අනුරාධ පුර ගුබ්බැයම හදන්න සල්ලි දුන්නු මහින්ද් ලොක්කාඅ ඩෝසර් කරපු දාගැම නොදැක්ක වගේ හිටියා. මොහොමඩ් කලීෆා මහින්ද සර් බලන්න ඕනේ තමන්ගේ ජාතියේ ප්‍රශ්න මුලින්ම. දාගැබ් වගේද පල්ලි . සල්ලි දීලා හදන්න ඔනේ ඉක්මනින්ම?

up2013 අවුලට අදාලම මහින්දල කරපු දේ මෙන්න, මහින්දල කිසිම ප්‍රශනයකට උත්තර නොදි ඉදල නැ, විහාරස්තානයේ ආරක්ශාව සහ පහසුමක් වගේම වන්දනාමාන කරන්ඩත් දේවල් ස්තාපනය කරා මහින්ද..මේ තියෙන්නෙ ශක්කි...
![]()
ඔය පිලිම වහන්සේලා හැදුවෙත් යූ ඇන් පි කාලේ නේද. බොරු නොදා හිටු

ඔය පිලිම වහන්සේලා පල්ලේහා තියෙන්නේ හදන ගමන් බලපන් අත් ලඟ එහෙම බදම පාරවල් පවා තියෙනවා.

2019 හදනව කියල තියෙන news article එකක් තියෙනවනං හොයල දාන්න එතකොට පිළිගනියි![]()

ආන්න තියෙනවනම් දාන්ඩ කියාපන් මම දෙන්නම් මහින්ද 2013 මුහුදු මහ විහාරයට ගිය ගමනෙ පොටෝ ඔක්කොම දැයට කිරුළ![]()