උඹ ඔය කියන්නේ මුගලන් මහා රහතන් වහන්සේ විශ්වයේ කෙලවර හොයාගෙන ගියපු එක ගැන නේද? බුදුන් වහන්සේ සියුම් අතක් මවා නැවත ගෙන්න ගත්තා කියල තමයි කියන්නේ.![]()
anna hari.. ewage thama dan oka kauruth dakkada nane..hamdema thamange wiswasaya uda thama...eka ekkenage wisawase katawath ewa boru kiyanna ba..mokada boruwak passe sahena minissu pramanayak enne nane....hamadekama minissunta notherena dewal athi...





පරිසරය හදපු එකා මොකාද කියලා තාම අපි දන්නෙත් නැ ඒවා ගැන විශ්වාස ඇදහිලි පොත් වල තියන ඒවා මිසක අඩුම ගානේ මේවාට බෙහෙතක් වත් හොයන්න ඒ පොත් වලින් වැඩක් වෙලා නැ 




