මුහම්මද් ගේ නව යොවුන් වැන්දඹු බිරිඳ | Safiya, widowed and married by M

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
පිනක් කියලා?. :lol::lol: මෙයාලා පව් පින් ගැනත් කතා කරනවා.

කියන්න බෑ. අනිත් ආගම් වල කියලා නැති වුනාට උඹලාගේ එකේ එහෙම වෙන්නත් පුළුවන්. මොකද උඹලගේ එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් අනිත් ඒවගේ වගේ මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් විදිහේ දේවල් නෙවෙයිනේ. පිස්සොන්ට හොඳ ඒවනේ.

:oo::oo::oo: :yes::yes::yes::yes:
 

hacker91

Member
Dec 8, 2011
429
71
0
Colombo
390364_308006255877059_100000030611541_1302504_1124376673_n.jpg


වහල් වෙළඳාම කලේ අපිද? මෙව්වා පරණ වටිනා දේවල්....


:no::no::no::no::no::no:


me inne nabiyage ammada dan naaaaa
 
Jan 23, 2012
3
0
0
captureqcc.jpg


මම උඹට බනින්නේ නෑ,උඹට කල්පනා කරන්න යමක් දෙන්න ඕන නිසා මේක කියන්නේ

මට උඹලගේ නොපෙනෙන දෙවියන්ට වඩා මට පෙනෙන දෙවියන් තමයි මගේ අම්මයි තාත්තයි ,මොකද මාව දස මසක් කුස තියාගෙන ඉඳල මව බිහි කරලා මට කන්න බොන්න දීල හැදුවේ මට පේන මේ දෙවිවරු.

Mulinma Umbe ammagen Ahala Innawako Thaaththa Kawda Kiyala anith ayata aagamwalata apahasa karanna kalin. Kawda danne thoge thaaththa Kristhiyanida, demalada, muslimda kiyala?
 

kandyman

Banned
Feb 5, 2012
223
6
0




Sri Lanka is for Buddhists, Muslims, Tamils and Burghers and it's guaranteed by the constitution. So don't be fooled by those extremist buddhists here who have no life and jealous of well to do Muslims hence insult Islam. Let's all fight against these few religious terrorists like Aruna47, Towtone and Bindu
 

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාව සහතික ඇත්ත මචන්. විද්වත් මුස්ලිම් අය ඉන්නවනම් උත්තර දෙන්න. මේකේ ඉන්න බහුතරයක් තුට්ටු දෙකේ කොනකපාලල.





    මුහම්මද් විවාහ කර ගත්තේ වැන්දඹුවන් බවත්, ඒ මගින් ඔහු ලෝකෙට ඉතා උතුම් ආදර්ශයක් පෙන්වපු බවත් සමහර මුස්ලිම් මිතුරන් කියනවා මම අහල තියෙනවා.

    ඛයිබර් හි සාෆියා කියන්නේ ලස්සන කාන්තාවක්. ඇය විවාහ වෙන්න සිටි කෙනෙක්. ඇත්තටම එදා තමයි ඇගේ විවාහ උත්සවය පැවැත්වුනේ. මුහම්මද් ඛයිබර් නගරයට කිසිම හේතුවක් නැතිව පහර දුන්නෙත් එදාමයි. ඛයිබර් වල වාසය කලේ යුදෙවුවන්. ඔවුන් බොහොම පොහොසත් අය. වස්තුවට ඇති කෑදර කම නිසා මුහම්මද් කිසිම හේතුවකින් තොරව ඛයිබර් වලට පහර දෙන්නට ඇති බවයි හිතන්න පුළුවන්.
    ඛයිබර් නගරයට පහර දීලා එය විනාශ කලාට පස්සේ (සාෆියා ගේ පුරුෂයා මේ සටනේදී මරා දැමුණා), මුහමම්ද් සුපුරුදු විදියට තම අනුගාමිකයන්ට කියනවා යටත් කර ගත් ප්‍රදේශයේ ස්ත්‍රීන් ගෙන යාමට. මොනවටද? ඇදට ගන්න මිසක්! වහල් ස්ත්‍රීන් කියල හඳුන්වන්නෙත් මේ අයමයි. මුහම්මද් ගේ දියා කියන අනුගාමිකයා, මුහමම්ද්ට කියනවා ඔහුටත් ස්ත්‍රියක් අවශ්‍ය බව. එතකොට මුහම්මද් කියනවා ඔහුට කැමති කෙනෙක් තෝර ගන්න කියල. ඔහු තෝරා ගන්නේ සෆියා ව. මේ අතර මුහම්මද්ගෙ තවත් අනුගාමිකයෙක් මුහම්මද්ට කියනවා සෆියා කියන්නේ ඛයිබර් හි ප්‍රධාන පවුලේ කෙනෙක් බව හා ඇගේ රූප ශෝභාව. මෙ අහන මුහම්මද් අණ කරනවා සාෆියාව ගෙන එන්න. ඇගේ රූප ශෝභාවට පෙරේත වෙක මුහම්මද් දියාට කියනවා සාෆියා හැර අනික් ඕනම කෙනෙක් අරන් යන්න කියල. මේ කාලය තුලම තමයි සාෆියාට ආර්තවය ඇති වෙන්නේ. දවස් තුනකින් ආර්තවය නිම වෙච්ච වහාම මුහම්මද් ඇයව විවාහ කර ගන්නවා.


