ඕක ඔහොමම තමයි බන් හැම තැනම
උන් බිස්නස් කරනහැටි දන්නවා, කස්ටමර්ස්ලාව තියාගන්න හැටි දන්නවා අපේ එවුනුත් ඒ වගේ වෙන්නෙ නැතිව රට අල්ලනවා සිංහල ජාතිය නැතිවෙනවා කියලා කෑමොර දුන්නට වැඩක් නැහැ
සිරාවටම සිංහල එවුන්ගෙ කඩවලින් බඩු ඉල්ලුවම උන්ගෙ හිතේ අපි බඩු නිකං අරං යන්න ඉල්ලනවා කියලා
පොඩ්ඩක් හිතලා බලපන් ඔය මුස්ලිම් කඩ වලට ගෑනු රෙදි එහෙම ගන්න ගියාම මුලු කඩේම තියන රෙදි ඇදලා දාල බලලා බලලා ගන්නෙ නැතිව යනවා එවුන් වචනයක් කියන්නෙ නෑ
අපේ එවුන්ගෙ කඩේකට ගිහින් එහෙම ඇදලා ඇදල බැලුවොතින කුනුහර්පත් අහගන්න වෙනවා ගන්නෙ නැත්නම් ඇදලා දාන්න එපා කියලා
සිරාවට..
අපේ උන්ගෙන් ඇදුමක් බලන්න එකේ පැකට් එක ගලවල බලන්න ඇහුවත් උන් රවනව නිකන් හරියට උන්ගේ ඇඳුම් ගලවල බලන්න ඉල්ලුව වගේ..
මුස්ලිම් උන්ගේ කඩේකට ගියාම උන් පන දෙන්න වගේ කතා කරන්නේ..දැන් මෑතක ඉදන් අලුත්ම ට්‍රික් එක සහෝදර, නෑකම් වලින් ඇමතීම...මුන් කතා වෙලා කරනවද දන්නෙත් නැහැ..

මුස්ලිම් කඩ කිහිපෙකට ගියා මොරටුවේ..උන් හැම එකාම කතා කරන්නේ "මල්ලි, පුතා, අයියා" ඔන්න ඔහොම...
මොකක් හරි ඇදුමක් ගත්තොත් කියන්නේ ඕක ඔයාට හරියට හරි පුතා, ඔයා අරන් බලන්නකෝ..හරි යන්නේ නැත්තම් අරන් එන්න ඔයාට ඕනේ වෙලාවක මාරු කරලා දෙන්නම් වගේ හෙන බටර් එකෙන්...
හිඟන්න වගේ යනවද ක්ලාස් යද්දී...අනේමන්ද තොපිත්..සිංහලීස් ගතිය...
කඩයක් කරනකොට හිතන් ඉන්නේ ඌ මයික්‍රොසොෆ්ට් එක රන් කරනවා කියල..


