මුස්ලිම්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1506089

    දැන් මේකනේ සීන් එක
    එටිසලාට් එකේ ඇඩ් මේකේ දාලා තියනවා කියලා අපි බනිනවා

    දැන් බලපන්
    මේකේ දවසට සීයක් විතර පොස්ට් දානවා
    එටිසලාට් ගන්න එපා
    නෝලිමිට් යන්න එපා
    කියලා

    නිකමට හිතපන් මේවා ගැන දන්නේ නැති එකෙක් එනවා එලකිරියට
    ඌ බලනවා ගූගල් කරලා මේ මොනවද කියලා
    ඊට පස්සේ ඌට සැටිස් වෙලා ඌ යනවා මේ කඩ පැත්තේ
    එතකොට අපි මොකක්ද කරලා තියෙන්නේ

    හම්බයින්ට බැන බැන
    උන්ගේ දේවල් නොමිලේම promote කරලා
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113
    Umba arabi thel gahala duwana bus ekaka wath yanne nathuwa digatama painma yana dawasata, muslim ads yana tv radio, internet mukuth balanne nathuwa ahaka balan inna dawasata, etisalat number ekakkin call ekak awath cut karana dawasata mata kiyapan mama okkoma ads galola salli refund karanawa. :lol:

    Modeyak wenna epa. Thaleibhan karayoth use karanne nokia cell phone, casio watch, europe cars. Umba Osamathth wada hard core wenna hadanne :lol: Good luck!
    :yes::yes:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,839
    918
    113

    579934_10150791971063372_1716199668_n.jpg

    මම දැක්ක මේදවස් වල වැඩියෙන් සහ ඉස්සර ඉදල දේප්‍රේමියො ටිගෙ
    කථාවක් යනව
    මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා :no: :no:.. කඩ වර්ජනය කරන්න :yes::yes:...
    ලාංකික දේ ගන්න :cool: :cool:...

    hameedia, etisalat , nolimit , ikman.lk වගේ ඌරු කොටු වර්ජනය කරන්න කියල..
    එහෙම කියල එළකිරි එකේ දාන එඋන් දැක්කෙ නැද්ද එළකිරි එකෙත්
    ikman.lk , etisalat ඇඩ් දානව කිලා ?
    ඒකියන්නෙ මුස්ලිම් එඋන් එක්ක ගනුදෙනු කරනව කියන එකනෙ?

    එතකොට එළකිරි එකේ ඇඩ් දාගෙන කරන්න හම්බයන්ව promote කරන එක නෙමෙයි ද ?
    ඇයි තොපිල එළකිරිය දාල යන්නෙ නැත්තෙ ඌරු කොටුවක් කියල ? :lol: :lol:

    පැහැදිලි උත්තර අපේක්ශාවෙන් ප්‍රශ්ණය පමනක් අසා ඇත :P..
    මුස්ලිම් එවුන් වෙනුවෙන් මේ ත්‍රෙඩ් එක දම්මෙ නැත :frown:
    පොතට නැති උනත් මම බුද්ද දර්මය ඉගෙන ගන්නෙමි :cool:
    රෙප් කපපන් කිසි අවුලක් නෑ :no::no:

    religion,vomiting-2e3e614af997666907ecb1901152d8af_h.jpg

    ජාතිප්‍රේමියෝ ටික හම්බයන්ව වර්ජනය කරපන් කියලා කෑගහගෙන හම්බයන්වම ප්‍රොමෝට් කරනවා කියල නේ උබ කියන්නේ
     
    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1506089

    දැන් මේකනේ සීන් එක
    එටිසලාට් එකේ ඇඩ් මේකේ දාලා තියනවා කියලා අපි බනිනවා

    දැන් බලපන්
    මේකේ දවසට සීයක් විතර පොස්ට් දානවා
    එටිසලාට් ගන්න එපා
    නෝලිමිට් යන්න එපා
    කියලා

    නිකමට හිතපන් මේවා ගැන දන්නේ නැති එකෙක් එනවා එලකිරියට
    ඌ බලනවා ගූගල් කරලා මේ මොනවද කියලා
    ඊට පස්සේ ඌට සැටිස් වෙලා ඌ යනවා මේ කඩ පැත්තේ
    එතකොට අපි මොකක්ද කරලා තියෙන්නේ

