මුහුදු මහා විහාරය - අනවසර වැටවල් ගලවා දැමේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    20200514_muhuduvisit_01.jpg
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අනුරාධ පුර ගුබ්බැයම හදන්න සල්ලි දුන්නු මහින්ද් ලොක්කාඅ ඩෝසර් කරපු දාගැම නොදැක්ක වගේ හිටියා. මොහොමඩ් කලීෆා මහින්ද සර් බලන්න ඕනේ තමන්ගේ ජාතියේ ප්‍රශ්න මුලින්ම. දාගැබ් වගේද පල්ලි . සල්ලි දීලා හදන්න ඔනේ ඉක්මනින්ම?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පවර ගන්න හදද්දී මෙච්චර ගූ ඇන් පී පොන්ස්ලා පුක ඉරාගෙන දගලන්නේ මොකද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අනුරාධ පුර ගුබ්බැයම හදන්න සල්ලි දුන්නු මහින්ද් ලොක්කාඅ ඩෝසර් කරපු දාගැම නොදැක්ක වගේ හිටියා. මොහොමඩ් කලීෆා මහින්ද සර් බලන්න ඕනේ තමන්ගේ ජාතියේ ප්‍රශ්න මුලින්ම. දාගැබ් වගේද පල්ලි . සල්ලි දීලා හදන්න ඔනේ ඉක්මනින්ම?

    මේ විලාපව්ලින් සිoහලු තේරුම් ගන්ඩ ඕන එකම දෙයයි.. හු ඇන් පි හම්බයො මුහුදු මහ විහාරය ඉඩම් ගැස්ට් කරනවට විරුද්දයි, සරලයි සිoහලුනි හොදට හිතේ තියාගනිල්ල.. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හු ඇන් පි පාන්ඩුව කාලෙ මුහුදු මහ විහාරයට කරපු නස්පැත්තිය

    36713-pottuvil-muhudu-maha-viharaya1108732960.jpg

    69235791_1431321787031851_1310092315225751552_n.jpg
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනුරාධ පුර ගුබ්බැයම හදන්න සල්ලි දුන්නු මහින්ද් ලොක්කාඅ ඩෝසර් කරපු දාගැම නොදැක්ක වගේ හිටියා. මොහොමඩ් කලීෆා මහින්ද සර් බලන්න ඕනේ තමන්ගේ ජාතියේ ප්‍රශ්න මුලින්ම. දාගැබ් වගේද පල්ලි . සල්ලි දීලා හදන්න ඔනේ ඉක්මනින්ම?

    දෑන් ඔයා කියන්නේ මුහුදු මහ විහාර පුරා විද්‍යා භූමිය රකින එක වෑරදි කියන එකද එහෙම නෑත්නම් ආන්ඩුවෙන් ඔය කිව්වට මොකුත් කරන්නේ නෑ ඔය ඉඩම් ටික එහෙමම හම්බයෝ අල්ලගෙන තියා ගනියි කියන එකද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී එක නම් ගැසට් එකේ ඉල්ලුනා, කෝ තාම 3% ජෙප්පන්ගේ ප්‍රතිචාරයක් නෑනේ. මාධ්‍ය ප්‍රකාශක නාථ සෑර් පේන්න නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2013 අවුලට අදාලම මහින්දල කරපු දේ මෙන්න, මහින්දල කිසිම ප්‍රශනයකට උත්තර නොදි ඉදල නැ, විහාරස්තානයේ ආරක්ශාව සහ පහසුමක් වගේම වන්දනාමාන කරන්ඩත් දේවල් ස්තාපනය කරා මහින්ද..මේ තියෙන්නෙ ශක්කි...

    69823392-10157736979216934-5173151296143753216-n.jpg
    up
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය පිලිම වහන්සේලා හැදුවෙත් යූ ඇන් පි කාලේ නේද. බොරු නොදා හිටු

    2013 කොහෙද බොල තොපේ ආණ්ඩුවක් තිබ්බෙ , :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය පිලිම වහන්සේලා පල්ලේහා තියෙන්නේ හදන ගමන් බලපන් අත් ලඟ එහෙම බදම පාරවල් පවා තියෙනවා.

    2019 හදනව කියල තියෙන news article එකක් තියෙනවනං හොයල දාන්න එතකොට පිළිගනියි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2019 හදනව කියල තියෙන news article එකක් තියෙනවනං හොයල දාන්න එතකොට පිළිගනියි :yes:

    ආන්න තියෙනවනම් දාන්ඩ කියාපන් මම දෙන්නම් මහින්ද 2013 මුහුදු මහ විහාරයට ගිය ගමනෙ පොටෝ ඔක්කොම දැයට කිරුළ :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආන්න තියෙනවනම් දාන්ඩ කියාපන් මම දෙන්නම් මහින්ද 2013 මුහුදු මහ විහාරයට ගිය ගමනෙ පොටෝ ඔක්කොම දැයට කිරුළ :yes::yes:

    ඉතිං ඒක තමා දාන්න කිව්වෙ. දාන්න කිව්වට පස්සෙ ආයෙ දාන්න කියන්නලු. පිස්සුද හැටිද? :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    2019 හදනව කියල තියෙන news article එකක් තියෙනවනං හොයල දාන්න එතකොට පිළිගනියි :yes:

    මොලයක් තියෙනවානම් පල්ලෙහා තියෙන පින්තූරවල වැරැද්දක් නෑ. හැම පිලිමෙකම අත්වල් අඹනවා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආන්න තියෙනවනම් දාන්ඩ කියාපන් මම දෙන්නම් මහින්ද 2013 මුහුදු මහ විහාරයට ගිය ගමනෙ පොටෝ ඔක්කොම දැයට කිරුළ :yes::yes:

    දැයට කිරුලට යද්දි උඹව කවුරුත් දුසනය කරේ නැද්ද බන්