ඇති අතර තවත් පිරිසක් මාර්ගය දෙපස සිට ගල්වලින් පහරදී ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාවේ ත්‍රිකුණාමලය කාර්ය භාර නිලධාරි ඒ.බී. ක්‍රිෂාන්ත උදය කුමාර ද සිල්වා මහතා පැවැසීය.

දුම්රියට පහර දෙන අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ රියැදුරු පහර දීමෙන් බේරීමට පහත් වී දුම්රිය ඉදිරියට ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ දුම්රිය මාර්ගයට යතුරුපැදියක් දමා දුම්රියේ ගමන අවහිර කිරීමට පහර දුන් පිරිස් කටයුතු කර තිබේ. එය නොදුටු රියැදුරු නොනවත්වා දුම්රිය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ තිබූ යතුරුපැදිය කිලෝමීටරයක පමණ දුරක් ඇදී ගොස් තිබූ අතර දුම්රිය රියැදුරු හානියට හා පහරදීමට ලක්වූ දුම්රිය චීන වරාය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලිසිය අවට පොලිස් ස්ථානවලින් අතිරේක පිරිස් කැඳවා ත්‍රිකුණාමලය සිට චීන වරාය දක්වා දුම්රිය මාර්ගයට ආරක්ෂාව යෙදවීය. අනතුරුව අතිරේක දුම්රිය එන්ජිමක් ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයෙන් ගෙන්වා පැය තුනකට පසුව දුම්රිය ධාවනය කළ අතර හානියට පත් එන්ජිම පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයට රැගෙන ගොස් තිබිණි.

මේ අනතුරින් මිය ගියේ ත්‍රිකුණාමලය පලයුත්තු දුම්රිය නිල නිවාසවල පදිංචි පාතිමා නෆ්ලීම් නමැති විසි එක් හැවිරිදි එක් දරු මවකි. පවුල් ආරවුලක් මත මේ කාන්තාව දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි. මියගිය අයගේ සැමියාගේ පියා ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ සේවය කරන අයකු බවද කියයි.

දුම්රිය මාර්ගයට දැමූ යතුරුපැදියේ අයිතිකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දුම්රියට හානි කළ සෙසු පීරිස් සොයා පොලිසිය මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.


28279108_1790196351286089_2893395229987902711_n.jpg


source: Ceylon Government Railway Magazine fb page
 

tha123

Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    විසි එක් හැවිරිදි එක් දරු මවකි:lol::(:(
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උපදිනකොට ඕකුන්ගේ මොලේ තියෙන්නේ පයිය කොනේ. ඒකත් කපල දෑම්මට පස්සේ කොහෙද ඉතින් මොලයක් ඉතුරු වෙන්නේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ සිද්ධිය උනේ 2010 වගේ කාලෙ..
    යුද්ධෙ ඉවරයි.. එහෙ මෙහෙ ඉදපු කොටින්ට අවි ආයුධ බාර දෙන්න සමා කාලයක් දුන්න ට්‍රින්කො පැත්තෙ නැගෙනහිර පලාතට අදාලව..
    ඔය සිද්ධිය ඉවර වෙද්දිම ජිහාඩ් කේස්1 ලොකුවටම ආව නැගෙනහිර පැත්තෙ..
    මොකද LTTE එකෙන් අභියෝගයක් නැති නිසා..
    මේක මහා වදයක් උනා ආරක්ශක අංශ වලට..
    ගෝඨා පල්ලි වලට පනිවිඩේ ඇරිය මෙන්න මේ දවසට කලින් මුස්ලිම් අන්තවාදී කොටස් වලට මේ දවසට කලින් බාර දෙන්න කියල ආයුද..
    එකෙක් වත් බාර දීල නැලු..
    සිද්ධිය සේරම සී අයි ඩී එකට ආරන්චිනේ ඉතින්.. එක දවසක් ක්ශණික සෝදිසියක් දාල ජිහාඩ් සහ අනිත් අන්තවාදි බර තොගයක් ඇල්ලුවලු.. උන්ට වෙච්ච දෙයක් ඔය මිශන්1ට ගියපු මගේ නෑදෑ මල්ලි දන්නේත් නෑලු.. කල්මුනේ පැත්තෙ කොහේටද පටෝගෙන ගියාලු හම්බයෝ ටික.

    තව සෙට්1ක් අහුවුනාලු පල්ලී හැංගිලා ඉදල බඩු එක්කම.. උන්ට උනෙත් ඒකමලු..

    මේ හම්බ හැත්ත ඉන්නෙ කොහෙද එතන අවුලක්...
    උන් මේ රට ඇල්ලුව කියහන්කො කවද හරි.. එහෙම ඇල්ලුවත් උන් මොක හරි බොරු හේතුවකට බෙදිල ගහගන්නවමයි.. මම වයිස් එකේ ඩොකියුමන්ටරියක් බැලුවා ඉරාකෙ පාර දෙපැත්තෙ උන් බෙදිලා දවස පුරාම කෙල ගන්නවා.. දවසක් නෙවෙයි අවුරුදු ගානක් වෙඩි හුවමාරුව.. හම්බයෝ මැරෙනවා ලවක් දෙවක් නැතුව...

    බලහන් අපෙ මුහුදුබඩේ දවසට කීයක් මැරෙනවද මෙකට(train1ta) අහුවෙලා ?
    කැරි හම්බයෝ තිරිසන්නුන්ටත් වඩ අන්තයි බං.

     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled: කෝච්චිය මොන වැරද්දක් කලාටද ඒකට ගහන්නේ... ජාති දෙක මාරු වෙලා වුනානම් හෙම බලා ගන්න තිබ්බා :baffled:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    බලපන් එක දේශපලුවෙක් ඕකට මික් නොකියයි. මහින්දයා රනිලා සිරිසේනයා ඕක දැක්කේ නෑ වගේ ඉදියි..
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,116
    1
    28,669
    113
    යකෝ. කොහේවත් නැති මුස්ලිම් හුත්තියෙක් කෝච්චියයට පැන්න කියල එන්ජින් driver සහ කෝච්චිය පළිද?

    දකුණේ කී දෙනෙක් කෝච්චියයට පැනලා මැරෙනවද? ඒ එක පලාතකවත් ඔහොම වුනාද? දැන් ඉතින් අපේ පොන්න ආන්ඩුවයි, පොලිසියයි, ජඩ මාධ්‍ය කාරයොයි එකතු වෙලා කියයි පොඩි නොසන්සුන්තාවයක් ඇතිවුනා. සංහිඳියාව බිදින ප්‍රකාශ කිරීම තහනම් කියල. මේ driver ගේ සහ strike කරන්න තීරණය කල උන්ගේ job වලටත් කෙලවයිද දන්නේ නැහැ සංහිදියාව බිඳ දැමුවා කියලා.

    සිංහලයා ඉල්ලන් කන්න කොහොමත් දක්ෂයි. 1505 දී පෘතුගීසි මේ හම්බයෝ කඩු ගාන කොට උන් ගැන අනුකම්පා කරපු සෙනරත් රජතුමා උන්ව නැගෙනහිර පදිංචි කරලා ඓතිහාසික වැරද්දක් කරගත්තේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hama agamaka innawa moda yakku tikak, muslim unath, demalaya unath, one agamaka piriwadana amanushya aya sitithi, okunwa maga hera anik aya balanne.