මුස්ලිම්_කොන්ග්‍රෙස්_ජනපති_සාකච්චා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම්_කොන්ග්‍රෙස්_ජනපති_සාකච්චා

    අරලිය ගහ මන්දිරයේ හකිම් ප්‍රමුඛ අන්තවාදි මුස්ලිම් රැල ජනපති සමග සාකච්ඡා .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනේ තම්බියෝ මහින්දගේ පැත්තෙන් යන්න නම් එපා..ගියොත් එහෙම කොටි ලේබලේ අලවයි..:dull::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුස්ලිම් කොන්ග්‍රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්‍රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත,ඒකයි ජනාධිපතිවරයගෙ අදහස. ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ.මේ ආණ්ඩුවෙන් මුස්ලිම් දිස්ත්‍රික්ක දෙන්නෙ නැත.:no::no:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුස්ලිම් ක්‍රොන්ග්‍රස් තියා තලේබාන් ඇවිත් මහින්දත් එක්ක සාකච්චා කලත් මහින්දගේ බත් බැලයෝ ටික ගුණ කියනවා
    උන් ටිකම ඇවිත් විපක්ෂය එක්ක සාකච්චා කලොත් රට බෙදන්න කුමන්ත්‍රණ කරනවා කියනවා
    බලමුකෝ බොදු බලේ මොකද කරන්නේ කියලා දැන්
     
    • Like
    Reactions: Ayeshlive

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ තම්බියෝ මහින්දගේ පැත්තෙන් යන්න නම් එපා..ගියොත් එහෙම කොටි ලේබලේ අලවයි..:dull::rofl:
    දැනටම හකිම් පැනල ඉවරයි වගේ,:cool:

    TNA+.......+රනිල්+NG0+ විදේශ තානාපතිල+දෙමල ඩයස්පොරාව ලොල් උබල පරාදයි බන්.ආයෙ අමුතුවෙන් ලේබල් අලවන්ඩ දෙයක් නැ,කොටි තමා.:yes:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මුස්ලිම් ක්‍රොන්ග්‍රස් තියා තලේබාන් ඇවිත් මහින්දත් එක්ක සාකච්චා කලත් මහින්දගේ බත් බැලයෝ ටික ගුණ කියනවා
    උන් ටිකම ඇවිත් විපක්ෂය එක්ක සාකච්චා කලොත් රට බෙදන්න කුමන්ත්‍රණ කරනවා කියනවා
    බලමුකෝ බොදු බලේ මොකද කරන්නේ කියලා දැන්

    :yes:මහින්දගේ පැත්තට හුරේ දානවනම් කබරගොයා තලගොයා වෙනවා..දේශප්‍රේ මීයෝ:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    තම්බින් මොන පැත්තට ගියත් උන් දිනුම් අපෙ වෙසිග පුතලා තම්යි දෙපැත්ත බෙදිලා කා ගන්නෙ
    හකිම්ලා මොන පැත්තද ගන්නෙ අනිත් පැත්තට සපොර්ට් කරනවා
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    තම්බින් මොන පැත්තට ගියත් උන් දිනුම් අපෙ වෙසිග පුතලා තම්යි දෙපැත්ත බෙදිලා කා ගන්නෙ
    හකිම්ලා මොන පැත්තද ගන්නෙ අනිත් පැත්තට සපොර්ට් කරනවා

    :yes::yes::yes::yes:
    තම්බි මැද ඉදන් දෙගොල්ලටම අරිනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුස්ලිම් කොන්ග්‍රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්‍රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත,ඒකයි ජනාධිපතිවරයගෙ අදහස. ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ.මේ ආණ්ඩුවෙන් මුස්ලිම් දිස්ත්‍රික්ක දෙන්නෙ නැත.:no::no:

    ඉන්න කන් ඉල්ලුවත් දෙන්නේ නෑ. ගිය ගමන් කියන්නේ රහසිගත එකඟතාවය ක් තියෙනවා පොදු අපෙක්ෂකයා එක්ක, අනේ බන් උබ රෙදි ඇඳඩ්ගෙනද ඉන්නේ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තම්බින් මොන පැත්තට ගියත් උන් දිනුම් අපෙ වෙසිග පුතලා තම්යි දෙපැත්ත බෙදිලා කා ගන්නෙ
    හකිම්ලා මොන පැත්තද ගන්නෙ අනිත් පැත්තට සපොර්ට් කරනවා

