මුස්ලිම් යාලුවෙක් බෞද්දාගම ගැන

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මේවා මෝඩ ආතල්...
    අනුන්ගෙ ආගම්වල ජොක්ස් හොයන්න කලිං තමන්ගෙ ආගම ගැන හරියට දැනගෙන ඉදපල්ලා.මේතන නිකං සූත්‍රයි ගණිතයයි මෝඩ තර්කයි දාගෙන ඩිජිටල් වීරයෝ නොවී තමන්ගෙ ආගමට අනූකූලව ජීවත් වෙයල්ලා.

    මේ හැමතැනම ඉන්නෙ ඩිජිටල් වීරයෝ.facebook එකෙන්, thread දාගෙන ආගම හදන්න යන කාඩ්බෝඩ් වීරයෝ.සැබෑ ලෝකෙ වැඩියෙන්ම පව් කරන්නෙ ඕකුන් තමයි...

    කවුරුත් දවසක මැරෙනවා .පව් පුරවගන්න නැතුව, ඉන්න ටිකේ සතුටින් හිටියොත් කාට කාටත් හොඳයි...
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse avsya nathi devalata energy eka vaya karanne naha. For example--[1]Budun Vahanse gamanak yana vita river ekaka hamu viya. Paruva ena thuru bala gena sitina vita, Bavanava magin manasa develop karapu Thapasayekdha river eka lagata paminiyeya. Thapasaya paruva ena thuru bala nosita, Manasika balaya yodha river udin ahasin eha patthata giyeya. Budun Vahanse ge laga sitiya upasaka mahathek Budun Vahansegen mese asiya. Buduna Vahanseta sidu une apahasayak kiya hithenava. Ayi Oba Thumata ara Thapasayata vage ahasin udin river eka eha patthata gaman karanna bari? Budun Vahanse answer------Pansa 2 k viyadam kara kala haki deta, pansa 25 ka energy eka mama viyadam nokarami.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun Vahanse India vala village ekakata vadiya avasthavakadi, Village eke sitiya Gamiyo thamange Malagiya relations la punarbavaya kohe vee athdai vimasannata patan gattheya. Budun Vahanse ohunata , thamange relation ipadi athi place eka hariyatama kiwwe thamange manasika sakkthiya maginya. Mea news eaka pathiri dahas ganan gamiyan eathanata ave Thamange miya giya relation sitina place eka dana ganimataya. Sahena pirisakata meya hariyatama kiu pasu, Budun Vahanse laga siti Anandha Hamuduruvan amatha mese kiveya. Anandaya, Meya mata digatama kara gena yama vehesakari vadaki. Eka nisa poduve siyalalu denata , thaman karana ladha karmaya anuva labena mathu bavaya gana vistharayak desana karana ladi. Budun Vahanse annyaavasya vidiyata sakkthiya vaya nokaleya.
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මේවා මෝඩ ආතල්...
    අනුන්ගෙ ආගම්වල ජොක්ස් හොයන්න කලිං තමන්ගෙ ආගම ගැන හරියට දැනගෙන ඉදපල්ලා.මේතන නිකං සූත්‍රයි ගණිතයයි මෝඩ තර්කයි දාගෙන ඩිජිටල් වීරයෝ නොවී තමන්ගෙ ආගමට අනූකූලව ජීවත් වෙයල්ලා.

    මේ හැමතැනම ඉන්නෙ ඩිජිටල් වීරයෝ.facebook එකෙන්, thread දාගෙන ආගම හදන්න යන කාඩ්බෝඩ් වීරයෝ.සැබෑ ලෝකෙ වැඩියෙන්ම පව් කරන්නෙ ඕකුන් තමයි...

    කවුරුත් දවසක මැරෙනවා .පව් පුරවගන්න නැතුව, ඉන්න ටිකේ සතුටින් හිටියොත් කාට කාටත් හොඳයි...

    ඔව් බං..ආගමක තියෙන්නෙ හොද දේවල් නම් ඒවා පිලි පැදපල්ල මොන ආගමෙ උනත් මොකද