මුස්ලිම්_කොන්ග්‍රෙස්_ජනපති_සාකච්චා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අනේ මම නම් දන්නේ ජාත්‍යන්තරයට හිස නමන්නේ නෑ කියල මාර්කට් කරන මහින්ද කෙනෙක්ව. දැන් ඒක්ත් පුස්සක්ද කොහෙද. වෙලාවට ඔයා ඉන්දියාව මතක් කරෙ, ලොක්කා මෙහෙ ගිරිය පුප්පගෙන කැගැහුවට ඉන්දියාව ගිහින් 13+ දෙනවයි කිව්වා. හපොයි පර්සි

    රටට තියෙනවා ප්‍රශ්න ගොඩාක් යුද අපරාද චොදනා මානව අයිතිවාසිකම් චොදනා එකි මෙකි නොකි චොදනා අතරට 83 වගෙ රට ගිනි ගන්න ප්‍රශ්නත් ගෙන්න කියලාද? එහෙම කරන්න ගියානම් මෙක තවත් ඉරාකයක් ලිබියාවක් සිරියාවක් වෙන්නෙ ඔය ටිකවත් තෙරුම් ගන්න බැරිද බන් එ කියලා මහින්ද රටට් හානි කර 13 එවා ක්‍රියාත්මක කරෙ නැහැනෙ ඉඩම් පොලිස් බලතල දුන්නෙ නැහැනෙ:cool: උබ ඉස්සර මහින්දගෙ පැත්තට කතා කරා නෙද පහුගිය සතියත් කලින්
    එතකොට ඔවා ඇති උනෙ නැද්ද? කන්න ඔන උනාහම් කබරයත් තලගොයා කරන්න එපා මචන්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබට මතකද උබල 2010 චන්දෙදිත් ෆොන්සේකා ඉල්ලද්දි ,මහින්ද ඉන්දියාවට බයේ 13+ දෙනව කියල උබල උඩ පැන්න.දැන් 2015ත් ලගයි කො දුන්නද,:lol::lol::lol: විලි ලැජ්ජයි නේද,උබල ඔය කතාව ආයෙ කියන්නෙ රෙද්ද ඇදගෙනද????:confused::confused::confused:

    නෑ මෙහෙමයි, ඔය චොදනාව අවේ SFට. සම්බන්ධන් එක්ක එකතුවෙලා 13+ දෙයි කියලයි මහින්දගේ කට්ටිය කිව්වේ. මේ පාරත් ඒකම තමයි. ලැජ්ජාවක් නැද්ද බන් උබලට හැමදාම එකම තැටිය. ඕක හින්ද තමයි මහින්දයා 13 අහොසි නොකරන්නේ හිගනන්ගේ තුවාලෙ වගේ හැමදාම විකනගෙන කන්න , ලැජ්ජයි බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බැරි එක පාරම ජනාධිපතිවරන සිමා ඉවත් කරන්න පුලුවන් නම් ඇයි බැරි. අනික එක පාරම කරන්න කිව්වේ නෑනේ එයාට වෙලාව තුබ්බ 2010 ඉඳලා 2016 වෙනකම් ඕක වෙනස් කරන්න. එව නොකර බලයට තියෙන කෑදර කමට ජනාධිපතිවරන කැඳවනවා.
    කියන්ඩ දෙයක් නැතුව නේද බයිල කියන්නෙ,මහින්ද කොහෙවත් 13 අහොසි කරනව කියල,නැ 13+ නම් දෙන්නෙ නැ කියල පැහැහිලිව කියල තියෙනව.මහින්ද චින්තනයෙවත් කොහෙවත් 13 අයින් කරනව කියල නැ.:no: උබල දැන් සිරිසේනට සපොට් කරන්නෙ උන්නැහේ 13 අයින් කරන නිසාද?? නිකන් ලදරු තර්ක දම දමා ඉන්ඩ එපා .:lol::confused:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :yes::yes::yes: ලොල් මොනවද බන් මේ මුන් කියවන්නෙ මුන් බීලද , උබේ කතාව හරි මුන්ගෙ තියෙන්නෙ මොන්ඩිසොරි කතා නේන්නම්.කිසිම පදනමක් නැති අපි කියන දේවලට මොනව හරි කියන්ඩ ඔනෙ නිසා කියන ලදරුවො.:confused::confused:මුන්ද මේ සිරිසේන දිනවන්ඩ යන්නෙ ලැජ්ජයි බන් ලැජ්ජ්යි මුන් ගැන,:confused::confused::confused:
    :lol::lol: කියලා වැඩක් නැහැ බන් කබරයා තලගොයා සින් එක තම්යි
    ඇයි බැරි එක පාරම ජනාධිපතිවරන සිමා ඉවත් කරන්න පුලුවන් නම් ඇයි බැරි. අනික එක පාරම කරන්න කිව්වේ නෑනේ එයාට වෙලාව තුබ්බ 2010 ඉඳලා 2016 වෙනකම් ඕක වෙනස් කරන්න. එව නොකර බලයට තියෙන කෑදර කමට ජනාධිපතිවරන කැඳවනවා.

