Mackerel , sardine කියන්නේ දෙවර්ගයක් ද නැත්තං එකක් ද?
ජාති දෙකක්. උන්ගේත් උප විශේෂ ගොඩක් ඉන්නව.
Mackerel , sardine කියන්නේ දෙවර්ගයක් ද නැත්තං එකක් ද?
mata nam Peliyagoda gihilla gihillama 90% dannawa malu jathi.මට නම් ඔය මාළු ජාති ජීවිතේට අඳුනගන්න බැහැ මාළු කඩේදී
පරවා කියන්නෙ රහ ගණන් මාලුවක්. කට්ටාවා කියන්නෙ සත පහකට වැඩක් නැති මාලුවක්. මාලු විකුණන මිනිස්සු රවට්ටලා දෙනවා කට්ටාවන්ව.
අනික් අතට කරවල කරලා ගත්තම කට්ටාව ගහන්න කරවලයක් නෑ.
ඔව් හෝදලා කැපුවම රහ වැඩී. මස් උනත් එහෙමයි. කපලා හෝදද්දි හොඳ හරිය යනවා.අපේ පැති වල මාළු කපලා ඉවරවෙලා ඒ කෑලිත් හෝදලා තමයි මාළුවට දාන්නේ.
මම දැකලා තියෙනවා දකුණේ මීගමු පැතිවල අය මාලුවාව හේදුවා කැපුවා මාළුවට දැම්මා. කෑලි හෝදන්නේ නෑ. ඇයි ඒ?? එතකොට රස වැඩි ද??
තව එකක් ඒ පැතිවල අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??

මචංMackerel , sardine කියන්නේ දෙවර්ගයක් ද නැත්තං එකක් ද?
දෙවර්ගය k
Sardine la dan tin malu walata ganne
2k
Mackerel type - linna
Sardine type - salaya
ජාති දෙකක්. උන්ගේත් උප විශේෂ ගොඩක් ඉන්නව.
Thanks machanla. මන් හිතන් හිටියේ අයියා මලෝ වගේ සීන් එකක් කියලා.දෙකක්
මචං

Thanks machan.ඔව් හෝදලා කැපුවම රහ වැඩී. මස් උනත් එහෙමයි. කපලා හෝදද්දි හොඳ හරිය යනවා.
මාළු ඔළු පට්ට රහයිනෙ.
![]()
![]()
![]()
සාවාලයා.
රහ මාලුවක්. ඕකගෙ ඇඟේ රිදී පාට ලේයර් එකක් තියෙනවා. ඒක අයින් කරලා උයන්න ඕනෙ. නැත්නම් කෑවම බඩ යනවා.
![]()
හබරලියා
![]()
මුරලා
------ Post added on Nov 13, 2023 at 7:57 PM
![]()
ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
------ Post added on
Mackerel ලොකුයි. පට්ට රහයි හැබැයි කපලා සුද්ද කරනකොට ගදයි.Thanks machanla. මන් හිතන් හිටියේ අයියා මලෝ වගේ සීන් එකක් කියලා.![]()
මම දැකලා තියෙනවා දකුණේ අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??
@Solo Rider කෝ දැනුම??