    හම්බයින්ට බැන බැන
    උන්ගේ දේවල් නොමිලේම promote කරලා

    මෙහමනේ මචන් අපි ඕව ගන්න එපා කියනේ මෑතකදී ඉදන් උන් ඕව promote කරන්නේ දැන් කාලෙක ඉදන් එලකිරියට අලුතෙන් එන එවුන් මේකට අලුත් උනාට ලංකාවට අලුත් නෙමෙයිනේ බන්
    දැන් මෙහම හිතමුකෝ ඕව ගැන දන්න එකෙක් මේකට එනවා ඌ මේ දන පොස්ට් බලල උට තේරෙනවා වෙන්න යන දේ ඌ ඒවා ගන්න එක නවත්තනවා .ඕක වෙන්නේ තේරුම් ගැනීම මත තමයි බන්
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    තේරුමක් නෑ බන් කියලා...
    ඇතිදාට සල්ලි ගොලුවොත් කතාකරනවලු..
    අනිත් එක බන් Thilakawardana එකට මම ඉස්සර හිටිය Software Company එකෙන් තමයි POS system එක කරේ..
    මුන්ට මුස්ලිම් සිංහල කියලා නෑ ඕන එකෙක් Goods Supply කරනවා.
    මේ ඉන්න මැට්ටෝ කියනවා තිලකවර්දන එකෙන් ගන්නලු (දන්න එතියෙන්නෙ Odel / Thilakawardana වියි)..මුස්ලිම් කඩ වර්ජනය කරන්නලු..
    මේත් රිට එපා ලෝකෙ වුම් කිව්ගේ බන් :lol: :lol:

    දෙයක් බන් මේ ත්‍රෙඩ් එතෙරුම් ත්ත 5% ක් විර ඉන්වා.
    නික් එඋන් නැට්ටෙ ඉදන් ගොනාගෙන Including Administrator.
    ප්‍රශ්නෙ පැත්මුන් වෙපැත්:rofl: :rofl:
     
    Last edited:

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    තේරුමක් නෑ බන් කියලා...
    ඇතිදාට සල්ලි ගොලුවොත් කතාකරනවලු..
    අනිත් එක බන් Thilakawardana එකට මම ඉස්සර හිටිය Software Company එකෙන් තමයි POS systen එක කරේ..
    මුන්ට මුස්ලිම් සිංහල කියලා නෑ ඕන එකෙක් Goods Supply කරනවා.
    මේ ඉන්න මැට්ටෝ කියනවා තිලකවර්දන එකෙන් ගන්නලු (දන්න එතියෙන්නෙ Odel / Thilakawardana වියි)..මුස්ලිම් කඩ වර්ජනය කරන්නලු..
    මේත් රිට එපා ලෝකෙ වුම් කිව්ගේ බන් :lol: :lol:

    දෙයක් බන් මේ ත්‍රෙඩ් එතෙරුම් ත්ත 5% ක් විර ඉන්වා.
    නික් එඋන් නැට්ටෙ ඉදන් ගොනාගෙන Including Administrator.
    ප්‍රශ්නෙ පැත්මුන් වෙපැත්:rofl: :rofl:

    දැන් උඹේ අයිඩියා එක මොකද්ද?
    එළකිරි එක ඔය ඇඩ් දාන එක නවත්තන්න ඕනෙද?
    නැත්තන් අරුන් ත්‍රෙඩ් දාන එක නවත්තන්න ඕනෙද? :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පොඩ්ඩක් වෙනස් කරපන් ඕක.
    1. ප්‍රශ්නය තේරුම් ගත් කණ්ඩායම
    2. උඹේ හිතේ තියෙන ප්‍රශ්නය තේරුම් ගත් කණ්ඩායම.
    3. පට්ට ගේමක් දී තියෙන ප්‍රශ්නයෙන් උඹේ හිතේ තියෙන ප්‍රශ්නය Guess කළ කණ්ඩායම.

    :lol::lol::lol::lol:
    Seriously-dude-wtf.jpg

    ඇයි මචන් මුගේ හිතේ ප්‍රශ්නය තේරුම් නොගත් කණ්ඩායම
    අයියෝ සල්ලි අපි නොදන්නා smother ගේ මොනර තැන්න

    Bitch Please :rofl: :rofl:

    1044753.large.jpg
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දැන් උඹේ අයිඩියා එක මොකද්ද?
    එළකිරි එක ඔය ඇඩ් දාන එක නවත්තන්න ඕනෙද?
    නැත්තන් අරුන් ත්‍රෙඩ් දාන එක නවත්තන්න ඕනෙද? :)