    13 යි ජනදිපති තනතුරෙ සිමා ඉවත් කරන එකයි සමානද බන්
    එ අවස්තාවෙ ජනතාව හිටියෙ මහින්දට 10 පාරක් උනත් බලය දෙනවා කියන මතෙ ජිවිත කාලෙටම උනත් කමක් නැහැ කියන මතෙ නමුත් 13 සම්බන්දව ජනතව ඉන්නෙ එ මතෙද ?;):lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෑ මෙහෙමයි, ඔය චොදනාව අවේ SFට. සම්බන්ධන් එක්ක එකතුවෙලා 13+ දෙයි කියලයි මහින්දගේ කට්ටිය කිව්වේ. මේ පාරත් ඒකම තමයි. ලැජ්ජාවක් නැද්ද බන් උබලට හැමදාම එකම තැටිය. ඕක හින්ද තමයි මහින්දයා 13 අහොසි නොකරන්නේ හිගනන්ගේ තුවාලෙ වගේ හැමදාම විකනගෙන කන්න , ලැජ්ජයි බන්
    උබට මතකද උබල 2010 චන්දෙදිත් ෆොන්සේකා ඉල්ලද්දි ,මහින්ද ඉන්දියාවට බයේ 13+ දෙනව කියල උබල උඩ පැන්න.දැන් 2015ත් ලගයි කො දුන්නද,:lol::lol::lol: විලි ලැජ්ජයි නේද,උබල ඔය කතාව ආයෙ කියන්නෙ රෙද්ද ඇදගෙනද????:confused::confused::confused: මම උබ ඔය කතාව කියපු තැනක් 2010 හොයද දෙන්ඩද මොකො කියන්නෙ????:lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රටට තියෙනවා ප්‍රශ්න ගොඩාක් යුද අපරාද චොදනා මානව අයිතිවාසිකම් චොදනා එකි මෙකි නොකි චොදනා අතරට 83 වගෙ රට ගිනි ගන්න ප්‍රශ්නත් ගෙන්න කියලාද? එහෙම කරන්න ගියානම් මෙක තවත් ඉරාකයක් ලිබියාවක් සිරියාවක් වෙන්නෙ ඔය ටිකවත් තෙරුම් ගන්න බැරිද බන් එ කියලා මහින්ද රටට් හානි කර 13 එවා ක්‍රියාත්මක කරෙ නැහැනෙ ඉඩම් පොලිස් බලතල දුන්නෙ නැහැනෙ:cool: උබ ඉස්සර මහින්දගෙ පැත්තට කතා කරා නෙද පහුගිය සතියත් කලින්
    එතකොට ඔවා ඇති උනෙ නැද්ද? කන්න ඔන උනාහම් කබරයත් තලගොයා කරන්න එපා මචන්

