මචන්, අපහාස කරපන් ඔනා දෙයකට. අවුලක් නැ. උබ හිතනවනම්, මමතු උබ තත්වෙට වැටිලා මෙතන බුදුන් වහන්සේට අපහාස කරලා ත්‍රේඩ් එක කයි කියලා සොරි මචන්. අද නම් බැ..රත්තරං;19866958 said:අපේ පැත්තේ පල්ලියක පාස්ටර්ගේ දුව ප්‍රෙග්නන්ට් උනා. දුව කිව්වා ඒකි වර්ජින් කොල්ලෙක් එක්ක ඉදල නෑ කවදාවත් හැබැයි තරුවක් නම් පායලා තියෙනවා පහුගිය ටිකේ දැක්ක කියල.. කෝ පාස්ටර් පිලිගන්නේම නෑනේ බන්. ඌ කියන්නෙම කෙල්ල අව්ලමේ ගිහින් කියල![]()
දැන් මේකේ මොකක්ද අපහාසේ? ඔය හිතන්න දෙයක් දුන්නේමචන්, අපහාස කරපන් ඔනා දෙයකට. අවුලක් නැ. උබ හිතනවනම්, මමතු උබ තත්වෙට වැටිලා මෙතන බුදුන් වහන්සේට අපහාස කරලා ත්‍රේඩ් එක කයි කියලා සොරි මචන්. අද නම් බැ..
රත්තරං;19866970 said:මචන් මේක දාපු බූරුවද වැඩක් කනාවට ගොඩ ගිහාම "තෑන්ක්ස් ගොඩ්" කියන බූරුවොද එහෙම හිතන් ඉන්නේ?
බෞද්ද වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා දැඩි ආගමික රටවල් එකක් වත් දියුනු වෙලා නෑ මචන් ලෝකේසොහොන;19867003 said:ඇමරිකන් උන්ගෙන් බාගයට බාගයක් රස්සා නැ වෝල් ස්ට්ර්ට් එකෙන් තමා ආණ්ඩුවත් පාලනය වෙන්නේ ආගම මාකට් කෙරුවට ආණ්ඩුවෙන් මිනිස්සු බහුතරයකට උන්ගේ ටොම් පච අහලා එපා වෙලා ඉන්නේ ඇෆ්නිස්ඨාන යුද්දේ ඉදන් ඇමරිකාව ගහන්නේ ඔය බයිලේ තාම එත් මිනිස්සුන්ට කන්න බොන්න ,රක්සාවල් ගොඩක් අඩුයි උන්ට ඔය ආගම් බයිලා තේරුමක් නැ දැන්
බුද්ධියෙන් ලෝකය දකින්න උත්සාහ කරන මුස්ලිම් සහ කතෝලික මිතුරන්ට පමණි.![]()






මොකක්??බුදූන් වහන්සේ වගේ තමා තෙරුන් ගන්න බැරි දෙයක්..එක තෙරුන් ගන්න යන්නත් එපා...මන් දන්නේ නැ හරියටම බුදුන් වහන්සේත් කියල තියෙනවා නේද තෙරුන් ගන්න බෑ කියල..මන් කතාවක් අහල තියෙනවා...අර බුදුන් වහන්සේ ගිහින් එක්කන් ආවා කියල තියෙන්නේ එයාට එන්න බැරි වෙලා......![]()

සොහොන;19866957 said:
අනවෂණ මොන්ගල් ප්‍රශ්න බන් ත්‍රෙඩ් එක දාලා අහන්න ඕනේ ඒවාද මිනිස්සු කොටවන්න පින්තුරක් පෙන්නලා
මැලේරියාව කියන්නේ වයිරසයක් කියලා දැන් හොයන් ඉවරයි එක පරිසරයට අයිති ප්‍රශ්නයක් මිස මුස්ලිම් වත් කතෝලික මිනිස්සුන්ටවත් අයිති ප්‍රශ්නයක් නෙමේ
අනික මැලේරියාවෙන් මැරෙන්නේ ආගම් බලලා නෙමේනේ ලතින් ඇමරිකාවේ / අප්‍රිකාවේ ආගම් ගොඩක මිනිස්සු මැරෙනවා මේ ලෙඩෙන්
මේවා දාන බූරුවෝ හිතන් ඉන්නේ සේරම අහසින් එක එකා දෙනවා කියලයි නෙදකින් විතරක්විකිපීඩියා යු ටියුබ් එහෙම වැරදිලාවත් කිල්ක් වෙනවාද දන්නේ නැ බ්‍රවුසර් එකේ
බුදූන් වහන්සේ වගේ තමා තෙරුන් ගන්න බැරි දෙයක්..එක තෙරුන් ගන්න යන්නත් එපා...මන් දන්නේ නැ හරියටම බුදුන් වහන්සේත් කියල තියෙනවා නේද තෙරුන් ගන්න බෑ කියල..මන් කතාවක් අහල තියෙනවා...අර බුදුන් වහන්සේ ගිහින් එක්කන් ආවා කියල තියෙන්නේ එයාට එන්න බැරි වෙලා......![]()

