මුස්ලිම් සහ කතෝලික අයට ප්‍රශ්නයක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

උඹේ කතාව එක්ක එකඟයි මචන්. බෞද්ධයෝ අතරෙත් හරියට බුදුන් දෙසු ධර්ම මාර්ගයේ යන අය 1% ක් වත් නැති තරම්. වැඩි හරියක් බෞද්ධ කියාගන්න අයත් යන්නේ දෙයියෝ පස්සේ. බෝධි පූජා පස්සේ. අවුරුද්දකට කතරගම යන බෞද්ධයෝ කී දෙනෙක් නම් ඉන්නවද? ගිහින් දෙයියන්ට බාර වෙලා මට අරක කොරල දෙන්න මේක කොරල දෙන්න මම මේවා දෙන්නම් කියල දෙයියන්ට කන්නලව් කරනවා.

මම මේක දැම්මේ අනිත් ආගම් වැල එවුන්ට වැඩ බෞද්ධ එවුන් පොරවල් කියන්න නෙමෙයි මචන්. අපි නොහිතන පැති ගැන අවබෝදයක් ඇති කරන්න. මේ තර්කෙම ඇති ආගම් වල හරය ගැන අවබෝදයක් ලබා ගන්න. බෞද්ධ දර්ශනය තුල වුනත් මේ වගේ දේවල් තියෙනවා නම් ඒවා ගැන බුද්දීමත්ව හිතා බලන එක තමයි වටින්නේ.
:)

ලොකේ කතොලික ආගම තරම් යුද්ද වලට මැදිහත් උන ආගමක් වෙන නැ.. යුද්ද කරලා ලේ හලලා අනික් ආගම්වල උන් මරලා තියන හැම අමානුශික චාටර් වැඩවලටම සෙට් උනා කාලෙට අනුව. නමුත් පස්සේ වෙනස් උනා.. ඒකයි දැන් වෙනස. දැන් කතොලික උන් මොනම යුද්දෙයක්වත් කරන්නේ නැ ආගම් වෙනුවෙන්. මොකද ඒක නිශ්පල දෙයක් කියලා තෙරුම් ගත්තු නිසා. ඒක තමයි සමාජයේ මිනිස්සුන්ගේ පරිනාමය. මුස්ලිම් ආගමට ඒ වෙනස කරගන්න බැරි උනා. ඒකයි තාමත් උන් මරාගන්නේ දෙයියන්ගේ නාමෙන්.. කතොලික ආගම මුල් පාප්තුමන්ලගේ කාලේ එක්ක බලනකොට අන්ත චාටර්.. තාරකා විද්යාකාරයො ලොකේ ගොලාකාරයි කිව්වම උන්ට ගහලා පැන්නුවා.. වෙන්න බැ කිව්වා.. නමුත් කාලෙත් එක්ක ඒ දේවල්වලින් බැහැර උනා, යතාර්තයට මුහුන දුන්නා.. දැන් කොයි පල්ලියකවත් ලොකේ පැතලියි කියන්නේ නැනෙ.. සමහරවිට තව අවුරුදු 100ක් 200ක් ගිහින් දෙයියොත් නැ කියයි පල්ලියෙන්ම.. ඒක නොවෙන්න බැරි නැ.. නමුත් මම නම් දෙයියො ඇත්ත හො බොරු, මම විශ්වාස කරන්නේ ජෙසු කියන විප්ලවකාරී චරිතය. ඒ චරිතය තුල ගොඩ නැගුනු කල්චර් එකෙන් ලොකෙට ගොඩක් යහපත් දිවල් ලැබුනා.. ඒක ගැන මම සතුටුයි..
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
එහෙම කියනවා මම නම් අහල නෑ... පල්ලියෙන් පිටතදී කතෝලික අය කියන්නෙ ජේසු පිහිටයි / god bless කියල විතරයි...

uba ehenam samaje asraya karana ekek nevi. vena ratavala un amen kiyanava un mokakata hari agree unama
thava me vage

oh my god
oh my gosh
jesus!!! (puduma unama)
oh my fucking jesus
praise god

meva ona tharam kurusayo kiyanava. mekath ara alla akbar vage thami
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:..ඕව ක්‍රිස්තියානි ආගමැ අදහන උන් විතරක් කියන ඒවා නෙමෙයි බන්.... උබ හිතනවද oh my fucking jesus කියල කියන එකෙක් අගමැ අදහනවා ඇති කියල...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes::yes::yes:

