මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුස්ලිම් අය තමුන්ගේ වැඩක් කරගෙන ඉදි / කතෝලික අයත් තමුන්ගේ වැඩක් කරගෙන ඉදි / බොද්ද අයත් තමුන්ගේ වැඩක් කරගෙන ඉදි

    ත්‍රෙඩ් දාලා අනවෂණ ප්‍රශ්න මොකටද + රට කරවන කාලක්න්නිගේ ලොකුම ජොලිය තමා මෙහෙම එක එකාව කොටවලා තියා ගන්න එක එතකොට උන්ට ලේසි උන්ගේ ජන්ද කුට්ට්‍ය කඩා ගන්න

    මේවාගේ මොංගල් ගැට වලට අහු වෙන්න එපා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කතෝලික අයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්..මම දන්නේ නැති නිසා අහන්නේ ..ජේසුස් වහන්සේ මියගිහිල්ලා දින 3 කින් නැගිට්ටා කියනවනේ...ඊට පස්සේ මොකද වෙන්නේ ...ඒ නැගිටින්නේ මිනිහෙක් විදිහටමද ..නැත්තන් දෙවි කෙනෙක් විදිහටද ....එතකොට ඒ නැගිට්ටට පස්සේ එතුමාට මොකද උනේ ..?
    අපි විශ්වාසකරන ආකාරයට ජෙසු කියන්නේ දෙවියෙක් නෙමෙයි. මනුස්සයෙක්.. මනුස්සයෙක් විදියට ලොකෙට ආවා. මනුස්සයෙක් විදියට මැරුනා. මනුස්සයෙක් විදියටම මරනෙන් උත්තාන උනා කියලා තමා ආගමේ උගන්වන්නේ.. මරනෙන් නැගිට්ටට පස්සේ ජෙසු පනපිටින් මනුශ්ය ශරීරයත් එක්කම ස්වර්ගෙට ගියා කියන එක තමා කතොලික විශ්වාසය..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගුලක් කියනවා යුඇස් ඩොලර් එකක් අරගෙන අනික් පැත්ත හරවලා බලහන්..
    In God we trust

    ඒක සංස්කෘතිකාංගයක් විතරයි... ඒකාලේ ඉදලම එහෙම කරපු නිසා දැනටත් කරනවා ඇත්තේ.. ඔය වගේ පොඩි දේවල් තියෙන්නේ පුළුවන් එත් මම කියන්නේ ඇමරිකාවේ නිතිය bibile ඒක පාදක කරගෙන හදල නෑ කියන ඒක... මුස්ලිම් රටවල ශරිය නිතිය වගේ...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සොහොන;19866888 said:
    මුස්ලිම් අය තමුන්ගේ වැඩක් කරගෙන ඉදි / කතෝලික අයත් තමුන්ගේ වැඩක් කරගෙන ඉදි / බොද්ද අයත් තමුන්ගේ වැඩක් කරගෙන ඉදි

    ත්‍රෙඩ් දාලා අනවෂණ ප්‍රශ්න මොකටද + රට කරවන කාලක්න්නිගේ ලොකුම ජොලිය තමා මෙහෙම එක එකාව කොටවලා තියා ගන්න එක එතකොට උන්ට ලේසි උන්ගේ ජන්ද කුට්ට්‍ය කඩා ගන්න

    මේවාගේ මොංගල් ගැට වලට අහු වෙන්න එපා
    ආගම්වලට මරාගන්න එක නම් මොඩ වැඩක් බන්.. පහුගිය කාලේ ඔය විල්පත්තු වැඩවලට එහෙම ආගමික මුහුනුවරක් දුන්නට ඔක්කොම දේශපාලනික වැඩ තමන්ගේ වාසියට, අන්තිමට සාමාන්ය මිනිස්සු අතරට එන්නේ ආගමික කල්ලි කන්ඩායම් මාරගයෙන්.. අල්ලා ඇවිත් කැලේ කැපුවයැ.. අන්තිමට කැලේ නැති උන එක තමා අවසානේ..
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    අපි විශ්වාසකරන ආකාරයට ජෙසු කියන්නේ දෙවියෙක් නෙමෙයි. මනුස්සයෙක්.. මනුස්සයෙක් විදියට ලොකෙට ආවා. මනුස්සයෙක් විදියට මැරුනා. මනුස්සයෙක් විදියටම මරනෙන් උත්තාන උනා කියලා තමා ආගමේ උගන්වන්නේ.. මරනෙන් නැගිට්ටට පස්සේ ජෙසු පනපිටින් මනුශ්ය ශරීරයත් එක්කම ස්වර්ගෙට ගියා කියන එක තමා කතොලික විශ්වාසය..