රත්තරං;19866958 said:අපේ පැත්තේ පල්ලියක පාස්ටර්ගේ දුව ප්‍රෙග්නන්ට් උනා. දුව කිව්වා ඒකි වර්ජින් කොල්ලෙක් එක්ක ඉදල නෑ කවදාවත් හැබැයි තරුවක් නම් පායලා තියෙනවා පහුගිය ටිකේ දැක්ක කියල.. කෝ පාස්ටර් පිලිගන්නේම නෑනේ බන්. ඌ කියන්නෙම කෙල්ල අව්ලමේ ගිහින් කියල![]()


රත්තරං;19867044 said:මොකක්??![]()


හරියට බුදු දහම හොදටම දන්නා කෙනෙක් දන්නවා ඇති මේ කතාව...


දන්නේ නෑ බන් එහෙම එකක් තියෙනවා..කවුද දෙවි කෙනෙක්ද කොහෙද මොකක්ද දෙයක් හොයාගෙන ගිහිල්ල අන්තිමට අතරමන් වෙලා බුදුන් වහන්සේ ගිහින් එක්කන් අව කියල කතාවක් මන් අහල තියෙනවා...හරියට බුදු දහම හොදටම දන්නා කෙනෙක් දන්නවා ඇති මේ කතාව...
![]()

රත්තරං;19866930 said:උබ ජෙනුයින් හින්දු දෙමල නෙමේද බන්?සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් රොම්බ සන්තෝශම් කියලා රෙද්ද උස්සපු දෙමලද?
![]()
රත්තරං;19866958 said:අපේ පැත්තේ පල්ලියක පාස්ටර්ගේ දුව ප්‍රෙග්නන්ට් උනා. දුව කිව්වා ඒකි වර්ජින් කොල්ලෙක් එක්ක ඉදල නෑ කවදාවත් හැබැයි තරුවක් නම් පායලා තියෙනවා පහුගිය ටිකේ දැක්ක කියල.. කෝ පාස්ටර් පිලිගන්නේම නෑනේ බන්. ඌ කියන්නෙම කෙල්ල අව්ලමේ ගිහින් කියල![]()
මම පොර නියායෙ සිටින මජං බාස් කෙනෙක් thread එක කනවා
රත්තරං;19867010 said:බෞද්ද වේවා කතෝලික වේවා මුස්ලිම් වේවා හින්දු වේවා දැඩි ආගමික රටවල් එකක් වත් දියුනු වෙලා නෑ මචන් ලෝකේ
මිනිස්සු කොටවන්න නෙමෙයි බන් මේක දැම්මේ. ඇත්තටම දෙවියන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ සියලු දේ පාලනය කරනවා නම් ඒ දෙවියන් වහන්සේ අපේ වැඳුම් පිදුම් ලැබීමට සුදුසු තත්වෙක ඉන්නවද? කොයි තරම් අකාරුණික විදියටද මේ දේවල් පාලනය කරන්නේ කියල හිතෙන්නේ නැද්ද බන්? මට ඕනේ වුණේ ඒ කරුණ මතු කරන්න විතරයි.
සොහොන;19867134 said:දෙවියෙක් ගැන හොයන්න කලින් උබ දාපු දේ තේරුම හොයහන් මැලේරියාව කියන ලෙඩේ ගැන හොයහන් අපි දැන් ඉන්නේ 2016 අපිට තියන පහසුකම් ගොඩක් වැඩි බොරු මිත්‍යා විශ්වාස / ආගමික ඇදහිලි පිටිපස්සෙන් ගිහිල්ලා දැන් තේරුමක් නැ