මුහුදු මාළු වර්ග.

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපේ පැති වල මාළු කපලා ඉවරවෙලා ඒ කෑලිත් හෝදලා තමයි මාළුවට දාන්නේ.

    මම දැකලා තියෙනවා දකුණේ මීගමු පැතිවල අය මාලුවාව හේදුවා කැපුවා මාළුවට දැම්මා. කෑලි හෝදන්නේ නෑ. ඇයි ඒ?? එතකොට රස වැඩි ද??

    තව එකක් ඒ පැතිවල අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    maxresdefault.jpg

    කට්ටාවා

    Kaha-Parava.jpg

    පරවා

    පරවා කියන්නෙ රහ ගණන් මාලුවක්. කට්ටාවා කියන්නෙ සත පහකට වැඩක් නැති මාලුවක්. මාලු විකුණන මිනිස්සු රවට්ටලා දෙනවා කට්ටාවන්ව.

    අනික් අතට කරවල කරලා ගත්තම කට්ටාව ගහන්න කරවලයක් නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    පරවා කියන්නෙ රහ ගණන් මාලුවක්. කට්ටාවා කියන්නෙ සත පහකට වැඩක් නැති මාලුවක්. මාලු විකුණන මිනිස්සු රවට්ටලා දෙනවා කට්ටාවන්ව.
    අනික් අතට කරවල කරලා ගත්තම කට්ටාව ගහන්න කරවලයක් නෑ.
    සහතික ඇත්ත කතාවක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අපේ පැති වල මාළු කපලා ඉවරවෙලා ඒ කෑලිත් හෝදලා තමයි මාළුවට දාන්නේ.

    මම දැකලා තියෙනවා දකුණේ මීගමු පැතිවල අය මාලුවාව හේදුවා කැපුවා මාළුවට දැම්මා. කෑලි හෝදන්නේ නෑ. ඇයි ඒ?? එතකොට රස වැඩි ද??

    තව එකක් ඒ පැතිවල අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??
    ඔව් හෝදලා කැපුවම රහ වැඩී. මස් උනත් එහෙමයි. කපලා හෝදද්දි හොඳ හරිය යනවා.

    මාළු ඔළු පට්ට රහයිනෙ.

    :( :(
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කෝ බන් මට මිස් වෙච්ච මාළුන්ගේ නම් ටිකත් දාගෙන පලයන්.
    පුළුවන් නම් පොටෝ එක්ක.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දෙවර්ගය k

    Sardine la dan tin malu walata ganne

    2k

    Mackerel type - linna
    Sardine type - salaya

    ජාති දෙකක්. උන්ගේත් උප විශේෂ ගොඩක් ඉන්නව.

    දෙකක්

    මචං
    Thanks machanla. මන් හිතන් හිටියේ අයියා මලෝ වගේ සීන් එකක් කියලා. :P

    ඔව් හෝදලා කැපුවම රහ වැඩී. මස් උනත් එහෙමයි. කපලා හෝදද්දි හොඳ හරිය යනවා.

    මාළු ඔළු පට්ට රහයිනෙ.

    :( :(
    Thanks machan.

    මම මෙහෙ මාළු ඔළු කන කවුරුත් දැකලා නෑ.
    මාත් දවසක් කාල බැලුවා හපොයි
    ------ Post added on Nov 13, 2023 at 7:54 PM
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    LB062-300x300.jpg

    සාවාලයා.

    රහ මාලුවක්. ඕකගෙ ඇඟේ රිදී පාට ලේයර් එකක් තියෙනවා. ඒක අයින් කරලා උයන්න ඕනෙ. නැත්නම් කෑවම බඩ යනවා.

    Belone_belone1.jpg

    හබරලියා

    Garfish.png

    මුරලා
    ------ Post added on Nov 13, 2023 at 7:57 PM

    maxresdefault.jpg

    ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
    ------ Post added on Nov 13, 2023 at 7:59 PM
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    LB062-300x300.jpg

    සාවාලයා.

    රහ මාලුවක්. ඕකගෙ ඇඟේ රිදී පාට ලේයර් එකක් තියෙනවා. ඒක අයින් කරලා උයන්න ඕනෙ. නැත්නම් කෑවම බඩ යනවා.

    Belone_belone1.jpg

    හබරලියා

    Garfish.png

    මුරලා
    ------ Post added on Nov 13, 2023 at 7:57 PM

    maxresdefault.jpg

    ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
    ------ Post added on
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    Thanks machanla. මන් හිතන් හිටියේ අයියා මලෝ වගේ සීන් එකක් කියලා. :P
    Mackerel ලොකුයි. පට්ට රහයි හැබැයි කපලා සුද්ද කරනකොට ගදයි.

    Sardine හරිම පොඩියි. ටිකක් size එකෙන් හැඩැල්ලා වගේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම දැකලා තියෙනවා දකුණේ අය මාළු ඔළු කන්න හරි ආසයි. ඒ මොකෝ??

    දකුනෙ එවුන්ට ඔලුව නෑ
    ඒ නිසා, සතෙක්ගෙ හරි ඔලුවක් කාල බලනව මොලෙ පොඩ්ඩක් පැදෙයිද කියල

    @Solo Rider කෝ දැනුම??

    මේකෙ පොටො දාන්න බෑනෙ බන්
    එපා වෙනව
    ------ Post added on Nov 13, 2023 at 8:42 PM