    Idea එක තමයි මෝඩකම..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මෙහමනේ මචන් අපි ඕව ගන්න එපා කියනේ මෑතකදී ඉදන් උන් ඕව promote කරන්නේ දැන් කාලෙක ඉදන් එලකිරියට අලුතෙන් එන එවුන් මේකට අලුත් උනාට ලංකාවට අලුත් නෙමෙයිනේ බන්
    දැන් මෙහම හිතමුකෝ ඕව ගැන දන්න එකෙක් මේකට එනවා ඌ මේ දන පොස්ට් බලල උට තේරෙනවා වෙන්න යන දේ ඌ ඒවා ගන්න එක නවත්තනවා .ඕක වෙන්නේ තේරුම් ගැනීම මත තමයි බන්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    89e.gif
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ජාතිප්‍රේමියෝ ටික හම්බයන්ව වර්ජනය කරපන් කියලා කෑගහගෙන හම්බයන්වම ප්‍රොමෝට් කරනවා කියල නේ උබ කියන්නේ

    promote කරනව නෙමෙයි බන් Promotion එක නොදැක අහක බලන් ඉන්නව..

    උඩින් බුදුදහම යටින් ගොංකම...
    ඔය එක ආගමකාටවත් නැති එකෙක් ඔක ගැන ප්‍රශ්ණ කරාම ප්‍රශ්නෙට වලි ඊටපස්සෙ
    ඒක සාදාරණියකරනය කරන්න ගිහින් වලි පිට වලි..
    ඇඩ්මින් මෙහෙමත් කිව්ව :(

    Reply from GTRZ
    Umba arabi thel gahala duwana bus ekaka wath yanne nathuwa digatama painma yana dawasata, muslim ads yana tv radio, internet mukuth balanne nathuwa ahaka balan inna dawasata, etisalat number ekakkin call ekak awath cut karana dawasata mata kiyapan mama okkoma ads galola salli refund karanawa. :lol:

    Modeyak wenna epa. Thaleibhan karayoth use karanne nokia cell phone, casio watch, europe cars. Umba Osamathth wada hard core wenna hadanne :lol: Good luck!
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඒ කිව්වේ ඇඩ් දාන එකද මෝඩකම ත්‍රෙඩ් දාන එකද? නැත්තන් දෙකම මෝඩකමද?:baffled:

    ඇඩ් බැරිනම් හම්බ කුරානෙ දැම්මත් මට කමක් නෑ..
    හැබැයි ඒව දකලා ජාතිවාදීන් නිශ්ශබ්දයි.. මුස්ලිම් එලවන්නලු සිංහල කඩවලින් ගන්නලු
    සිංහල කඩෙක Supplier Database table එකක් දැක්ක එකෙක් (තිලකවර්දන එකේ සහ තවත් පොඩි shops) දන්නව
    මුන්ට හම්බයොත් සප්ලයි කරනව කියල.උන්ට ඕනෙ සල්ලි.
    හැබැයි අපෙ ගොන්නු මුස්ලිම් එඋන්ගෙන් ගන්න එපාලු..
    බොරු කියන්න ඕනෙ නැ මමනම් ගන්නව ඕන හුයන්නකින් මට ඕන එක :lol: :lol:
    සදා අනාථ දේශප්‍රේමියෝ..

    (ඒළකිරියෙ ඇඩ්මින් ඇඩ් දම්මට අවුලක් නැ ඒ යකා මොඩය වගේ රිප්ලයි කරාට..
    ඇත්තට මේ ප්‍රශ්ණෙ තෙරුම් ගන්න බැරි ඔක්කොම ඔන්න ඔය ජාතියෙ දේශප්‍රේමින්..:sorry::sorry:)
     
    උඹත් හැබැයි කළේ ජාති වාදය ඇති කරනවා වගේ වැඩක්. ඔය උඹ කරපු වැඩෙන් ඔය කියන ජාතියේ දේශප්‍රේමීන් එළකිරි එකට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තොත් ඇඩ් දාන්න එපා කියල උඹ තමයි වග කිව යුත්තා. මෙතැන් සිට ඔය ඇඩ් සම්බන්ධව යන හැම ත්‍රෙඩ් එකකම මූලාරම්භකයා උඹ. පළවෙනි ගල ගහලා තියෙන්නෙ උඹ. මේකට ඉතින් තව අර්ථකථන අනන්තවත් දෙයි. හැම එකම කියන්න බෑ අදවත් කලින් නිදන්න ඕනෙ.:(:(
    මම හිතන්නෙ මම හරි.:cool::cool:
     
