අනේ මම නම් දන්නේ ජාත්‍යන්තරයට හිස නමන්නේ නෑ කියල මාර්කට් කරන මහින්ද කෙනෙක්ව. දැන් ඒක්ත් පුස්සක්ද කොහෙද. වෙලාවට ඔයා ඉන්දියාව මතක් කරෙ, ලොක්කා මෙහෙ ගිරිය පුප්පගෙන කැගැහුවට ඉන්දියාව ගිහින් 13+ දෙනවයි කිව්වා. හපොයි පර්සි
රටට තියෙනවා ප්‍රශ්න ගොඩාක් යුද අපරාද චොදනා මානව අයිතිවාසිකම් චොදනා එකි මෙකි නොකි චොදනා අතරට 83 වගෙ රට ගිනි ගන්න ප්‍රශ්නත් ගෙන්න කියලාද? එහෙම කරන්න ගියානම් මෙක තවත් ඉරාකයක් ලිබියාවක් සිරියාවක් වෙන්නෙ ඔය ටිකවත් තෙරුම් ගන්න බැරිද බන් එ කියලා මහින්ද රටට් හානි කර 13 එවා ක්‍රියාත්මක කරෙ නැහැනෙ ඉඩම් පොලිස් බලතල දුන්නෙ නැහැනෙ
උබ ඉස්සර මහින්දගෙ පැත්තට කතා කරා නෙද පහුගිය සතියත් කලින්එතකොට ඔවා ඇති උනෙ නැද්ද? කන්න ඔන උනාහම් කබරයත් තලගොයා කරන්න එපා මචන්


උබල දැන් සිරිසේනට සපොට් කරන්නෙ උන්නැහේ 13 අයින් කරන නිසාද?? නිකන් ලදරු තර්ක දම දමා ඉන්ඩ එපා 