    මේ කතාව ඇතුලේ ගත යුතු බොහෝ දේ තියෙනවා. පළමුව් එනි එක තමයි මුහම්මද් විසින් සාමකාමී ජාතීන්ට පහර දීම. මේකට හේතුව ධන තණ්හාව වෙන්න ඇති. ඊටත් වඩා ගැහැණුන් අයිති කර ගැනීමේ වලත්ත චේතනාව වෙන්න බොහොම ඉඩ තියෙනවා. මොකද හැම යටත් පෙදෙසකින්ම මොවුන් ස්ත්‍රීන් බලෙන් පැහැරගෙන ගොස් විවාහ කර ගත්තා. දෙවනි කාරණය තමයි සැමියා හා නෑදායන් මරා දැමීමෙන් වැලපෙන ගැහැණියක් දින තුනක් ඇතුලත සරණ පාවා ගැනීම. සාෆියාට ආර්තවය හැදී නොතිබුනා නම් මුහම්මද් ඇය සමග බුදියා ගන්නේ එදා රෑම බවට කිසිම සැකයක් නෑ. මෙ කටයුත්තට විවාහයක් කීමත් වැරදියි. මොකද තමන්ගේ ස්වාමියා හා නෑදෑයන් මරා දැමූ අධමයා සමග බුදියා ගන්න කිසිම වුවමනාවක් සාෆියාට තිබුණා නම් ඇයට පිස්සු වෙන්නට ඕන. මේකට වඩාත් ගැලපෙන්නේ මුහමම්ද් විසින් සාෆියා දූෂණය කලා යයි කීවොතින්. මුහම්මද් සාෆියාව දූෂණය කරනවා විතරක් නෙවෙයි ඇයට වේල් එකක්, එනම් හිජාබය අඳින්නත් බල කරනවා. ඒ කාලයේ මුස්ලිම් අයට ස්ත්‍රී දූෂණය කියන්නේ හරිම සරල දෙයක්. යටත් කර ගන්නා ප්‍රදේශ වල ස්ත්‍රීන් වහල් ස්ත්‍රීන් ලෙස ගෙන ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් ලිංගික ක්‍රියාවන්ට යොදා ගන්නට මුහම්මද් ඔවුන්ට අවසර දීලා තිබුණා. කැමැත්තෙන් තොරව ලිංගික ක්‍රියාවට යොදා ගැනීම කියන්නේ ස්ත්‍රී දූෂණය. මේ අනුව කුරාණයෙන් ස්ත්‍රී දූෂණය නීති ගත කර තියෙන බවත් කියන්න පුළුවන්.

    මහා කාරුණික මුහම්මද්ගේ වැඩ කිඩ මෙන්න. වැන්දඹුවන් බැන්දේ ඔවුන් වැන්දඹුකරණය කිරීමෙන් පසුව. කොහොමද මහා කරුණාව!