මේව ඡන්ද ගුණ්ඩු රැවටෙන්න එපා![]()

ඡන්ද කල් දානවට වඩා හොඳයිනෙ මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න හිතෙන විදිහට රට පාලනේ කරන එක![]()
හමුදාවෙ හිටපු කෙනෙක්ව ජනාධිපති කරගන්න යද්දිම කිව්ව ඕව වෙයි කියල මිනිස්සු ඇහුවෙ නෑ 
මෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැමෙදා අක්කර 60 ගැසට් කරනව, දැන්ටම නේවි එකෙන් දාල , හු ඇන් පි උන් ඒකට සාප කරනව, හම්බ්යන්ගෙ ලොවනව බෝම්බ කාලත් හැදිල නැ..
විමල්ගේ සයිට් එකේ දාලා තිබ්බා මෙහෙමමෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැ
මෙහෙම එකක් දැක්කා. ඇත්තද බොරුද දන්නේ නැ
![]()
UNP කාලේ මුස්ලිම් එවුන් අල්ලා ගත්තා ඉඩම් . ඒවා මුස්ලිම් ගෙවල් කඩලා ඕනේ පවරා ගන්න. දැන් ගෙවල් හදලා ඉවරයි . නඩු දාලා අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ඕනේ . අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න යන කාලේ නඩු කියන එවුන් දන්නවා

විල්පත්තුවේ නම් කොටස් දෙකක් තියෙනවා මම හිතන්නේ. රක්ෂිතයේ හදපුවා නම් ඉවත් කරන්න පුලුවන්. ඒ නඩුවට මොකද වුනේ? අර බදූදීන් බොරු දිවුරුම් ප්‍රකශයක් දුන්න නඩුව?විල්පත්තුත් ඔය සීන් එකමයි වෙලා තියෙන්නෙ එහෙනම්..![]()
මුහුදු මහා විහාරයට අයත් පුරාවිද්‍යා භූමියට අක්කර 61ක් ඇතුළත් වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දෙයි
http://sinhala.adaderana.lk/news/136959/මුහුදු-මහා-විහාර-භූමියේ-ආරක්ෂාව-තර-කරයි

S.M ඇවිල්ල එක පොර , සිoහලු වෙනුවෙන් ඔන දෙයක් කරනව අනුරාධපුරේ හැමදාම මනාපෙන් 1 ගහන්නෙ නිකන් නෙමේ, ඔය මනුස්සයගෙ තියෙන සිoහල කමටයි මනාපය ලැබෙන්නෙ..