මුහුදු කූඩැල්ලෝ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇඩේ මේක පට්ට බිස්නස් එකක්නේ දැන්. මේකෙන් හොද ගානක් හොයනවා ඇති. මුන් ඉස්සර ඉන්නව මුහුදේ ඕන තරම්, ගු බෙට්ටක වගේ. අතට ගත්තු ගමන් චු විදිනවා.
    මේවා ගොඩක්ම යනවා ඇත්තේ චීනෙට වෙන්න ඕන. ස්වබාව දහමට මේකෙන් මොනවගේ බලපෑමක් වෙනවද කියල නම් දන්නේ නෑ

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඇඩේ මේක පට්ට බිස්නස් එකක්නේ දැන්. මේකෙන් හොද ගානක් හොයනවා ඇති. මුන් ඉස්සර ඉන්නව මුහුදේ ඕන තරම්, ගු බෙට්ටක වගේ. අතට ගත්තු ගමන් චු විදිනවා.
    මේවා ගොඩක්ම යනවා ඇත්තේ චීනෙට වෙන්න ඕන. ස්වබාව දහමට මේකෙන් මොනවගේ බලපෑමක් වෙනවද කියල නම් දන්නේ නෑ

    චූ විදිනවා කියන්නේ , මිරිකන්න අල්ලන්න ඕනේද නැතිනම් අතට ගත්ත ගමන් ක්ශනිකව මෝචනය වෙනවද .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    china වලින් යාපනේ පැත්තේ හෙනට invest කරල තිබ්බා. හැබැයි, ඉන්දියන් උන් ඒ පැත්තේ මිනිස්සු අවුස්සලද කොහෙද envirometal conserns ගැන කියලා case දාලා තිබ්බා ඕකට.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ඇඩේ මේක පට්ට බිස්නස් එකක්නේ දැන්. මේකෙන් හොද ගානක් හොයනවා ඇති. මුන් ඉස්සර ඉන්නව මුහුදේ ඕන තරම්, ගු බෙට්ට අතට ගත්තු ගමන් චු විදිනවා.
    ස්වබාව දහමට මේකෙන් මොනවගේ බලපෑමක් වෙනවද කියල නම් දන්නේ නෑ
    Jim Carrey Omg GIF

    :rofl::rofl::rofl:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    චූ විදිනවා කියන්නේ , මිරිකන්න අල්ලන්න ඕනේද නැතිනම් අතට ගත්ත ගමන් ක්ශනිකව මෝචනය වෙනවද .
    න බන් වතුරෙන් උඩට ගත්තු ගමන් විදිනවා. මම දැකල තියන උන් ගු බෙට්ටක් වගේ.