මෙවලට උත්තර දියල්ලා
ඉරාක් සිරියා පිලිවලට සුන්නි මුස්ලිවරු සියයට 70 % 90 % ඉන්නවා නම් ඇයි මේ අයි එස් අයි එස් වලි මරා ගන්නේ මුස්ලිම් වරුනේ , එහෙනම් මෙතන මුස්ලිඋන් ත්‍රස්තවාදියෝ නෙවෙයි.
ඇමරිකාවට බිල්ලාඩන් 9/11 ත්‍රස්ත ප්‍රහාරය එල්ල කරනවා 2996 මැරෙනවා මෙක ඇමරිකාවේ හදවතට ගහන්නේ ඉතින් ඇමරිකාව මුස්ලිම්වරුන්ට වීසා දෙන එක නැවතුවද ? නැහැ. එහෙනම් මුස්ලිම් පල්ලි හදන එක නැවතිනවද ? දැනට ඇමරිකාවේ මුස්ලිම් පල්ලි 2400 කට අදික ප්‍රමාණයත් තියෙනවා එවල ශබ්දවිකාශන දාලා කූරානේ කියවනවා. ෆුල් වැහිච්ච ඇදුම තහනම් නැහැ,
එහෙනම් ඇයි මේ නොදන්න අය මුස්ලිම් විරෝධයක් ගෙනියන්නේ ?
සමහරු කියනවා 2050 දි මුස්ලිම් ජනග්‍රහනය 75 % වඩා වැඩි වෙනවලු , එතකොට අනික් මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ( ආ මම දන්න ඇමරිකන් අය මුස්ලිම් ආගමට ගිහින් )
අපි මුස්ලිම් අයට බයද ? බය නම් ඇයි බය උන් ගේ ආගම ස්වරූපයෙන් පෙන්නන නිසා ද ? ඇදුම රැවුලා වලින් අනේ මන්දා මෙවට උත්තර නැහැ
ප. ලි අර පොඩි දැරිවිව ඝතනය කරලා තියෙන්නේ නම් සිංහල බුද්දාගමේ කෙනෙක්

මුස්ලිම් උන්ගේ ප්‍රතිශතය වැඩි තැන්වල හැම මුස්ලිම් එකාම අන්තවාදී කියලත් කෙස් පැලෙන තර්ක ගේන අය දැනගත්තොත් හොදා

හැම මුස්ලිම් මිනිහම නරක නැ බන් හැබැයි මුස්ලිම් උන් අතරේ අන්තවාදී එවුන් ඉන්නවා මුස්ලිම් උන් ප්‍රතිශතය අඩු තැනක උන් ජීවත් වෙද්දී උන් හෙන මිත්රශිලියි සහජිවනේ වගේ පේනවා එත් උන්ගේ ප්‍රතිශතය වැඩි තැන් වලදී උන්ගෙ ඇති සජිවනයක් නැ ලංකාවෙත් ඒ වගේ දකුණේ සමහර පැති වල උන් සහජිවනෙන් ඉන්නවා එත් කාන්තන්කුඩි වල ඇති සහජීවනයක් නැ ඇමරිකාවටත් කවද හරි ඒක වෙනවා