මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌ කරන්නෙ සර්වබලදාරී දෙවියක් ඉන්නව කියන එක ඇත්ත කියල උපකල්පනය කරල, එතනින් තර්කය ගොඩ නගන එක.
    :lol: එක හරි වැඩක්නේ බන්, කන්න ඕනේ උනාම කබරගොයත් චිකන් වෙනව වගේ වැඩක් නෙ. :baffled:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    රෝසි ආච්චි;20527821 said:
    ඕක තමයි මූටයි කොලවරි කියන එකාටයි ඕනේ වෙලා තියෙන්නේ, බලපන් මුන් දෙන්නගේ පෝස්ට් :yes:

    ඉතිං ඕක දුර ගෙනියන්න ඕනෙ නෑ නෙ මම නම් මූ කියන එක අහලා පැහැදිලා හෙට ඉදං පල්ලි යන්න ඉන්නෙ..උබලත් යමු මාත් එක්ක ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: එක හරි වැඩක්නේ බන්, කන්න ඕනේ උනාම කබරගොයත් චිකන් වෙනව වගේ වැඩක් නෙ. :baffled:

    උගේ තර්කෙට මම එකව උනා නෙමෙයිනෙ බන්, ඌ කියන දේත් වෙන්න පුලුවන් හැකියාවක් තියන්ව. කිසිම සාදකයක් නෑ ඔප්පු කරන්න පුලුවන් හැබයි. සර්වබලදාරී කියන එකෙන් ඩිෆයින් වෙන්නෙම ඊට වඩා ඉහල කෙනෙක් නෑ කියන එකනෙ.:)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉතිං ඕක දුර ගෙනියන්න ඕනෙ නෑ නෙ මම නම් මූ කියන එක අහලා පැහැදිලා හෙට ඉදං පල්ලි යන්න ඉන්නෙ..උබලත් යමු මාත් එක්ක ...

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර කිව්වා වගේ බුදු හාමුදුරුවෝ කියල තියෙනවා පස් මිටක් අරන් මං කියල තියන දේවල් මෙච්චරයි නිවන් දකින්න මේ ටික ප්‍රමාණවත් කියල. ඊට වඩා අපි හොයන්න ගියොත් වෙන්නේ අපිට පිස්සු හැදෙන එක. අර සරියුත්ද මුගලන්ද මහරහතන් වහන්සේ ලෝකේ කෙලවර හොයන්න ගිහින් අතරමන් උනා වගේ දෙයක් තමයි වෙන්නේ.
    බුදු හාමුදුරුවෝ කියල තියෙනවනේ හැමදේකටම මුල දුක කියල. දුක නැති කරලා නිවන් අවබෝධ කරගන්න පුලුවන්නං ඇයි අපි එතනින් එහාට හිතන්නේ?
    ඔය කියන විදිහට බුදු හාමුදුරුවෝ කියල දීලා තියන දේවල් ඉක්මවල අපි ඉගෙන ගත්ත කියමු. කාටද කියන්න පුළුවන් ඒ අවසානේ කියල? තවත් තිබ්බොත් ඒවත් හොයන් යනවද? ඔහොම ඔහොම හොයන් ගිහින් අන්තිමේට දරාගන්න බැරුව පිස්සෙක් වෙන්න තමයි වෙන්නේ.
    අර කියමනක් තියෙන්නේ ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නෑ කියල. ඕව හොයන්න ගියාම තව ප්‍රශ්න. ඕනවට වඩා හිතන්න ගිහින් තමයි ඔහොම තව ප්‍රශ්න ඇති වෙන්නේ. ඉවරයක් නෑ ඉතින්.

    බුදුන්ට ඉස්සෙල්ල කෙනෙක් කිව්ව නම් මරනෙන් පස්සෙ හැමදේම අවසාන වෙනව , මරනෙන් පස්සෙ දේවල් ගැන හිතල වැඩක් නෑ හිතුවොත් කෙලවරක් නෑ පිස්සු හැදෙනව කියල.:)
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    රෝසි ආච්චි;20527515 said:
    මූට ඇති මුස්ලිම් යාළුවෙක් නෑ :lol: මූයි කොලවරි කියන ඵකයි කුරුසයෝ. මුන් දෙන්නා මේ යටින් ගේමක් ගෙනියන්නේ :rofl: අද දැක්කා මම මූ තවත් ත්‍රෙඩ් එකක් දාලා තියෙනවා :P:rofl:

    lol
     
    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මෙහෙම හිතපන් අපේ ජීවිතයට සාපේක්ශව නිර්වානය කියල කියන්න පුලුවන් නෙ ජීවිතකාලෙම දුකක් නැතුව ඉන්න එකටත්,

    uba kiyna hetiyata "inna tike kaala beela joliye indilla, api
    heta mereida kiyala danne ne, min passé aaye ipadenne ekko swarge, nethnam ubalage apaye, e nisa inna kale joliye indilla"
    oka neda uba dukak nethuwa innawa kiyanne?
    Typical Christian ideology!
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    එහෙම කියන්න එපා බන්, උන් මේ වගේ තර්කානුකූලව හිතන්න පටන්ගන්න එකත් වටිනව.