    බෞද්ධ සහ කතෝලික ආගම වල සමානකම් තියෙනව.
    ගොඩක් සමානකම් තියනවා මචන් නිදහසත් එක්ක. කතොලික ආගමේ උන්ට ක්‍රිස්තියානි ප්‍රොටෙස්ටන්ට් ප්‍රොස්බටේරියන් වගේ ක්‍රිස්තියන් උන්ට වඩා නිදහස තියනවා.. නීතීමාලාවක් තිබ්බට ඒවා නොකලයි කියලා කතොලික උන්ට දඩුවම් කරන්නේ නැ. බෞද්ද මිනිහට වගේ තමා, කැමතිනම් පන්සල් ගියහැකි.. අකමැතිනම් නිකන් හිටියැකි.. කතොලික උනුත් කොච්චර දැන් කොල්ලො ඉන්නවද පල්ලියක් පැත්ත පලාතේ ය්න්නේ නැ, හැබැයි නත්තලට වගේ උත්සවයකට එලටම සමරනවා, ඇහුවොත් කියන්නේ කතොලික කියලා. අන්න ඒ නිදහස තුල ආගම කියන දේ වෙනුවෙන් අල්ලපු ගෙදර එකත් එක්ක මරාගන්න ඔනේ කියන අදහස බෞද්ද අය වගේම කතොලික අය ලගත් නැ..
     
    • Like
    Reactions: JesonRulez

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol:..ඕව ක්‍රිස්තියානි ආගමැ අදහන උන් විතරක් කියන ඒවා නෙමෙයි බන්.... උබ හිතනවද oh my fucking jesus කියල කියන එකෙක් අගමැ අදහනවා ඇති කියල...

    :rofl: yatath vijitha karanaya, hollywood movies valin thamai ape untath oka avith tiyenne :lol: suddo pavichchi karanne english un english valin deviyata kiyanne god, allah akbar kiyanneth deviya ganai mama danna vidiyata itin api arabic use karana nam apith kiyanne allah thamai. :lol::lol:
    oya okkoma ekai mata kiyanna ona une ekai.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: yatath vijitha karanaya, hollywood movies valin thamai ape untath oka avith tiyenne :lol: suddo pavichchi karanne english un english valin deviyata kiyanne god, allah akbar kiyanneth deviya ganai mama danna vidiyata itin api arabic use karana nam apith kiyanne allah thamai. :lol::lol:
    oya okkoma ekai mata kiyanna ona une ekai.

    කතෝලිකයෙක්ට god සහ මුස්ලිම් කෙනෙකට අල්ලාහ් කියන්නේ ගොඩක් වෙනස් අය බන්... දෙන්නගෙන්ම අදහස් වෙන්නේ deity කෙනෙක් උනාට...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කතෝලිකයෙක්ට god සහ මුස්ලිම් කෙනෙකට අල්ලාහ් කියන්නේ ගොඩක් වෙනස් අය බන්... දෙන්නගෙන්ම අදහස් වෙන්නේ deity කෙනෙක් උනාට...

    na ban. allah = al ella (arabic valin) = the god = catholic god = Jewish (Hebrew) god
    okkoma ekai.

    ethakota jesus, Mohammed, Moses okkoma e deviyage messengers la
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl: yatath vijitha karanaya, hollywood movies valin thamai ape untath oka avith tiyenne :lol: suddo pavichchi karanne english un english valin deviyata kiyanne god, allah akbar kiyanneth deviya ganai mama danna vidiyata itin api arabic use karana nam apith kiyanne allah thamai. :lol::lol:
    oya okkoma ekai mata kiyanna ona une ekai.

    බාශාවයි ආගමයි පටලවා ගන්න එපා මචන්.. ඔනම ආගමක් මුල් බාශාවෙන් වෙන බාශාවට මාරු වෙනකොට මාරුවෙන බාශාවට අදාල සන්ස්කෘතික වචනවලට සෙට් වෙනවා. උදාහරනෙකට, නිකාය, අනුනායක, සාදුකාරය, වගේ වචන කතොලික සින්හල මිනිස්සුන්ට ආවේ බෞද්ද සින්හල මිනිස්සුන්ගෙන්.. බෞද්ද සින්හල මිනිස්සු යක්ශයා කියලා කියන දේ තොවිල්වල නටපු යකා කියන සන්ස්කෘතික දේ, එතනට කතොලික ආගමේ එන යකා අදාල නැ. නමුත් බාශා මාරුවෙදි devil ලන්කාවේදි යකා උනා.. ඔය වගේම තමා දෙයියො කියන වචනේ.. දෙයියො කියලා සින්හලෙන් කිව්වේ මනුශ්ශයන්ට වඩා ඉහල යහපත් ආත්මෙකට හො බවයක ඉන්න කෙනෙකුට. ඉතින් කතොලික ආගමේ බාශා මාරුවෙදි ගොඩ් දෙයියො උනා. නමුත් සින්හල දෙයියොයි ඔය යුරොප් දෙයියො ගැලපිඋමක් නැ.. චරිත දෙයක්.. යුරොප් කතොලික ආගමේ එක දෙවිකෙනයි.. එතකොට බහු වචනෙන් කියන්න පුලුවන් කමකුත් නැ.. All mighty කියන වචනේ තමා පසු කාලේ සර්වබලදාරි කියලා ට්‍රාන්ස්ලේට් උනේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    na ban. allah = al ella (arabic valin) = the god = catholic god = Jewish (Hebrew) god
    okkoma ekai.