    එතකොට ජේසුස් වහන්සේ සහ ඔයා කියන අදහන දෙවියන් කියන්නේ දෙන්නෙක්ද..?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    යකෝ ඇමරිකාවේ ව්‍යවස්ථාවේ නීති වලට කතෝලික
    අගම ගාවගෙන නෑ... ඒවුනාට මුස්ලිම් රටවල් වල ... කියන්න දෙයක් නෑනේ ... වෙනස තේරුම් ගනින්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ජාති දෙකම එකයි... එකම බයිලේ ගහන්නේ තනු දෙකකට

    ආගම ගාවන් නැත්නම් හොදට බලපන් ඩොලර් එකේ කොලේ:lol::lol::lol:

    US_one_dollar_bill,_reverse,_series_2009.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඒක සංස්කෘතිකාංගයක් විතරයි... ඒකාලේ ඉදලම එහෙම කරපු නිසා දැනටත් කරනවා ඇත්තේ.. ඔය වගේ පොඩි දේවල් තියෙන්නේ පුළුවන් එත් මම කියන්නේ ඇමරිකාවේ නිතිය bibile ඒක පාදක කරගෙන හදල නෑ කියන ඒක... මුස්ලිම් රටවල ශරිය නිතිය වගේ...
    එහෙම නම් නැ තමා.. ගොඩක් වෙස්ටර්න් කන්ට්‍රිවල මම මුලින්ම කිව්වා වගේ ආගම කියන්නේ විලාසිතාවක්.. එතනින් එහාට දෙයක් නැ.. අහවල් ආගම අදහන්න ඔනේ අනික්වා බැ කියලා නීතී දාලා නැ.. යුඇස් යුරොප් වල නම් කතොලික ආගම කියනෙම චැරිටි ඔර්ගනයිසේශන් එකක්.. දුප්පත් ලමයින්ට, මිනිස්සුන්ට උදව් උපකාර කරන, සමාජ සේවා වැඩ කරන ආයතන ගොඩක් ක්‍රිස්තියානි අය කරනවා ආගම නාමයෙන්.. ඒ හැරෙන්න පල්ලිය මිනිස්සු අදහන ආගම මොකක්ද කියලා තීරනය කරන්නේ නැ.. මුස්ලිම් සමාජය නම් ඒකේ අනික් පැත්ත..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට ජේසුස් වහන්සේ සහ ඔයා කියන අදහන දෙවියන් කියන්නේ දෙන්නෙක්ද..?
    කතොලික සහා ක්‍රිස්තියානි ඉගැන්වීම් වලට අනුව ජෙසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා.. නමුත් ජෙසු දෙවියන් නෙමෙයි..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ආගම්වලට මරාගන්න එක නම් මොඩ වැඩක් බන්.. පහුගිය කාලේ ඔය විල්පත්තු වැඩවලට එහෙම ආගමික මුහුනුවරක් දුන්නට ඔක්කොම දේශපාලනික වැඩ තමන්ගේ වාසියට, අන්තිමට සාමාන්ය මිනිස්සු අතරට එන්නේ ආගමික කල්ලි කන්ඩායම් මාරගයෙන්.. අල්ලා ඇවිත් කැලේ කැපුවයැ.. අන්තිමට කැලේ නැති උන එක තමා අවසානේ..
    උබ ජෙනුයින් හින්දු දෙමල නෙමේද බන්?:( සුද්දගේ නැවේ කුබ ගහ පේද්දි වෙරලේ ඉදන් රොම්බ සන්තෝශම් කියලා රෙද්ද උස්සපු දෙමලද?:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;19866919 said:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ජාති දෙකම එකයි... එකම බයිලේ ගහන්නේ තනු දෙකකට

    ආගම ගාවන් නැත්නම් හොදට බලපන් ඩොලර් එකේ කොලේ:lol::lol::lol:

    doller note එකේ ඇමරිකාවේ නීති print කරලා තියනවද...:lol:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කතොලික සහා ක්‍රිස්තියානි ඉගැන්වීම් වලට අනුව ජෙසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා.. නමුත් ජෙසු දෙවියන් නෙමෙයි..

    එතකොට ඔයාලා අදහන්නේ ජේසුස් වහන්සේද නැත්තන් ඔය ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේද ..?...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආගම්වලට මරාගන්න එක නම් මොඩ වැඩක් බන්.. පහුගිය කාලේ ඔය විල්පත්තු වැඩවලට එහෙම ආගමික මුහුනුවරක් දුන්නට ඔක්කොම දේශපාලනික වැඩ තමන්ගේ වාසියට, අන්තිමට සාමාන්ය මිනිස්සු අතරට එන්නේ ආගමික කල්ලි කන්ඩායම් මාරගයෙන්.. අල්ලා ඇවිත් කැලේ කැපුවයැ.. අන්තිමට කැලේ නැති උන එක තමා අවසානේ..