    මෙහෙමයි, උඹට චිත්‍ර අඳින්න ඉගෙනගන්න ඕන, අර පෙන්සිල් ආර්ට් කරන්නේ ඇත්තම චිත්‍ර වගේ අදින්න. ඒත් උඹ ජීවිතේටම පැන්සලක්වත් අල්ලලා නෑ. උඹ යනවා හොඳ ගුරෙක් ගාවට, ඉතින් පටන් ගන්න කොටම උඹට අදින්න දෙන්නෙ රවුම්. මාසයක් විතර හැමදාම රවුම් අඳින කොට උබට හිතෙනවා. මූ දන්නේ රවුම් අඳින්න විතරයි කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba kiyna hetiyata "inna tike kaala beela joliye indilla, api
    heta mereida kiyala danne ne, min passé aaye ipadenne ekko swarge, nethnam ubalage apaye, e nisa inna kale joliye indilla"
    oka neda uba dukak nethuwa innawa kiyanne?
    Typical Christian ideology!

    lol. i was raised in a christian family, that's not the christian ideology :no:
     
    :baffled::baffled:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    මාත් ඔහොම එකක් අහල තියනවා කීවාම අර හෝ ගාන පොකුණ thread එකේ
    මේකේ ඉන්න උන් නෑමයි කිවනේ බං

    ඒකේ කියන්නේ වැරදියට.. පස් මිට අරන් මම දන්නේ මෙච්චරයි කිව්වා කියලා කියන්නේ..
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    uba kiyna hetiyata "inna tike kaala beela joliye indilla, api
    heta mereida kiyala danne ne, min passé aaye ipadenne ekko swarge, nethnam ubalage apaye, e nisa inna kale joliye indilla"
    oka neda uba dukak nethuwa innawa kiyanne?
    Typical Christian ideology!

    මොනවද බං ඕව ගැන කියවන්නෙ...හොද දේවල් තියන ...අනුන්ට කරුනාව දක්වන පුද්ගලයෙක් බිහි කරන්න පුලුවන් ඕන ආගමක් පිලි ගනින්..එච්චර යි ඔනේ ...එක බුද්දාගම නෙමෙයි මොන ආගම උනත් අවුලක් නෑ නෙ .එහෙම නැතුව උරු මස් කන්න එපා එක පවු කියන ඌරො ලියපු ආගම් වැඩක්ම නෑ ඉතින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උගේ තර්කෙට මම එකව උනා නෙමෙයිනෙ බන්, ඌ කියන දේත් වෙන්න පුලුවන් හැකියාවක් තියන්ව. කිසිම සාදකයක් නෑ ඔප්පු කරන්න පුලුවන් හැබයි. සර්වබලදාරී කියන එකෙන් ඩිෆයින් වෙන්නෙම ඊට වඩා ඉහල කෙනෙක් නෑ කියන එකනෙ.:)

    අර paradox එකක් තියෙන්නේ සර්වබලධාරී දෙයියන්ට බර ගලක් මවන්න පුලුවන්ද තමන්ටවත් උස්සගන්න බැරි තරන් සයිස් බර කියල. එක අහපන් උගෙන් මොකෝ කියන්නේ බලන්න. සර්වබලධාරී කියල කෙනෙක් ඉන්න බෑ එකේ හැටියට :oo: සර්වබලධාරී කමත් මොකක් හරි සීමාවකට විතරයි අදාළ. හරියට අර ගමේ චන්ඩිය පාට් දාන්නෙ ගමේ සිමාවේ විතරයි වගේ. :oo:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    බුදුන්ට ඉස්සෙල්ල කෙනෙක් කිව්ව නම් මරනෙන් පස්සෙ හැමදේම අවසාන වෙනව , මරනෙන් පස්සෙ දේවල් ගැන හිතල වැඩක් නෑ හිතුවොත් කෙලවරක් නෑ පිස්සු හැදෙනව කියල.:)