    අන්න ඒක හරි....
    උන් මොන පැත්තේ හිටියත් උන්ගේ වැඩේ වෙනවා...
    උන් දෙපැත්තේම ඉඳගෙන උන්ගේ වැඩේ කර ගන්නවා... :yes:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මුස්ලිම් කොන්ග්‍රසේත් බොහො විට පනිනව, මුස්ලිම් දිස්ත්‍රික්ක මේ ආණ්ඩුවෙන් දෙන්නෙ නැත,ඒකයි ජනාධිපතිවරයගෙ අදහස. ඉන්නවනම් ඉන්ඩ පුලුවන්,යනවනම් ගියාවෙ ඒක අවුලක් නැ.මේ ආණ්ඩුවෙන් මුස්ලිම් දිස්ත්‍රික්ක දෙන්නෙ නැත.:no::no:

    හැබැයි මෑතක් වෙනකම් හකීම්ලා ආණ්ඩුවේ ඇමතිකම් ඉදන් කරා
    නීති විභාග වලදී අවිධිමත් විදිහට මුස්ලිම් උන්ට උදව් කලාත් කියනවා
    ඒවාට මහින්ද මොනවද බන් කොලේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්න කන් ඉල්ලුවත් දෙන්නේ නෑ. ගිය ගමන් කියන්නේ රහසිගත එකඟතාවය ක් තියෙනවා පොදු අපෙක්ෂකයා එක්ක, අනේ බන් උබ රෙදි ඇඳඩ්ගෙනද ඉන්නේ
    දෙන් නැ තමා ඔක කියුවෙ ජනාධිතිවරන ගැසට් කරන්ඩ මාසෙකට විතර කලින්.:cool: මහින්ද රට බේර ගත්ත ඔය තම්බින්ට පුදන්ඩ නෙමේ, ගියොත් යන්නෙ මුස්ලිම් දීස්තික්කෙ සිරිසේනගෙන් ගන්ඩ තමා නැත්තන් වෙන අහවල් දේකටද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි මෑතක් වෙනකම් හකීම්ලා ආණ්ඩුවේ ඇමතිකම් ඉදන් කරා
    නීති විභාග වලදී අවිධිමත් විදිහට මුස්ලිම් උන්ට උදව් කලාත් කියනවා
    ඒවාට මහින්ද මොනවද බන් කොලේ?
    කියන්ඩ පුලුවන් නේන්නම් කොච්චර කතා කියනවද.මහින්ද කොරපු එක දෙයක් කියන්ඩද නැගෙනහිර බිල්ලන්ට මොකද උනේ??? හිතපන්කො කො අද උන්.:cool::cool: නැගෙනහිර නාවික හමුදා කෑම්ප් ගැහුවෙ නැද්ද???:cool::cool::cool: අන්න කරපු දේවල්.:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කියන්ඩ පුලුවන් නේන්නම් කොච්චර කතා කියනවද.මහින්ද කොරපු එක දෙයක් කියන්ඩද නැගෙනහිර බිල්ලන්ට මොකද උනේ??? හිතපන්කො කො අද උන්.:cool::cool: නැගෙනහිර නාවික හමුදා කෑම්ප් ගැහුවෙ නැද්ද???:cool::cool::cool: අන්න කරපු දේවල්.:yes:

    බොරු කියන්න එපා බන්. හමුදා කඳවුරු ගැහුවේ යුද්ධේ කාලේ. ඒවත් මෙතන මෙතන ගහන්න කියලා ගහන්න ඕනේ තැන් තිරණය කලේ SF ලා. අන්තිමට ඒ මනුස්ස්යව බල්ලෙක් වගේ පාරේ ඇදන් ගිහින් හිරේ දැම්මා. කරුණවයි පිලෙයාන්වයි හුරතල් කර කර. උඹ කියපන් 2010 මැතිවරණෙන් පස්සේ මහින්ද රටේ ඒකිය භාවය වෙනුවෙන් කරපු එක දෙයක්, නොදන්න හින්දා අහන්නේ කියපන් කෝ එක දෙයක් රටේ ඒකියභාවය වෙනුවෙන් කරපු