    අනවෂණ මොන්ගල් ප්‍රශ්න බන් ත්‍රෙඩ් එක දාලා අහන්න ඕනේ ඒවාද මිනිස්සු කොටවන්න පින්තුරක් පෙන්නලා

    මැලේරියාව කියන්නේ වයිරසයක් කියලා දැන් හොයන් ඉවරයි එක පරිසරයට අයිති ප්‍රශ්නයක් මිස මුස්ලිම් වත් කතෝලික මිනිස්සුන්ටවත් අයිති ප්‍රශ්නයක් නෙමේ

    අනික මැලේරියාවෙන් මැරෙන්නේ ආගම් බලලා නෙමේනේ ලතින් ඇමරිකාවේ / අප්‍රිකාවේ ආගම් ගොඩක මිනිස්සු මැරෙනවා මේ ලෙඩෙන්

    මේවා දාන බූරුවෝ හිතන් ඉන්නේ සේරම අහසින් එක එකා දෙනවා කියලයි නෙදකින් විතරක් :lol:විකිපීඩියා යු ටියුබ් එහෙම වැරදිලාවත් කිල්ක් වෙනවාද දන්නේ නැ බ්‍රවුසර් එකේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    කතොලික සහා ක්‍රිස්තියානි ඉගැන්වීම් වලට අනුව ජෙසු කියන්නේ දෙවියන්ගේ පුත්‍රයා.. නමුත් ජෙසු දෙවියන් නෙමෙයි..

    අපේ පැත්තේ පල්ලියක පාස්ටර්ගේ දුව ප්‍රෙග්නන්ට් උනා. දුව කිව්වා ඒකි වර්ජින් කොල්ලෙක් එක්ක ඉදල නෑ කවදාවත් හැබැයි තරුවක් නම් පායලා තියෙනවා පහුගිය ටිකේ දැක්ක කියල.. කෝ පාස්ටර් පිලිගන්නේම නෑනේ බන්. ඌ කියන්නෙම කෙල්ල අව්ලමේ ගිහින් කියල:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සොහොන;19866957 said:

    අනවෂණ මොන්ගල් ප්‍රශ්න බන් ත්‍රෙඩ් එක දාලා අහන්න ඕනේ ඒවාද මිනිස්සු කොටවන්න පින්තුරක් පෙන්නලා

    මැලේරියාව කියන්නේ වයිරසයක් කියලා දැන් හොයන් ඉවරයි එක පරිසරයට අයිති ප්‍රශ්නයක් මිස මුස්ලිම් වත් කතෝලික මිනිස්සුන්ටවත් අයිති ප්‍රශ්නයක් නෙමේ

    අනික මැලේරියාවෙන් මැරෙන්නේ ආගම් බලලා නෙමේනේ ලතින් ඇමරිකාවේ / අප්‍රිකාවේ ආගම් ගොඩක මිනිස්සු මැරෙනවා මේ ලෙඩෙන්

    මේවා දාන බූරුවෝ හිතන් ඉන්නේ සේරම අහසින් එක එකා දෙනවා කියලයි නෙදකින් විතරක් :lol:විකිපීඩියා යු ටියුබ් එහෙම වැරදිලාවත් කිල්ක් වෙනවාද දන්නේ නැ බ්‍රවුසර් එකේ

    මචන් මේක දාපු බූරුවද වැඩක් කනාවට ගොඩ ගිහාම "තෑන්ක්ස් ගොඩ්" කියන බූරුවොද එහෙම හිතන් ඉන්නේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට ඔයාලා අදහන්නේ ජේසුස් වහන්සේද නැත්තන් ඔය ස්වර්ගයේ ඉන්න දෙවියන් වහන්සේද ..?...
    අදහන්නෙ දෙවියන්ව.. දෙවියන්ට ලන්වෙන්න මාර්ගයක් හැටියට ජෙසුව සලකන්නේ. ඒකයි ජෙසුගේ කාලෙට එහා ඩෙවියන් අදනපු මිනිස්සුන්ගේ නීතියි, ජෙසුගේ කාලෙට පස්සේ අදහන ක්‍රිස්ටියැනිටි කියන සන්කල්පෙයි වෙනස.. ඇසට ඇසක්, දතට දතක් කියන සන්කල්පේ ජේසු බැහැර කලා. ඒකනේ සමාව දීම ගැන ක්‍රිස්තියානි ඉගැන්වීම්වල කතා කරන්නේ.. ජෙසුගෙන් පස්සේ එන ආගම් තමා කතොලික ක්‍රිස්තියානි ආගම්. ඒවා තුල ශාස්තෲන් වහන්න්සේ ජෙසු.. අදහන්නේ ඩෙවියො..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රත්තරං;19866949 said:
    එහෙනම් ඩොලර් එකේ කොලේ ගහලා ඇත්තේ ඇමරිකාවේ සම්මත නීතියෙන පිට වෙන්න ඇති

    in god we trust කියන්නේ නීතියක්ද? කඩ කෙරුවොත් හිරේ දානවද...:(