    ethakota jesus, Mohammed, Moses okkoma e deviyage messengers la

    ඔව් ඔව් දෙන්නම් god තමයි.. එත් බහුතර බටහිර ක්‍රිස්තියානි අය මුස්ලිම් අය තරම් god ව ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ... ඒක පැහැදිලිවමව පේනවා...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව් ඔව් දෙන්නම් god තමයි.. එත් බහුතර බටහිර ක්‍රිස්තියානි අය මුස්ලිම් අය තරම් god ව ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ... ඒක පැහැදිලිවමව පේනවා...
    ඔලුවේ තියාගෙන නැතිකම නෙමෙයි මචන්.. ගොඩ් කියන චරිතෙත් මනුස්සයො ඔක්කොම ක්‍රිස්තියානි වෙන්න ඔනේ කියන ආකල්පය නැ.. නැතුව බහුතර ප්‍රන්ශ ජාතිකයො එහෙම ගත්තම අන්ත ආගමික බක්තියක් තියන අය. නමුත් මනුස්සයෙක් හැටියට බෞද්ද හින්දු කෙනෙක්ව පිලිගන්න. ගරු කරන්න, ඒ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැ.. ඒ මිනිහව කතොලික කරන්න ට්‍රයි එක දෙන්නේ නැ. එතනයි වෙනස..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඔව් ඔව් දෙන්නම් god තමයි.. එත් බහුතර බටහිර ක්‍රිස්තියානි අය මුස්ලිම් අය තරම් god ව ඔලුවේ තියාගෙන ඉන්නේ නෑ... ඒක පැහැදිලිවමව පේනවා...

    :rofl: ai natte ban. :lol: entire america is based on Christianity.

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පවුගලිකව මම දෙවියන් ගැන විශ්වාසයක් නැ. එත් සමාජයේ පැවැත්මට දෙවියන් ගැන විශ්වාස කරන මිනිස්සු ඉන්න එක හොදයි. නැත්නම් මොනවායි මොනවා වෙව්ද දන්නේ නැ.​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :rofl: ai natte ban. :lol: entire america is based on Christianity.

    ඔව්.. ලන්කාවේ ජනාදිපති කතාව අවසානයේ තෙරුවන් සරනයි කියනවා වගේ. ඇමෙරිකාවේ ජනාදිපති හැම තවක්ම අවසන් කරන්නේ May God Bless America කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl: ai natte ban. :lol: entire america is based on Christianity.

    යකෝ ඇමරිකාවේ ව්‍යවස්ථාවේ නීති වලට කතෝලික
    අගම ගාවගෙන නෑ... ඒවුනාට මුස්ලිම් රටවල් වල ... කියන්න දෙයක් නෑනේ ... වෙනස තේරුම් ගනින්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔලුවේ තියාගෙන නැතිකම නෙමෙයි මචන්.. ගොඩ් කියන චරිතෙත් මනුස්සයො ඔක්කොම ක්‍රිස්තියානි වෙන්න ඔනේ කියන ආකල්පය නැ.. නැතුව බහුතර ප්‍රන්ශ ජාතිකයො එහෙම ගත්තම අන්ත ආගමික බක්තියක් තියන අය. නමුත් මනුස්සයෙක් හැටියට බෞද්ද හින්දු කෙනෙක්ව පිලිගන්න. ගරු කරන්න, ඒ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැ.. ඒ මිනිහව කතොලික කරන්න ට්‍රයි එක දෙන්නේ නැ. එතනයි වෙනස..

    ඔව් ඒක හරි මම කියන්නේ සමස්තයක් වශයෙන් දෙවියන් ගැන තියන සංකල්පයන් උනත් බොහෝදුරට වෙනස් කියන ඒක...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යකෝ ඇමරිකාවේ ව්‍යවස්ථාවේ නීති වලට කතෝලික
    අගම ගාවගෙන නෑ... ඒවුනාට මුස්ලිම් රටවල් වල ... කියන්න දෙයක් නෑනේ ... වෙනස තේරුම් ගනින්...
    මගුලක් කියනවා යුඇස් ඩොලර් එකක් අරගෙන අනික් පැත්ත හරවලා බලහන්..
    In God we trust
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කතෝලික අයගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්..මම දන්නේ නැති නිසා අහන්නේ ..ජේසුස් වහන්සේ මියගිහිල්ලා දින 3 කින් නැගිට්ටා කියනවනේ...ඊට පස්සේ මොකද වෙන්නේ ...ඒ නැගිටින්නේ මිනිහෙක් විදිහටමද ..නැත්තන් දෙවි කෙනෙක් විදිහටද ....එතකොට ඒ නැගිට්ටට පස්සේ එතුමාට මොකද උනේ ..?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ඔව් ඒක හරි මම කියන්නේ සමස්තයක් වශයෙන් දෙවියන් ගැන තියන සංකල්පයන් උනත් බොහෝදුරට වෙනස් කියන ඒක...
    ඒක හරි මචන්.. දෙවියන් ගැන යුරොප් උන්ට තියන මානසිකත්වයයි, මිඩල් ඊස්ට් උන්ට තියන ආකල්පයයි අහසට පොලව වගේ..