    මම උබට ත්‍රෙඩ් එකක් දාලම කිව්ව නේ මහින්ද ට දුන්නු සප් එක අයින් කරන්න හේතුව,

    මෙන්න ආයෙත් දාන්නම්

    මෙන්න උත්තරේ
    ඔව් ඇත්ත .ඔව් බන් මම අන්ධ වෙලා හිටියේ. මහින්ද නියම නායකයෙක් කියලා හිතන් හිටියේ . මගේ මතය වෙනස් වෙන්න හෙතු මෙන්න,
    1 රතන හාමුදුරුවෝ ආණ්ඩුවෙන් අයින් විම, ආන්ඩුවේ කුණු මැරයෝ සදහම් අසපුවට ගිහිල්ලා
    සඟ සතු කරපු ඉඩම ආණ්ඩුවෙන් ගිය හින්දම දෙන්න කියලා තර්ජනය කරපු එක.
    2***
    3. පරණ නිදහස් පක්ෂේ සමාජිකයන්ට පල නොකියා පළා බෙදිම.
    4 මෛත්‍රී ගිය ගමන් මෛත්‍රී දීපු පත්විම් ටික අවලංගු කරපු එක ( හැබයි ලොක්කා කිව්වේ නම් වෛරී දෙශපාලනය කරන්නේ නෑ කියලා)
    5. මහින්ද ලෝක හොරෙක් කියලා මහින්දම පිලිගත්තු එක.

    ඕව තමයි බන් ප්‍රධානම හෙතු ලොක්කට සපොර්ට් ර්ක නොදෙන්න. මම මේ තිරණය ගත්තේ හොඳට හිතලා බලලා. දැන් මම උඹට අභියොගයක් කරනවා පුළුවන් නම් මම උඩ කියලා තියෙන කරුණු වලින් එකක් වැරදියි කියලා ඔප්පු කරපන්.

    උඹටවත් එරොසාන්ටව්ත් මේ කාරනාවලින් එකක් බොරුයි කියලා කියන්න පුළුවන්ද ?
     
    උබ කවද්ද බන් ආණ්ඩුවට සපොට් කොරො අමු කැවිලද????:lol::lol::lol::lol::lol::lol::lol:
     
    raajitha 2:lol: ලංකාවෙ හිටපු අනිත් ජනදිපතිවරුන්ට තියෙන චොදනා එක්ක මහින්දට තියෙන්නෙ මොන චොදනාද? බන් චන්දිකාගෙ කෙරුවාව පෙමදාසගෙ කෙරුවාව ජෙ ආර්ගෙ කෙරුවාව රනිල් ගෙ කෙරුවාව එක්ක බලනකොට මරාගෙ මොනවාද බන් තියෙන වැරදි
    පරන ශිංලකා එකෙ අයට සලකන්නද රනිල්ව අගමැති කරනවා කියන්නෙ ඔවා හොදයි උබලා වගෙ අයට

    ඔවාත් වැරදි තම්යි :yes:
    මෙ කාලෙ මොන පාලකයටවත් දස රාජ දර්මයෙන් පාලනය කරන්න බැහැ තුන් වෙනි ලොකයෙ රටවල් මොකද පාලකයාගෙ විතරක් නෙමෙ වැරදි රටෙ පලවෙනි පුර වැසියාගෙ ඉදලා අන්තිමයා වෙනකම් ඔහොමයි රටෙ ජනතාව පිරිහිලා තියෙන්නෙ සාරදර්ම හැදියාව හැම එකකින්ම අපෙ රටෙ මිනිස්සු එක්ක බලනකොට මහින්ඩ්ඣ එ අයව යහමගට ගන්න කියලා ටයර් සැයවල් ඇති කරෙ නැහැ
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    Kalaguna Dath api

    xf6v12.jpg
     
    හැමොටම චොදනා තිබ්බා, හැබයි මම හොර නඩයේ නායකයා කියලා පිගත්තේ මහින්ද විතරයි, අනික ඔය අනිත් උනුත් හොරකම් කරා අනිත් උනුත් වැරදි කරා ඒහින්දා අපේ එකා වැරදි කරාම මොකො කියල අහන්නේත් ලෝක හොරු බන්. මතවාදි විදියට තර්ක කරන්න බැරිවුනාම තමයි ඔහොම කියන්නේ, ආන්ඩුවට කෙලවවෙල තියෙනෙන්ත් ඕය හින්දම තමයි .
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    බටහිර හා රට තුල විවිද කොටස් උතුරෙන් හමුදාව ඉවත් කර යුතුයි කියන එක නොකර තාමත් හමුදා කදවුරු පවත්වන් යැම ඉතුරු උනු කොටි සමාජිකයන් (යටත් නොවුන) එකා එකා මර්දනය කිරිම ආයෙ ඇවිලෙන්න නොදි ඉදිම කොටි සමාජිකයන් පුනුරුප්තාපනය කරලා සමාජයට නිදහස් කිරිම දෙමළ කන්තාවන් 2000ක් ශි ලංකා පොලිසියට බදවා ගැනිම පෙරනොවු ලෙස උතුර සංවර්දනය කිරිම ප්‍ර්ජත්‍රන්ත්‍රය සුරකිමට පලාත් සභා මැතිවරනය පවත්වලා ජනතාවට කැමති අයකු මහ ඇමති ලෙස තොර ගන්න ඉඩ සලස්වපු එක අහිංසක මිනිස්සුන්ට ගෙයක් දොරක් ගැන දරුවන් තුවක්කුව අත හැර පාසල කාලයක් ගැන බලාපොරොත්තු දිම යාපනයෙ ජනතාවට ගමන් පහසුව සැලසිම උතුර දකුන අතර සම්බන්දයක් ඇති කිරිම කියන්න ගියොත් ඔන තරම් තියෙනවා:cool:

