මුස්ලිම්_පල්ලිය
(ලංකා ඊ නිව්ස් -2013.ජූලි.12, ප.ව.2.30)
මහියංගනය නගර මධ්‍යයේ පිහිටි මුස්ලිම් පල්ලිය කඩා බිඳ ඊට බලහත්කාරයෙන් ඇතුළු වූ ආගමික අන්තවාදී මැර කණ්ඩායමක් පල්ලිය පුරා ඌරු මස් දමා ගොස් ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
මහියංගනයේ පිහිටි මෙම මුස්ලිම් පල්ලිය ආරම්භ කර වසර 40 ක් පමණ වන අතර පසුගියදා එය අළුත්වැඩියා කරන ලද්දකි. එම පළාතට ඇති එකම මුස්ලිම් පල්ලිය එය පමණි.
ඊයේ රාත්‍රී 11.30 ට පමණ කඩා වැදුනු අන්තවාදී මැර පිරිස පල්ලියේ පූජකවරුන් සමග කොලහාල කරමින් පල්ලිය කඩා බිඳ ඇතුළු වී ඊට මහත් සේ අලාභ හානි කර ඇත. ඉන්පස මැරයෝ ඌරු මස් පල්ලිය පුරා හලා දමා ගොස් ඇත.
මෙතෙක් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.
Source: https://www.facebook.com/

,lanka e news walata ridila,oka pansalak unanam lanka e news oke anith paththa danne