මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මේව ඡන්ද ගුණ්ඩු රැවටෙන්න එපා :no:

    ඡන්ද කල් දානවට වඩා හොඳයිනෙ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න හිතෙන විදිහට රට පාලනේ කරන එක :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඡන්ද කල් දානවට වඩා හොඳයිනෙ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න හිතෙන විදිහට රට පාලනේ කරන එක :yes:

    ඒ වුනාට ඔය රණවිරුගාය :sorry: හමුදාවෙ හිටපු කෙනෙක්ව ජනාධිපති කරගන්න යද්දිම කිව්ව ඕව වෙයි කියල මිනිස්සු ඇහුවෙ නෑ :no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද අර ගූ ඇන් පී කාරයා පුක පත්තු වෙලා වගේ ත්‍රෙඩ් එකේ දගලන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    :yes::yes:මෙදා අක්කර 60 ගැසට් කරනව, දැන්ටම නේවි එකෙන් දාල , හු ඇන් පි උන් ඒකට සාප කරනව, හම්බ්යන්ගෙ ලොවනව බෝම්බ කාලත් හැදිල නැ..
    මෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැ

    98162525_2897637113647296_7252738353076895744_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැ
    විමල්ගේ සයිට් එකේ දාලා තිබ්බා මෙහෙම

    මුහුදු මහා විහාරයේ ඉඩම් ගැසට් කිරීම සම්බන්ධයෙන් පුරා විද්‍යා කොමසාරිස්වරයා වෙත හෙළ බොදු සවිය සංවිධානය විසින් යොමු කරන ලද ලිපියක් මෙහි සඳහන් වේ.
    කොමසාරිස්තුමනි,
    අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුල ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්ද?
    අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන සෙනරත් පරණවිතාන මහතා මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 වන දින අංක 10205 දරණ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 ඉඩම් කැබැල්ලට අයත් වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර ඇත. ඉන්පසුවද 1965-05-28 දින අක්කර 30 ක් පමණ මුහුදු මහා විහාරයට වෙන් කර ගැසට් කර ඇත. පසුව කලින් කල විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගැනීමෙන් පසු මෙම ඓතිහාසික භුමියෙන් දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි.
    පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වන ලෙස අප ඉල්ලා සිටිමු. ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවධියෙන් සිටින බව දන්වා සිටිමු.
    මෙයට
    සසුන්ලැදි
    බුදුගල ජිනවංස හිමි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,819
    113
    මාලඹේ
    මෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැ

    98162525_2897637113647296_7252738353076895744_n.jpg
    UNP කාලේ මුස්ලිම් එවුන් අල්ලා ගත්තා ඉඩම් . ඒවා මුස්ලිම් ගෙවල් කඩලා ඕනේ පවරා ගන්න. දැන් ගෙවල් හදලා ඉවරයි . නඩු දාලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ . අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න යන කාලේ නඩු කියන එවුන් දන්නවා
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,201
    20,817
    113
    හස්තිශෛලපුර
    UNP කාලේ මුස්ලිම් එවුන් අල්ලා ගත්තා ඉඩම් . ඒවා මුස්ලිම් ගෙවල් කඩලා ඕනේ පවරා ගන්න. දැන් ගෙවල් හදලා ඉවරයි . නඩු දාලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ . අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න යන කාලේ නඩු කියන එවුන් දන්නවා

    විල්පත්තුත් ඔය සීන් එකමයි වෙලා තියෙන්නෙ එහෙනම්.. :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    UNP කාලේ මුස්ලිම් එවුන් අල්ලා ගත්තා ඉඩම් . ඒවා මුස්ලිම් ගෙවල් කඩලා ඕනේ පවරා ගන්න. දැන් ගෙවල් හදලා ඉවරයි . නඩු දාලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ . අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න යන කාලේ නඩු කියන එවුන් දන්නවා

    පුරා විද්‍යා පණත යටතේ අනවසර ඉදීකිරීම් කඩන්න නඩු ඕනේ නෑ. කඩන්න පුලුවන්. ඈයි බන් ගෝඨාභය කෑඩුවේ කොලඹ slave island වල ගෙවල්. මොන නඩුද? ගෙවල් දීලා යන්න කියලා ගියෙ නෑ කියලා කඩලා දෑම්මේ. එහෙව් එකේ පුරා විද්‍යා ඉඩම් වල තියෙන ඒවා කඩන්න මොන උසාවි නියෝගද? දෑන් තියෙන පනතේ තියෙන්නේ අක්කර 30 නම් හෝ 72 නම්, ඒ සීමාව තුල සේරම කඩන්න පුලුවන්. කොහොමත් දෑන් පනතේ 30 ක් නම් තියෙන්නේ ඒ ටික තමා ගන්න පුලුවන් වෙන්නේ,
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විල්පත්තුත් ඔය සීන් එකමයි වෙලා තියෙන්නෙ එහෙනම්.. :yes::yes:
    විල්පත්තුවේ නම් කොටස් දෙකක් තියෙනවා මම හිතන්නේ. රක්ෂිතයේ හදපුවා නම් ඉවත් කරන්න පුලුවන්. ඒ නඩුවට මොකද වුනේ? අර බදූදීන් බොරු දිවුරුම් ප්‍රකශයක් දුන්න නඩුව?

    https://www.bbc.com/sinhala/sri-lanka-48434543
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තමන්ගෙ පාන්ඩුව තියෙන කාලෙ එක අක්කරක් ගැසට් කර ගන්ඩ බැරි උන හු ඇන් පි නරි එනව දැන් අක්කර ගාන හොයන්ඩ..:dull::dull: අපේ ආණ්ඩුවෙන් අක්කර 60ක් ගැසට් කරනව මේක සිoහල අපේ ආණ්ඩුව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දෙයි

    http://sinhala.adaderana.lk/news/136959/මුහුදු-මහා-විහාර-භූමියේ-ආරක්ෂාව-තර-කරයි
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දෙයි

    http://sinhala.adaderana.lk/news/136959/මුහුදු-මහා-විහාර-භූමියේ-ආරක්ෂාව-තර-කරයි

    :love::love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දෙයි

    http://sinhala.adaderana.lk/news/136959/මුහුදු-මහා-විහාර-භූමියේ-ආරක්ෂාව-තර-කරයි

    :yes::yes: S.M ඇවිල්ල එක පොර , සිoහලු වෙනුවෙන් ඔන දෙයක් කරනව අනුරාධපුරේ හැමදාම මනාපෙන් 1 ගහන්නෙ නිකන් නෙමේ, ඔය මනුස්සයගෙ තියෙන සිoහල කමටයි මනාපය ලැබෙන්නෙ..