    Me anduwen karana dewal nisa thamai lankawe human rights hoda naha kiyala tax ehema wadi karanne. IMF eke thiyena conditions 100% correct.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    කොන්ග්රසේ ආණ්ඩුවට හේත්තු වීම --> දේශප්‍රේමී
    කොන්ග්රසේ මයිට්‍රි ට හේත්තුවීම --> දේශද්‍රෝහී රට බෙදන කොටි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    රටට තියෙනවා ප්‍රශ්න ගොඩාක් යුද අපරාද චොදනා මානව අයිතිවාසිකම් චොදනා එකි මෙකි නොකි චොදනා අතරට 83 වගෙ රට ගිනි ගන්න ප්‍රශ්නත් ගෙන්න කියලාද? එහෙම කරන්න ගියානම් මෙක තවත් ඉරාකයක් ලිබියාවක් සිරියාවක් වෙන්නෙ ඔය ටිකවත් තෙරුම් ගන්න බැරිද බන් එ කියලා මහින්ද රටට් හානි කර 13 එවා ක්‍රියාත්මක කරෙ නැහැනෙ ඉඩම් පොලිස් බලතල දුන්නෙ නැහැනෙ:cool: උබ ඉස්සර මහින්දගෙ පැත්තට කතා කරා නෙද පහුගිය සතියත් කලින්
    එතකොට ඔවා ඇති උනෙ නැද්ද? කන්න ඔන උනාහම් කබරයත් තලගොයා කරන්න එපා මචන්

    අසු ගණන්වල මානව හිමිකම් කේස් වලට මහින්ද නෙහ් ජිනිව ගියේ
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඇයි බැරි එක පාරම ජනාධිපතිවරන සිමා ඉවත් කරන්න පුලුවන් නම් ඇයි බැරි. අනික එක පාරම කරන්න කිව්වේ නෑනේ එයාට වෙලාව තුබ්බ 2010 ඉඳලා 2016 වෙනකම් ඕක වෙනස් කරන්න. එව නොකර බලයට තියෙන කෑදර කමට ජනාධිපතිවරන කැඳවනවා.

    චන්ද තියන එකෙම්ම පෙනවනෙ එකාදිපතියෙක් නෙවෙ කියලා.
     
    Apr 23, 2010
    355
    41
    0
    චන්ද තියන එකෙම්ම පෙනවනෙ එකාදිපතියෙක් නෙවෙ කියලා.

    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිංහලය වෙනුවෙන් ඉන්නෙ මහින්ද තමා බන් වෙන කවුරුවත් නැ.:no: රනිල්,චන්දිකා,සිරිසේන,TNA, දෙමල ඩයස්පොරාව,NGO, විදේශ තානාපතිල, මොනවද බෞද්ධයට කොරල තියෙන්නෙ???. එකක් කියපන්, එකක්, පුලුවන් නම් කියපන් බෞද්ධයා වෙනුවෙන් කරපු එකම එක දෙයක්?????????.කට තිබ්බ පලියට කියවන්ඩ එපා බන්.:no::no: ලැජ්ජයි උබල ගැන.:confused::confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කො මාරු නේද ???:lol::lol::lol: කියන්ඩ උත්තර නැ,ලොකු ටොක් නම් දෙන්ඩ එනව,:confused::confused::confused: විලි ලැජ්ජයි ඔයිට හොදයි ගගේ පැනපන් ගගේ.:yes: