මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    60632431-321902498731656-6768836860421603328-n.jpg

    කොහොමත් මේ ජරාව ගන්නේ නැහැ..
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    ඔය මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැන හෙන ටෝක්ස් ඉශූ වෙන හින්දා ලියන්න හිතුනේ😂😂.....
    සරලව බ්‍රැන්ඩික්ස් ගාර්මන්ට්ස් ගමුකෝ😂😂😂.....
    ලංකාවේ නිශ්පාදන ආර්ථිකයෙන් 30%කta වැඩි දායකත්වයක් සපයන බ්‍රැන්ඩික්ස් අයිතිකාරයාගේ නම #අශ්රොෆ්_ඔමාර්.....
    #ලාංකීය_මුස්ලිම් ව්‍යාපාරිකයෙක්....
    ඇනුවල් ටර්නෝවර් එක ඩොලර් මිලියන 600යි.....
    ලංකාවේ බැංකුවලට නෑ එච්චර සල්ලියක් බ්‍රැන්ඩික්ස් එකට ණය දෙන්න.....
    HSBC හා DUTCH බෑන්ක් එකෙන් තමා😆😆😆 ණය ආයෝජනය කරන්නේ.....
    රට පුරාම ෆැක්ටරි 38ක සෘජු සේවක සංඛ්‍යාව 48000යි.....
    සරලව එක ෆැමිලි එකක හතරදෙනෙක් ඉන්නවා කියලා සැලකුවොත් බ්‍රැන්ඩික්ස් එක හින්දා😁😁😁 192,000ක් ජීවත් වෙනවා හිඟානොකා......
    ඔය ඩිරෙක්ට් යැපෙන කොටස විතරයි....
    ඉන්ඩිරෙක්ට් ඔය වගේම සංඛ්‍යාවක් ජීවත්වෙනවා.....
    ටයිමෙක්ස් ගෲප් එක ගමුකෝ සාන්ත....
    #අර්ශාඩ්_සත්තාර් තමා ඕනර්......
    ෆැක්ටරි 18ක ඩිරෙක්ට් සේවක සංඛ්‍යාව 10000කට වැඩියි😅😅😅.....
    එක ෆැමිලි එකක 4යි නම් 40000ක් හාද.....
    මේ දෙන්නටම කිසිම ඉශූ එකක් නෑ.....
    තව පරම්පරා ගාණකට දේපල තියෙනවා.....
    බ්‍රැන්ඩික්ස් සතුව ඉන්දියාවේ අක්කර ගාණක ඉන්ඩස්ට්‍රියල් සිටි එකක් තියෙනවා😁😁😁✋✋ ඒ වගේම බංගලාදේශයෙත් ෆැක්‍ට්‍රි තියෙනවා......
    අර්ශාඩ්ටත් එහෙමයි....
    මේ ආයතන දෙකම වර්ජනය කලොත් පාරට වැටෙන සේවක සංඛ්‍යාවෙන් 70%ක් විතර සිංහල මිනිස්සු......
    ඉතුරු ටික දෙමල හා මුස්ලිම්.....
    මුස්ලිම් මිනිස්සු හරිම අඩුයි🙄🙄🙄.....
    දැන් මේ පාරට වැටෙන අයට කවුද රස්සා දෙන්නේ ????
    ඇමතිලද මන්ත්‍රීලද නැත්නම් සිංහලේ කෙලත් නැති අටෝරාසියක් සංවිධානද ???🤪🤪🤪.....
    හරි ගොං කන්සෙප්ට් එකක් ඔය වර්ජනය කිරීම....
    වෙන්න ඕන ඒක නෙමේ....
    රජය මැදිහත් වෙලා මුස්ලිම් ව්‍යාපාර නියාමනය කරන්න ඕන.....
    මුස්ලිම් විතරක් නෙමේ දෙමල සිංහල ව්‍යාපාර පවා නියාමනය කරන්න ඕන🙄🙄🙄......
    ආයෝජනයට සල්ලි කොහෙන්ද ????
    සේවක සංඛ්‍යාව කොච්චරද ????
    උපයන ලාභයට ගෙවන බදු ප්‍රමාණය කීයද ????😂😂
    මුදල් තැම්පත් වෙන ගිණුම් මොනවද ???
    ඒවා කාගෙද ????
    ඒ ගිණුම්වලින් වෙන ගිණුම්වලට මුදල් සංසරණය වෙනවද ????
    එහෙනම් ඒවා කාගෙද ???😂😂.....
    සංසරණය උනේ ඇයි මොකටද ????
    කොහෙන්ද කොහොමද කාගෙද කොතනද කාටද ඇයි මොකටද කියන දේ රජය නියාමනය කරන්න ඕන🙄🙄🙄🙄......
    ලාභයකින් යුතුව හෝ තොරව අසීමීතව මුදල් ආයෝජනය වෙන තැන් තියෙනවානම් ඒවා කොහෙන්ද කාගෙන්ද කොහොමද කියන දේ නියාමනය වෙන්න ඕන.....
    ඒක ලේසි නෑ....
    ලේසි හෝ අමාරුවෙන්න ඒක රජයෙන් කෙරෙන්න ඕන.....
    හොයලා ඒ ව්‍යාපාරවලින් ත්‍රස්තවාදීන්ට මුදල් සංසරණය වෙනවනම් ඒවා වලක්වලා නඩු දාලා ව්‍යාපාර රජයට පවරගන්න ඕන🙄🙄🙄......
    ඒකට නීතී නැත්නම් නීතී හදන්න ඕන.....
    නීතී යවත්කාලීන වෙන්න ඕන ක්‍රියාත්මක වෙන්න ඕන......
    ඕවා නොකෙරෙන තාක් කල් ඊබ්‍රාහිම්ලත් / සක්විතිලත් / මධුශ්ලත් තව තව බිහිවෙනවා මිසක් පාලනය වෙන්නේ හෝ නතරවෙන්නේ නෑ💪😎😎....
    හූනා සේ කියන්නම්.....
    මේ රැල්ල තව සති දෙකයි😂😂....
    ඊට පස්සේ මේක ආයේ අර සුපුරුදු #සහජීවන_කුණ්ඩවාලි_දූපතම තමා😆😆😆 ආයේ #රැල්ලක්_එනකම්.....
    #පැණියා🤪🤪💥👈

