මුස්ලිම්_උන්...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ඔහොමම තමයි බන් හැම තැනම
    උන් බිස්නස් කරනහැටි දන්නවා, කස්ටමර්ස්ලාව තියාගන්න හැටි දන්නවා අපේ එවුනුත් ඒ වගේ වෙන්නෙ නැතිව රට අල්ලනවා සිංහල ජාතිය නැතිවෙනවා කියලා කෑමොර දුන්නට වැඩක් නැහැ

    සිරාවටම සිංහල එවුන්ගෙ කඩවලින් බඩු ඉල්ලුවම උන්ගෙ හිතේ අපි බඩු නිකං අරං යන්න ඉල්ලනවා කියලා
    පොඩ්ඩක් හිතලා බලපන් ඔය මුස්ලිම් කඩ වලට ගෑනු රෙදි එහෙම ගන්න ගියාම මුලු කඩේම තියන රෙදි ඇදලා දාල බලලා බලලා ගන්නෙ නැතිව යනවා එවුන් වචනයක් කියන්නෙ නෑ
    අපේ එවුන්ගෙ කඩේකට ගිහින් එහෙම ඇදලා ඇදල බැලුවොතින කුනුහර්පත් අහගන්න වෙනවා ගන්නෙ නැත්නම් ඇදලා දාන්න එපා කියලා

    සිරාවට..:yes: අපේ උන්ගෙන් ඇදුමක් බලන්න එකේ පැකට් එක ගලවල බලන්න ඇහුවත් උන් රවනව නිකන් හරියට උන්ගේ ඇඳුම් ගලවල බලන්න ඉල්ලුව වගේ..:rofl:

    මුස්ලිම් උන්ගේ කඩේකට ගියාම උන් පන දෙන්න වගේ කතා කරන්නේ..දැන් මෑතක ඉදන් අලුත්ම ට්‍රික් එක සහෝදර, නෑකම් වලින් ඇමතීම...මුන් කතා වෙලා කරනවද දන්නෙත් නැහැ..:baffled:

    මුස්ලිම් කඩ කිහිපෙකට ගියා මොරටුවේ..උන් හැම එකාම කතා කරන්නේ "මල්ලි, පුතා, අයියා" ඔන්න ඔහොම...:P මොකක් හරි ඇදුමක් ගත්තොත් කියන්නේ ඕක ඔයාට හරියට හරි පුතා, ඔයා අරන් බලන්නකෝ..හරි යන්නේ නැත්තම් අරන් එන්න ඔයාට ඕනේ වෙලාවක මාරු කරලා දෙන්නම් වගේ හෙන බටර් එකෙන්...:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    adinna newe kivve personality ehema thamai inna one,nethuwa be lankawe un ekka.

    පර්සනලිටි අවුලක් නෙමෙයි බන්...:lol: හිඟන්න වගේ යනවද ක්ලාස් යද්දී...අනේමන්ද තොපිත්..සිංහලීස් ගතිය...:rofl:

    අර නානා ගේ පරසනලිටි එක එහෙනම් සෑහෙන්න ඇති :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ow ban.mama ring ekak ganna giya sinhala kadekata hariyata nikan denawa wage un salakanne..hariyata moona balala katha karanneth naha.eeta passe muslim kadekata giya.enna mahaththaya kiyala pili aragena wadi wenna kiyala ring daapu box 3kma genalla table eka uda thibba.mama thora thora innakota menna coke bottle ekakuth genath dunna.mama eka beela aayeth ennam kiwwa.mama hithuwe minihage moona kalu wei kiyala mokada coke bottle ekakuth genath dunna nisa.ane hina wela kiwwa ha mahaththaya kiyala.mata marama upset.eeta passe winada 10k withara ehata mehata awidala ethaninma gihin ring eka gaththa.matanam agam adalama naha manussakamai watinne.mage yaluwek tath ring ekak ona wela mama ethana address eka dunna gihin ganin kiyala.uutath mata wagema hodata salakala thibba.onna balapan wenasa.

    :yes::yes: උන් සලකන්නේ මනුස්සකමට නෙමෙයි පුතේ හැබැයි...:rolleyes:

    උගේ බිස්නස් එක කරගන්න...:yes: උඹ කොකා කොලා බෝතලේම බිව්වත් ඌට ඒ ගාන එනවා උඹ ගන්න මුද්දෙන්...එකයි ට්‍රික් එක...

