දකුනෙ එවුන්ට ඔලුව නෑ
මේක ඇත්ත. උපන්ගෙයි මෝඩයෝ ඉන්නේ.
මේකෙත් ඉන්නව කීපදෙනෙක්.
මේකෙත් ඉන්නව කීපදෙනෙක්.
මේකෙ පොටො දාන්න බෑනෙ බන්
එපා වෙනව
ඇයි යකෝ මේ දාන්නේ අනිත් උන්.
දකුනෙ එවුන්ට ඔලුව නෑ
මේකෙ පොටො දාන්න බෑනෙ බන්
එපා වෙනව
මේක ඇත්ත. උපන්ගෙයි මෝඩයෝ ඉන්නේ.
මේකෙත් ඉන්නව කීපදෙනෙක්.
ඇයි යකෝ මේ දාන්නේ අනිත් උන්.
------ Post added on Nov 13, 2023 at 7:57 PM
![]()
ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
------ Post added on Nov 13, 2023 at 7:59 PM
මෙන්න මේ මාලුවා කන්න එපා
මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්
මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
wadima rawatimata lak wena maluwa. restaurant wala bite pawa rawattala denawa..![]()
තෝරා. රහ වගේම පට්ට ගණන් මාලුවක්.
Moralla th me wage neda![]()
සාවාලයා.
රහ මාලුවක්. ඕකගෙ ඇඟේ රිදී පාට ලේයර් එකක් තියෙනවා. ඒක අයින් කරලා උයන්න ඕනෙ. නැත්නම් කෑවම බඩ යනවා.
![]()
හබරලියා
![]()
මුරලා
------ Post added on Nov 13, 2023 at 7:57 PM
![]()
ගිරවා. මූ කොළ පාටයි. මාලු උයලත් ඉක්මණින් සවුත්තු වෙනවා.
------ Post added on Nov 13, 2023 at 7:59 PM
![]()
බොරලුවා - ගල් මාලුවෙක්
![]()
මී වැටියා - ගල් මාලුන්ගෙන් ගණන් වැඩිම හා රහම එකා.
කෑවත් නොකෑවත් ලොකු වෙනසක් වෙන්නෙ නම් නෑ මට හිතෙන හැටියට. මොකද දැලට මාලුවා අහුවෙලා ඉවරයිනෙ. ගිරව් ටාර්ගට් කරලා අල්ලන්නෙ නෑ මම් හිතන්නෙ. මොකද ඔය මාලුවා එච්චර ඩිමාන්ඩ් මාලුවෙක් නෙමෙයි.මෙන්න මේ මාලුවා කන්න එපා
මූ කොරල් වල පැවැත්මට හෙන සෙවයක් කරන එකෙක්
මුන්ව අල්ලන්නත් එපා කියල තියෙන්නෙ මන් හිතන්නෙ මූදු යන එවුන්ට
හාල්මැස්සාමඩුවා
![]()
කාරල්ලා
![]()
------ Post added on Nov 13, 2023 at 11:13 PM