    Man hituwa gona harenakotama....:frown::frown: uba waage un kanda udarata pawadena kotath hitiya... uba wage un tama uba anduwe sahajeewanei... sama givisunui gahawwe... palayan untama uba oya bane kiya pan... gunp unta korannna puluwan pukak ne... ammage budalje vikunam kanakan pora talk dey.... me sinhale uba hitanawaata wada wenas....
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Sinhala Barida, Mewa Halal
    Islam Is Terrorist Belief - We Don't Fund Terrorist Groups

    Sustainable wenna one Muslim products warjanaya wunath.

    Halal certificate eka thiyenawa kiyala sinhala owned businessuth boycott kalama hariyanawa ya. One nam request ekak yawamu nathnam petition ekak sign karala adala company ekata send karamu halal certificate eka ganna eka nawaththanna kiyala.

    Samahara muslim ratawalata products yawanna halal cert eka one kathawakuth kiyanawa.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes::yes:
    ඔය කියල තියෙන දේවල් ඇත්ත. ඒත් ඒව ඔක්කොම රජයෙන් කරන්න ඕන දේවල්.
    රජයෙන් ඕව කවද කරයිද දන්නෙ නෑ. ජනතාවට කරන්න පුළුවන් දේ තමයි මුස්ලිම්
    ව්‍යාපාර වර්ජනය කරන එක. කවද හරි බ්‍රැන්ඩික්ස් වැටුනොත් වැඩ කරන එවුන් පාරට
    වැටෙයි ජොබ් එක නැතිවෙයි. ඒත් මේ විදියටම ගියොත් උන්ට වැටිල ඉන්න රටක් නැතිවෙයි.
    අනිත් එක බ්‍රැන්ඩික්ස් වැටුන කියල ඇගලුම් කර්මාන්තය නැතිවෙන්නේ නෑ. වෙන සිංහල හරි
    දෙමල හරි වියාපාරිකයෙක් එතනට එයි.
    :yes::yes::yes::yes:
     

    waligamaya

    Well-known member
  • ඔය බහුතරය මැලේ , හා සුජි මුස්ලිම් උන්. උන්ටත් සක්කිලි සෞදි අදහනන්ගෙන් කරදරේ. උන් සාමාන්‍ය සිංහල කිතුනු මිනිස්සු වගේ නවීන ලෝකෙත් එකක් ජිවත් වෙන උන්.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය බහුතරය මැලේ , හා සුජි මුස්ලිම් උන්. උන්ටත් සක්කිලි සෞදි අදහනන්ගෙන් කරදරේ. උන් සාමාන්‍ය සිංහල කිතුනු මිනිස්සු වගේ නවීන ලෝකෙත් එකක් ජිවත් වෙන උන්.

    මැලේ උන් තමයි අපේ ඉන්ටලිජන්ස් සර්විස් එකේ වැඩි හරියක් ඉන්නේ. මැලේ උන් මාර ලෝයල් කියල තමයි සුද්දාගේ කාලේ ඉඳලා පිලිගැනීම. සූෆී මුස්ලිම් උන් එක්ක බද්ධ වෛරයි වාහබි උන්. අපිට මෙවා පාවිච්චි කරන්න තිබ්බ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව. ඒත් අපි මොකද්ද කලේ? ඔක්කොම උන් තරහ කරගත්ත, කොන්කලා.