මුස්ලිම්_කොන්ග්රෙස්_ජනපති_සාකච්චා
අරලිය ගහ මන්දිරයේ හකිම් ප්රමුඛ අන්තවාදි මුස්ලිම් රැල ජනපති සමග සාකච්ඡා .
අරලිය ගහ මන්දිරයේ හකිම් ප්රමුඛ අන්තවාදි මුස්ලිම් රැල ජනපති සමග සාකච්ඡා .
ehenam ada dansala halal wennathi![]()
දැනටම හකිම් පැනල ඉවරයි වගේ,අනේ තම්බියෝ මහින්දගේ පැත්තෙන් යන්න නම් එපා..ගියොත් එහෙම කොටි ලේබලේ අලවයි..![]()

මුස්ලිම් ක්රොන්ග්රස් තියා තලේබාන් ඇවිත් මහින්දත් එක්ක සාකච්චා කලත් මහින්දගේ බත් බැලයෝ ටික ගුණ කියනවා
උන් ටිකම ඇවිත් විපක්ෂය එක්ක සාකච්චා කලොත් රට බෙදන්න කුමන්ත්රණ කරනවා කියනවා
බලමුකෝ බොදු බලේ මොකද කරන්නේ කියලා දැන්
මහින්දගේ පැත්තට හුරේ දානවනම් කබරගොයා තලගොයා වෙනවා..දේශප්රේ මීයෝ
මහින්දගේ පැත්තට හුරේ දානවනම් කබරගොයා තලගොයා වෙනවා..දේශප්රේ මීයෝ
![]()

තම්බින් මොන පැත්තට ගියත් උන් දිනුම් අපෙ වෙසිග පුතලා තම්යි දෙපැත්ත බෙදිලා කා ගන්නෙ
හකිම්ලා මොන පැත්තද ගන්නෙ අනිත් පැත්තට සපොර්ට් කරනවා

මුස්ලිම් කොන්ග්රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත,ඒකයි ජනාධිපතිවරයගෙ අදහස. ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ.මේ ආණ්ඩුවෙන් මුස්ලිම් දිස්ත්රික්ක දෙන්නෙ නැත.![]()

දෙන් නැ තමා ඔක කියුවෙ ජනාධිතිවරන ගැසට් කරන්ඩ මාසෙකට විතර කලින්.ඉන්න කන් ඉල්ලුවත් දෙන්නේ නෑ. ගිය ගමන් කියන්නේ රහසිගත එකඟතාවය ක් තියෙනවා පොදු අපෙක්ෂකයා එක්ක, අනේ බන් උබ රෙදි ඇඳඩ්ගෙනද ඉන්නේ
මහින්ද රට බේර ගත්ත ඔය තම්බින්ට පුදන්ඩ නෙමේ, ගියොත් යන්නෙ මුස්ලිම් දීස්තික්කෙ සිරිසේනගෙන් ගන්ඩ තමා නැත්තන් වෙන අහවල් දේකටද????කියන්ඩ පුලුවන් නේන්නම් කොච්චර කතා කියනවද.මහින්ද කොරපු එක දෙයක් කියන්ඩද නැගෙනහිර බිල්ලන්ට මොකද උනේ??? හිතපන්කො කො අද උන්.හැබැයි මෑතක් වෙනකම් හකීම්ලා ආණ්ඩුවේ ඇමතිකම් ඉදන් කරා
නීති විභාග වලදී අවිධිමත් විදිහට මුස්ලිම් උන්ට උදව් කලාත් කියනවා
ඒවාට මහින්ද මොනවද බන් කොලේ?

නැගෙනහිර නාවික හමුදා කෑම්ප් ගැහුවෙ නැද්ද???

අන්න කරපු දේවල්.
කියන්ඩ පුලුවන් නේන්නම් කොච්චර කතා කියනවද.මහින්ද කොරපු එක දෙයක් කියන්ඩද නැගෙනහිර බිල්ලන්ට මොකද උනේ??? හිතපන්කො කො අද උන්.නැගෙනහිර නාවික හමුදා කෑම්ප් ගැහුවෙ නැද්ද???
අන්න කරපු දේවල්.
![]()