මට මෙහෙම ගැටලුවක් ආවා.......දැන් අපි හලාල් ලාංජනේ තියෙන එවා ගන්නෙ නැතිව වර්ජනය කරනවා නෙ...එතකොට අයිති උනුත් ඔක අයින් කරගන්නවා..නෙල්නා එක වගෙ.....තම්බිත් කටවහන් ඉන්නවා මොකද ඇවිලිලා තියෙන නිසා ප්‍රශ්නෙ......එත් මට සැකයක් තියෙනවා මුන් තව මාස 6කින් වගෙ ඔක ආයෙ අරගෙන ලාංජනේ නොදාම විකුනාවිද කියලා....

අපි ඔක සදහටම අයින් කරන්නයි කටයුතු කරන්න ඔනි..මොකද අපෙ පාලකයො උනත් ශුවර් නැනෙ.....ප්‍රමිති ආයතනයෙන් මොකක් හරි අටමගලයක් ඉශු කරයි ද දන්නෙ නැ......අපි හලාල් වර්ජනය කරනවා වගෙ ඔකත් හිතන්න ඔනි.....