සින්හළු මරා ගන්නවා. අරුන් ලස්සනට ගේම ගහනවා. දෑන් ඕක පුරා විද්‍යා ප්‍රදේශයක් නේ. වෙන පෑති වල පුරා විද්‍යා ප්‍රදේශයක පොඩි වලක් කෑපුවත් උසාවි දාලා දඩුවම් දෙනවා. මෙච්චර වෙලත් පුරා විද්‍යා එක නිහඩයි. යු ඈන් පී ආණ්ඩුව තිබ්බම ඕන හෑටියට නටනවා. මහින්දගේ ආන්ඩුව තියෙනකොය මහින්දව හරි බෑසිල්ව හරි ශේප් කරගෙන වෑඩේ කර ගන්නවා. කොන්ද පන තියෙන ආණ්ඩුවක් නම් දෑන් තියෙන්නේ ඈයි බෑරි පුරා විද්‍යා ප්‍රදේශයෙන් අනවසර පදින්චි කරුවන් ඉවත් කරන්න?
අරිසිමලේ පන්සලේ භූමිය කොල්ල කෑවා යු ඈන් පී ආන්ඩුව කාලේ. පන්සලට හදලා දුන්නා පොඩි ගොඩනෑගිල්ලක්, සින්හල අයගේ සල්ලි වලින් නාවික හමුදාවේ මෑදිහත් වීමෙන්. ඒකත් හම්බයෝ ඈවිල්ලා අල්ල ගත්තා. බලන්න ගිය නාවික හමුදා නිලධාරියටත් ඉහලින් කුණු බෑනුම් අහගෙන ආපහු යන්න වුනා. අන්න එහෙමයි යු ඈන් පි ආණ්ඩුව කාලේ හම්බයෝ වෑඩ කලේ.
මහින්දගේ කාලේ උන් කරන්නේ චන්ද ටික පෙන්නලා කට්ටියව අන්දලා ශේප් එකේ යමක් කර ගන්න එක. යු ඈන් පී කාලේ වගේ චණ්ඩි පාට් එකෙන් වෑඩේ කර ගන්න එන්නේ නෑ. කොහොම හරි මොන ආණ්ඩුව තිබ්බත් වෑඩේ වෙලා
අපි දෑක්ක එකම නීතිය ක්‍රියාත්මක කිරීම උනේ කුරගල. ගෝඨා නීතියට අනුව පුරා විද්‍යා නීතියට අනුව ගානට ඒ භූමිය නිදහස් කලා. අන්තිමට ඉතුරු වෙලා තිබ්බේ එක කෑල්ලයි. ඒක තාම තියෙනවා මම හිතන්නේ