    සිංහල උන්ගේ තියෙන්නේ අමු හීන මානය...:angry: කඩයක් කරනකොට හිතන් ඉන්නේ ඌ මයික්‍රොසොෆ්ට් එක රන් කරනවා කියල..:rofl::lol:

    කරන්න දෙයක් නැ බන්. ඔවට කතා කරන්න ගියොත් අපි ජාතිවාදි වෙනවා. සමහරවිට උන්ගේ ටාගට් එකත් ඒකයි. ඔතන වලියක් ඇද්දොත් හැමොම ගන්නේ සුලුජාතිකයගේ පැත්ත.

    මුලින්ම ඒ පැත්ත ගන්නේ බාගෙට පොෂ් වෙච්ච අපේම උන්...:yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකට ඇමරිකන් කඩ වලට පලයං :baffled: :baffled:
    ඔය තියෙන්නෙ මැක් ඩොනල්ඩ් කියයි ඉස්ටාබස් කියයි කේ ඇප් සී කියයි :baffled: :baffled:
    ඒව ඔය දෙගොල්ලන්ගෙම නෙමේ :baffled: :baffled:
    කනවටත් වඩා වටින්නෙ කඩේ ඇතුලෙ ඉඳං පොටෝ ගහල පේස්බුක් දැම්මාම සමාජ පිලිගැනීමත් වැඩියි :baffled: :baffled:
     
    • Haha
    Reactions: Hankook

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;21363925 said:
    මොන හුයන්නක්ද යකෝ ඒ? :eek::eek:

    හුයන්නක් නෙවේ බන්, මුස්ලිම් කඩ හොඳා..යි සිංහල කඩ නරකයි කියන අදහස දැන් හැමෝම එහෙන් මෙහෙන් අහල විස්වාස කරනව මන්තරයක් වගේ.(එහෙම එකක් නැත්තේ නෑ ඒත් උවමනාවට වඩා අතිශයෝක්තියෙන් කියනව වගේ එකක් තියෙනව) ඉතින් මුස්ලිම් කඩේකට ගිහින් වෙන ඔය වගේ සිද්දි හොඳට මතක හිටිනවා, සිංහල කඩේකට ගියාම වෙන අමිහිරි අත්දැකීමුත් හොඳට මතක හිටිනවා.

    මගේ අත්දැකීමෙන් නං දෙගොල්ලොම අතරේ හොඳ නරක තියෙනව ලොකු වෙනසක් නෑ. ඔක්කොම කඩකාරයෝ අපේ සාක්කුවට විදින්න තමා බලාගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: Silly point

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකට ඇමරිකන් කඩ වලට පලයං :baffled: :baffled:
    ඔය තියෙන්නෙ මැක් ඩොනල්ඩ් කියයි ඉස්ටාබස් කියයි කේ ඇප් සී කියයි :baffled: :baffled:
    ඒව ඔය දෙගොල්ලන්ගෙම නෙමේ :baffled: :baffled:
    කනවටත් වඩා වටින්නෙ කඩේ ඇතුලෙ ඉඳං පොටෝ ගහල පේස්බුක් දැම්මාම සමාජ පිලිගැනීමත් වැඩියි :baffled: :baffled:
    ඒ ඔක්කොම කරන්නේ හම්බ ඒජන්ටලා බර්ගර් කින් එක නම් සින්හල.
     
    :shocked: :shocked:

    ඒ ඔක්කොම කරන්නේ හම්බ ඒජන්ටලා බර්ගර් කින් එක නම් සින්හල.

    ඒජන්ට් කෑම බෙදන්න එන්නෑනෙ ? :confused: :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හුයන්නක් නෙවේ බන්, මුස්ලිම් කඩ හොඳා..යි සිංහල කඩ නරකයි කියන අදහස දැන් හැමෝම එහෙන් මෙහෙන් අහල විස්වාස කරනව මන්තරයක් වගේ.(එහෙම එකක් නැත්තේ නෑ ඒත් උවමනාවට වඩා අතිශයෝක්තියෙන් කියනව වගේ එකක් තියෙනව) ඉතින් මුස්ලිම් කඩේකට ගිහින් වෙන ඔය වගේ සිද්දි හොඳට මතක හිටිනවා, සිංහල කඩේකට ගියාම වෙන අමිහිරි අත්දැකීමුත් හොඳට මතක හිටිනවා.