    meka tikak kalpana karanna ona point ekak.. ehema kiwwa nam :(:(
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Truth is unique and effective for any life.[Sinhala, Tamil, Muslim, English-----------etc].
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අර paradox එකක් තියෙන්නේ සර්වබලධාරී දෙයියන්ට බර ගලක් මවන්න පුලුවන්ද තමන්ටවත් උස්සගන්න බැරි තරන් සයිස් බර කියල. එක අහපන් උගෙන් මොකෝ කියන්නේ බලන්න. සර්වබලධාරී කියල කෙනෙක් ඉන්න බෑ එකේ හැටියට :oo: සර්වබලධාරී කමත් මොකක් හරි සීමාවකට විතරයි අදාළ. හරියට අර ගමේ චන්ඩිය පාට් දාන්නෙ ගමේ සිමාවේ විතරයි වගේ. :oo:

    :) ඔක පට්ට paradox එක
     
    Immediately, when dealing with the subject of omnipotence, we confront the so-called paradoxes of omnipotence. We have all heard these. For example, if God is omnipotent, can he make a stone too heavy for him to lift? If he can make a stone too heavy for him to lift, then there is something he can’t do, namely, he can’t lift the stone. But if you say he can’t make a stone too heavy for him to lift, then there is something that he can’t do, namely, he can’t make such a stone. So the idea is that omnipotence is an inherently paradoxical idea. How should we understand, then, divine omnipotence in such a way as to avoid these paradoxes?
    First, we need to ask ourselves, “Can God act in ways that are contrary to his own nature?” For example, could God create another God and fall down and worship him? Could God commit adultery? These are obviously not things that God could do. God cannot act contrary to his own nature. So such actions are usually exempted from divine omnipotence. To say that God is omnipotent or almighty doesn’t mean he can contradict his own nature.

    :baffled::baffled:

    Zork

    Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    lol. i was raised in a christian family, that's not the christian ideology :no:

    well it may not be in your precious bible, but that's how most of your people live, since you all are forgiven from all your sins when you go to a booth, confess them and beg for forgiveness. (I meant no offence to your religion, just expressing my view)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    උබට මම් දෙයක් කියන්නම්.. මේ ලොකේ ගොඩක් දෙවල් තියෙනවා එවා සොයා ගන්න කම් කවුරුත් පිලි ගන්න කැමති නැති... බුදුරදුන් මීට අවුරුදු ගානකට කලින් තමා කිව්වේ ප්‍රෙතයන් ගැන.. නමුත් කාටවත් පෙන්නේ නැති කම නිසා කවුරුත් පිලිගත්තෙ නැ.. උබ නෙමේ ලොකේ අති බුද්දිමත්තු පවා හිතුවා මෙහෙම දෙවල් නැ කියලා...:dull: ඉතින් බුදු රදුන් මෙ සම්බන්ඩව දේශනා කරපු සුත්‍ර එහෙමත් හැල්ලුවට තමා කතා කරේ...

    තාක්ශනයේ දියුනුව සමග දැන් නිපදවලා තියෙනවා ප්‍රෙතයන් සජිවිව බලා ගන්න පුලුවන් යුනිට්ස්.. (do google)..හැබයි එකෙ තාක්ශනේ අනුව තාම පෙන්නේ ප්‍රෙතයන් ඉන්නවා කියලා විතරයි.... ඉතින් දැන් මෙ බුද්දිමතු පිලි ගන්නවා ප්‍රෙත්‍රයන් වැනි ඇසට නොපෙනෙන ජිවින් කොටසක් ඉන්නවා කියලා.... :baffled::lol:තාක්ශනෙන් හොයා ganna දවස වෙනකන් ඔය මිනිසුන් කවදාවත් පිලිගනිද ප්‍රෙතයන්ට යමක් කල හැකි බව...
    ඒ වගෙ ගොඩක් දෙවල් තියෙනවා බන්.. අපිට හිතන්න වත් බැරි දෙවල් .. ඔය වගේ දෙශනා කරලා තියෙන කොච්චර නම් තියෙද අපිට පිලි ගන්න අමාරු... නමුත් උන් වහන්සේ එවා දෙශානා කරලා හමාර කරෙ මිට අවුරුදු ගානකට කලින්.. ඒ සියල්ල අවබොද කර ගත් නිසා.. :dull:

    උන් වහන්සේ වදාරපු දෙවල් තව ඉදිරියේ දි මිනිසුන් විසින් තව තවත් සොයා ගනි... කාලය ඒ වෙනු වෙන් විඩන්ගු කරාවි ... අවසානේ මැරිලා යාවි.. එකයි උන් වහන්සේ කිව්වෙ කාලය සිමිතයි අප්‍රමාදි වන්න කියලා... :)
     
    Last edited: