මුහුදු මාළු වර්ග.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    දකුනෙ එවුන්ට ඔලුව නෑ
    මේක ඇත්ත. උපන්ගෙයි මෝඩයෝ ඉන්නේ.
    මේකෙත් ඉන්නව කීපදෙනෙක්.
    මේකෙ පොටො දාන්න බෑනෙ බන්
    එපා වෙනව
    ඇයි යකෝ මේ දාන්නේ අනිත් උන්.
     
    • Love
    • Like
    Reactions: ML1987 and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ------ Post added on Nov 13, 2023 at 7:57 PM

    maxresdefault.jpg

    ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
    ------ Post added on Nov 13, 2023 at 7:59 PM



    මෙන්න මේ මාලුවා කන්න එපා
    මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්

    මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මම දන්නේ හෙන අඩු ප්‍රමාණයක් එකෙනුත් රස සෙට් වෙන්නේ කෙලවල්ලා, තලපත්, ඇටවල්ලා, තෝර විතරයි. අනිත් ඒවා එක්කෝ කටු ගොඩ, එක්කෝ රස සෙට් වෙන්නෙ නෑ. එක්කෝ දන්නෙ නෑ. ගොඩක් තියන්නේ දන්නෙ නැති ඒවා තමයි.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මෙන්න මේ මාලුවා කන්න එපා
    මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්

    මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
    :yes: :yes: :yes:

    වටින සතෙක්
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    LB062-300x300.jpg

    සාවාලයා.

    රහ මාලුවක්. ඕකගෙ ඇඟේ රිදී පාට ලේයර් එකක් තියෙනවා. ඒක අයින් කරලා උයන්න ඕනෙ. නැත්නම් කෑවම බඩ යනවා.

    Belone_belone1.jpg

    හබරලියා

    Garfish.png

    මුරලා
    ------ Post added on Nov 13, 2023 at 7:57 PM

    maxresdefault.jpg

    ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
    ------ Post added on Nov 13, 2023 at 7:59 PM
    Moralla th me wage neda
     
    • Like
    Reactions: Dead Cupid and NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    maxresdefault.jpg

    බොරලුවා - ගල් මාලුවෙක්

    maxresdefault.jpg


    මී වැටියා - ගල් මාලුන්ගෙන් ගණන් වැඩිම හා රහම එකා.
    පට්ට පට්ට තව දාමු දන්නා ඒවා.
    මේවා මාළු ගන්න යනකොට වැදගත් වෙනවා.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෙන්න මේ මාලුවා කන්න එපා
    මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්

    මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
    කෑවත් නොකෑවත් ලොකු වෙනසක් වෙන්නෙ නම් නෑ මට හිතෙන හැටියට. මොකද දැලට මාලුවා අහුවෙලා ඉවරයිනෙ. ගිරව් ටාර්ගට් කරලා අල්ලන්නෙ නෑ මම් හිතන්නෙ. මොකද ඔය මාලුවා එච්චර ඩිමාන්ඩ් මාලුවෙක් නෙමෙයි.

    maxresdefault.jpg


    මෝරා

    මම නම් කැමතිම නැති මාලු ජාතියක්. මූ නිකන් මස් වගේ. ඇඟේ තියෙන්නෙත් කටු නෙමෙයි කාටිලේජ. මුගෙ වරල් වටිනවා මාලු වලට වැඩිය. තව හම එක්ස්පෝර්ට් කරනවා එක එක බඩු හදන්න.
    ------ Post added on Nov 13, 2023 at 11:09 PM