    ඔයාගේ රිප්ලයි එකේ දැන් සදහන් වෙලා නැ නේද එළකිරි දේශප්‍රේමින් කියල
    වටෙන් පිටෙන් ඔයාට ගහන්න ඕන වෙලා තිබුනේ ඔය පොයින්ට් එක නේ
    පටන් ගත්තේ එළකිරි දේශප්‍රේමින් කියල දැන් නිකන්ම දේශප්‍රේමින්

    දේශප්‍රේමින් සදා අනාත නැත ඔබ කුමන පයන්කින් ගත්තට කමක් නැත
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මට පේන විදිහට ඌ උත්සහ කළේ එකිනෙකට විසංවාදී කතා කියා කියා යන උන්ව උපහාසයට ලක්කළ එක. ඒත් උනේ ඒ විහිලුවට ලක්කළ අයම ප්‍රශ්නේ බරපතල විදිහට අරන් ප්‍රශ්නෙට උත්තර දෙන්න ගිය එක. ඇත්තටම මේක ප්‍රශ්නයක් නොවෙන හින්ද ඒක ප්‍රශ්නයක් කරගත්ත එක උත්ප්‍රාසාත්මක යි. :baffled:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උඹත් හැබැයි කළේ ජාති වාදය ඇති කරනවා වගේ වැඩක්. ඔය උඹ කරපු වැඩෙන් ඔය කියන ජාතියේ දේශප්‍රේමීන් එළකිරි එකට විරුද්ධව වැඩ කරන්න පටන් ගත්තොත් ඇඩ් දාන්න එපා කියල උඹ තමයි වග කිව යුත්තා. මෙතැන් සිට ඔය ඇඩ් සම්බන්ධව යන හැම ත්‍රෙඩ් එකකම මූලාරම්භකයා උඹ. පළවෙනි ගල ගහලා තියෙන්නෙ උඹ. මේකට ඉතින් තව අර්ථකථන අනන්තවත් දෙයි. හැම එකම කියන්න බෑ අදවත් කලින් නිදන්න ඕනෙ.:(:(
    මම හිතන්නෙ මම හරි.:cool::cool:
    මම කිව්වද එළකිරියෙ Ad වලට විරුද්දව එකතුවෙන්න කියල.. උබනම් රට හරකෙක් බන්.
    මම බලන් හිටියෙ මේ ත්‍රෙඩ් එකේ නාපු එඋන්ගෙන් පළවෙනිය උබ..

    එළකිරි ඈඩ් වලට විරුද්ද උනොත් අන්න එදාට මේ reply එක දාපන්..

    Reply from GTRZ
    Umba arabi thel gahala duwana bus ekaka wath yanne nathuwa digatama painma yana dawasata, muslim ads yana tv radio, internet mukuth balanne nathuwa ahaka balan inna dawasata, etisalat number ekakkin call ekak awath cut karana dawasata mata kiyapan mama okkoma ads galola salli refund karanawa. :lol:

    Modeyak wenna epa. Thaleibhan karayoth use karanne nokia cell phone, casio watch, europe cars. Umba Osamathth wada hard core wenna hadanne :lol: Good luck!

    ඔයාගේ රිප්ලයි එකේ දැන් සදහන් වෙලා නැ නේද එළකිරි දේශප්‍රේමින් කියල
    වටෙන් පිටෙන් ඔයාට ගහන්න ඕන වෙලා තිබුනේ ඔය පොයින්ට් එක නේ
    පටන් ගත්තේ එළකිරි දේශප්‍රේමින් කියල දැන් නිකන්ම දේශප්‍රේමින්

    දේශප්‍රේමින් සදා අනාත නැත ඔබ කුමන පයන්කින් ගත්තට කමක් නැත

    නාපු දෙවෙනියා.. උබ මම හිතන ආකාරයේ දේශප්‍රේමියෙකි

    මම දැක්ක මේදවස් වල වැඩියෙන් සහ ඉස්සර ඉදල දේප්‍රේමියො ටිගෙ කථාවක් යනව
    මුස්ලිම් කඩ වලින් බඩු ගන්න එපා :no: :no:.. කඩ වර්ජනය කරන්න :yes::yes:...
    ලාංකික දේ ගන්න :cool: :cool:...

    දිඟ හින්දා මුල අමතක ඇති නේ..
    උබ දැන් ඇති වගෙ ... :( :(