    මගේ අත්දැකීමෙන් නං දෙගොල්ලොම අතරේ හොඳ නරක තියෙනව ලොකු වෙනසක් නෑ. ඔක්කොම කඩකාරයෝ අපේ සාක්කුවට විදින්න තමා බලාගෙන ඉන්නෙ.
    බිස්නස් එකට් කොහොමත් සින්හල,දෙමල මිනිහට වඩා මුස්ලිම් මිනිහා දක්ශයි. කැපවීම තියනවා. සිහල උන්ට වැඩේ, අද කඩේ දාල හෙට ලාබත් හොයලා ප්‍රියස් එකකුත් අරන් කෙල්ලෙකුත් දාගන්න ඔනා. එහෙම බැනේ ඉතින්. කට්ට කන්න ලැස්ති නැ. ගොඩක් මුස්ලිම් කඩවල උන් හොයලා බැලුවොත් ඔලුවේ බඩු පොට්ටනි තියාගෙන වෙලදාමේ ගිය උන් පස්සේ දියුනු වෙලා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21363925 said:
    මොන හුයන්නක්ද යකෝ ඒ? :eek::eek:

    සුලබ = නිතර නිතර
    දෘෂ්ටි = පෙනෙන්නට තියෙන
    අගතිය = අයහපත් ප්‍රතිපලයක්

    නිතරම දකින්න තියෙන චාටර් සීන් එකක් කියන එක වෙන්න ඇති කියන්න ඇත්තේ...:baffled::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒකට ඇමරිකන් කඩ වලට පලයං :baffled: :baffled:
    ඔය තියෙන්නෙ මැක් ඩොනල්ඩ් කියයි ඉස්ටාබස් කියයි කේ ඇප් සී කියයි :baffled: :baffled:
    ඒව ඔය දෙගොල්ලන්ගෙම නෙමේ :baffled: :baffled:
    කනවටත් වඩා වටින්නෙ කඩේ ඇතුලෙ ඉඳං පොටෝ ගහල පේස්බුක් දැම්මාම සමාජ පිලිගැනීමත් වැඩියි :baffled: :baffled:

    ඒවායේ ඇමෙරිකන් උන්ට සලකනවා වැඩි නැද්ද? :baffled:

    මම හිතුවේ එහෙමයි...:(
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ohoma hitanna epa yako, vatura ugurak wat thambingen bonna epa....

    ube mai agam dekak vunat api dennama sinhala, ape atare prashna tibbat apita kata karala/vada karala eva visadanna puluwan..

    eth thambiya ehema na, un sinhala, demala hama ekavama maranawamai...ekanisa puluwan tharam noya hitapn...sinhala kada dan godak hadila bn...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒවායේ ඇමෙරිකන් උන්ට සලකනවා වැඩි නැද්ද? :baffled:

    මම හිතුවේ එහෙමයි...:(

    නෑ උඹ පණ්ඩිතය වෙන්නැතුව ගිහිල්ල කාල මේකෙ පොටෝ දාල බලපංකො :baffled: :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමගිය රැස්වන්න. සමගිව තීරන ගන්න. සමගිව විසිර යන්න. රතන්ත්තරේ පිහිටයි! ! අස්වලම් වලක්කුම්! ජේසු පිහිටයි!
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමගිය රැස්වන්න. සමගිව තීරන ගන්න. සමගිව විසිර යන්න. රතන්ත්තරේ පිහිටයි! ! අස්වලම් වලක්කුම්! ජේසු පිහිටයි!

    :angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ohoma hitanna epa yako, vatura ugurak wat thambingen bonna epa....

    ube mai agam dekak vunat api dennama sinhala, ape atare prashna tibbat apita kata karala/vada karala eva visadanna puluwan..

    eth thambiya ehema na, un sinhala, demala hama ekavama maranawamai...ekanisa puluwan tharam noya hitapn...sinhala kada dan godak hadila bn...

    ඒ උනාට සිංහල කඩ නැහැ ඒ හරියේ බේතකට හොයාගන්න...:sorry:

    ඔක්කොම මුස්ලිම්, එක්කෝ දෙමල...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නෑ උඹ පණ්ඩිතය වෙන්නැතුව ගිහිල්ල කාල මේකෙ පොටෝ දාල බලපංකො :baffled: :baffled:

    ඕකට ගිහින් මගේ චයිනීස් ෆෝන් එකෙන් ෆොටෝ ගන්නකොට චාටර් නේ...:confused:

    චයිනීස් කඩේකට ගියානම් හරි :D