ඇයි මචන් සිංහල මිනිහෙක තමන්ගෙ ජාතියෙ වෙනුවෙන් දෙයක් කතා කරන එක වැරදිද? මුස්ලිම් මිනිස්සු සිංහල අපි උබල වෙනුවෙන් එක වචනයක් කථා කරනවද? ඇයි එහෙනම් සිංහල උබලම සිංහල අපිටම කෙලින්නෙ. ඇයි මුස්ලිම් ජතිකයො කවදාවත් උන්ගෙ උන්ට ඔය වගේ දේවල් නොකරන්නෙ. අපේ උන් කරන ඒව වැරදි ඇති. ඒත් මචන් බහුතරයක් සිංහලයන් වෙනුවෙන් පෙනී හිටින සුලුතර සිංහලයන්ට ඇයි සිංහල ජාතිකයෙක් විදියට මෙහෙම කරන්නෙ. මොකක් මචන් උන් උබලට කරපු වරද? ඔය සුලු තරය නිසා තමයි අදටත් අපි වෙනත් ආගමකට ජාතියකට යටත් නොවී ඉන්නෙ. මොකද අපේ ගොඩක් අය කරන්නෙ ඇග බේරගනෙ පැත්තකට වෙලා ඉදගෙන පෙරට යන උන්ට අංච් අදින එකනෙ. ඒක මේ සිංහලේ අතීතයේ ඉදන් උන දෙයක්නෙ. ඒ අතීතයෙ හිටපු උන්ගෙ ජාන තියෙන උන් අදටත් ඉන්නව ඇති. ඒකනෙ සිංහලේ ඉපදිල වෙන උන්ට ආවඩන්නෙ. උබට කිසිම දේකින් අඩුපාඩුවක් නැතුව ඇති. ඒත් මචන් උබ දන්නවද අද වෙනකකොට අපිට අයිති අපේ සිංහල දේශයේ අපේ ඉඩකඩම් බලෙන් අල්ලගෙන උන්හිට තැන් අහිමිවෙච්ච කොච්චර අන්ත අසරන සිංහල උන් ඉන්නවද කියල. ඒ උන්ගැන හිතල අනාගත සිංහල ජාතිය ගැන හිතල මේ කරගෙන යන ව්‍යාපාරයට ඇයි මචන් මෙච්චර මුසිලිම් වරුන්ගෙන් වත් නැති කෙනෙහිලිකම් සිංහලයන්ගෙන්.....
කිසිම තැනක කියල නෑ මුස්ලිම් වරුන්ට ගහන්න කියල. කියල තියෙන්නෙ මුස්ලිම් දේවල් වර්ජනය කරන්න කියල. නැතුව ජාතිවාදයක් මෙතන නෑ. හැබැයි ජාතිවාදය අවුස්සන් හදන හා හදල ලාභ ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න මම අර කලින් කියපු ජාතියෙ කට්ට කපටි සිංහලයො ටිකකුත් ඉන්නවා. ඒ ගැන අපි බොහොම හොදට දන්නවා....අපිට අයිතියක් තියෙනවා අපේ ජාතිය වෙනුවනෙ යමක් කරන්න හා අපි කලේ බොහොම සලර ඉල්ලීමක්. මුස්ලිම් වර්ජනය කරන්න කියන එක. ඒක කිසිම ජාතිවාදි හැගීමක් ඇති කරන දෙයක් නෙවෙයි. උබ සිංහල නම් උබේ ගේදරට අල්ලපු වත්තෙ මුස්ලිම් කට්ටිය ඇවිත් එක ගෙයක් හදාගෙන කල් යනකොට ගෙවල් 5 ක් 10 ක් කරගෙන් හරියට කොළඹ මුඩුක්කු වගේ (කිසිදු පුද්ගලයෙකුට අපහාසයකට නොවේ) හදාගෙන ඊට පස්සෙ ග්‍රාමසේවක කෙනෙක් වෙනම පල්ලියකුත් හදාගෙන උදේ ඉදන් රැ වෙනකම් අල්ලා අල්ලා කිය කිය කෑ ගහනවට උබ කැමතිද? උබ නිකම් ඕන දෙයක් කරගනින් කියල නිකන් ඉන්නවද මචන්.
අනික අපිට බෑ තමයි මේ ආහාර දාමයක් වගේ යන ව්‍යපාර වල මුල නසන්න. මොකද මුස්ලිම් තමයි ගොඩාක් ව්‍යපාර අල්ලගෙන ඉන්නෙ. අපිට ඔනෙ කරන්නෙ අපේ සලිල් අපි අතරෙම තියාගන්න. කවදාවත් මුස්ලිම් මනුස්සයෙක් සිංහල කෙනෙකුගේ ත්‍රී වීල් එකක යනවද? නෑ මචන් උන් එතනත් උන්ගෙ අයට අදිනව. ඒ ඇයි තමන්ගෙ කියන හැගීමට. අපේ නැතිවෙලා තියෙන ඒ හැගීම ඒ දේශප්‍රේමීත්වය නැවත සුලු පිරිසකට හරි ඒත්තු ගන්නන්න තමයි මේ හැම තැනම ප්රචාරක වැඩ සටහන් ක්‍රයාත්මක වෙන්නේ. ඕකට සමහරුන්ට රිදෙයි. සමහර සිංහලුන්ට මුස්ලිම් වරුන්ටත් වැඩියෙන් රිදෙයි. ඒකට අපිට කරන්න දෙයක් නෑ. අපිට අරාබියට ගිහින් ජීවත් වෙන්න බෑ. උන් අපිට ඉන්න දෙන්නෙත් නෑ. අපිට තියෙන්නෙ මෙච්චරයි කියන හැගීම සියලු සම්පත් තියෙන ලොකු උන්නැහෙලට තේරෙන්නෑ යාලුවා.......
මචන් Smother මම කලිනුත් මේ රිප්ලයි එක දාල තිබුනා. මේකේ උබට උත්තර කිහිපයකුත් ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා. පුලුවන්කමක් තියෙනවනම් අනිත් ඒවට රිප්ලය් කරනව වගේ මේකටත් පුංච් හරි උත්තරයක් දීපන්. ඒකෙන් පුලුවන් උබ ගැන තේරුම් ගන්න.
mulinma sorry wenne one mama me thread eka damme hambayo wenuwen nemeyi, anith eka Reply parakku una ekata.
mama meeka damme muslim warjanaya karanna kiyala awuruddata shoping karanna
"Nolimit" yana" Lether Line" eken badu ganna jaathiye eun Haalluwata lak kireema sadaha pamanay.
(oka therum gatta eun hitya thred eke rply nathi unath

)
uba kiyala thiyena dee ekka mata Doubt na ban,
Api machan hadissiyakata beheth ganna Pharmacy ekata yanawa, api dannawada owa supply karanne kauda kiyala ?
SPC / Union Chemist unath hadissiyakata suitable natte eeka athule wena Transaction eka patta show (eka mama hodata dannawa mokada api thamai okata system kare).
ithin ban api me rawattaganne kaawada ?
godak eun athule wena deewal danne nathuwa kaa gahanawa..mata godak Textile Industries / Pharmacy wala attta thattwe danaganna labuna Software karanna gihin thiyena hinnda. (Software company eke Name eka balanna onenam SPC eken gihin ahapan)
Admin gona wela thread eka mulama kaapu hinda me thread eka dan therumak na..
thaman dannawa athi thaman kochara hoda Deshapremiyekda kiyala
Unicode na Office eke..Singlisgh gana sorry wenna one